ඇත්තට ම උසස් ගණිතය ආට් සබ්ජෙක්ට් එකක් ද?උසස් ගණිතය කරා කියල ස්කෝර් එක එච්චර උඩ යන්නෙ නෑ. ඒක ආට්ස් සබ්ජෙක්ට් එකක්. කෙමිස්ට්‍රි වගේ ඒ එකක් ආවොත් නම් මේ පාර ස්කෝර් එක වැඩිවෙයි. ඒත් කලම්බු යන්න පුළුවන් වෙයි මැත්ස් ඩිපාට්මන්ට් එකට. මැත්ස් ස්පෙෂල් නම් බන් කලම්බු යන්න කලින් දැනගෙන ඉදපන්. එන්නෙ පට්ට නර්ඩ්ස්ලා අයිලන්ඩ් රෑන්ක් අරන් මොරටුවේ නොයා එන අයින්ස්ටයින්ලා. උන් එක්ක කම්පිටිෂන් කරලා මැහ්ස් ස්පෙෂල් යාගන්න නම් ලක් එකම ඕන. හැබැයි ඉතින් කලම්බු මැත්ස් ජෙනරල් කරලත් ලංකාවෙත් ජොබ්ස් ඕන තරම් තියෙන
මේක කරන නංගි කෙනෙක් නම් කිව්වෙ ඒක මැත්ස්වලට වඩා ගොඩක් අමාරු එකක් කියලා.
Evaluation reports වලත් ඒ අඩුයි ගොඩක් වෙලාවට සී එස් එෆ් තමයි තියෙන්නෙ කිව්වා.
මේක ඉසඩ් එකට බලපාන්නෙ නැත්ද ඒ කියන්නෙ?
මම හිතන්නෙ ඒ නංගි කාගෙ හරි ලණුවක් ගිලල ද මන්ද