ගණිතය

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උසස් ගණිතය කරා කියල ස්කෝර් එක එච්චර උඩ යන්නෙ නෑ. ඒක ආට්ස් සබ්ජෙක්ට් එකක්. කෙමිස්ට්‍රි වගේ ඒ එකක් ආවොත් නම් මේ පාර ස්කෝර් එක වැඩිවෙයි. ඒත් කලම්බු යන්න පුළුවන් වෙයි මැත්ස් ඩිපාට්මන්ට් එකට. මැත්ස් ස්පෙෂල් නම් බන් කලම්බු යන්න කලින් දැනගෙන ඉදපන්. එන්නෙ පට්ට නර්ඩ්ස්ලා අයිලන්ඩ් රෑන්ක් අරන් මොරටුවේ නොයා එන අයින්ස්ටයින්ලා. උන් එක්ක කම්පිටිෂන් කරලා මැහ්ස් ස්පෙෂල් යාගන්න නම් ලක් එකම ඕන. හැබැයි ඉතින් කලම්බු මැත්ස් ජෙනරල් කරලත් ලංකාවෙත් ජොබ්ස් ඕන තරම් තියෙන
    ඇත්තට ම උසස් ගණිතය ආට් සබ්ජෙක්ට් එකක් ද?
    මේක කරන නංගි කෙනෙක් නම් කිව්වෙ ඒක මැත්ස්වලට වඩා ගොඩක් අමාරු එකක් කියලා.
    Evaluation reports වලත් ඒ අඩුයි ගොඩක් වෙලාවට සී එස් එෆ් තමයි තියෙන්නෙ කිව්වා.
    මේක ඉසඩ් එකට බලපාන්නෙ නැත්ද ඒ කියන්නෙ?
    මම හිතන්නෙ ඒ නංගි කාගෙ හරි ලණුවක් ගිලල ද මන්ද
     
    • Haha
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අනේ හුකේ නන්නානෙ
    රිදිච්චි ගොයියෙක් දාපු එකක්.
    මාත් ඉංජිනියරින් තමයි.
    මේ කියන එකා මැත්ස් කරන්නවත් නැතුව ඇති. ලණුව ගිලලා තියෙන්නෙ ඒ කෙල්ල නෙමෙයි ඔය හෑල්ල ලියපු එකා😅
    උසස් ගණිතය සංයුක්ත ගණිතය වගේ දෙතුන් ගුණයක් අමාරු එකක්.
    ඕක කරන්නෙ නෑ ලේසි ගොයියෙක්.
    හැබැයි ඉසඩ් එක ගැන නම් කියන්න දන්නෙ නෑ.ඒ නංගිට කියපන් ගන්නවා නම් ඒකට සී එස් ගන්න එපා කියල. එතකොට නම් හිකිල ම යාවි ඉසඩ් එකට.
    උසස් ගණිතය කරා කියන්නෙ ඒකි ෆිසිකල් ගියොත් ෂුවර් ෂොට් එකෙන් යනවා ස්පෙෂල් එහෙම ම යාවි හයර් ස්ටඩීස්. රුහුනෙ යාපනෙ නොයවා කොළඹ ම යවාපිය.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    ඇත්තට ම උසස් ගණිතය ආට් සබ්ජෙක්ට් එකක් ද?
    මේක කරන නංගි කෙනෙක් නම් කිව්වෙ ඒක මැත්ස්වලට වඩා ගොඩක් අමාරු එකක් කියලා.
    Evaluation reports වලත් ඒ අඩුයි ගොඩක් වෙලාවට සී එස් එෆ් තමයි තියෙන්නෙ කිව්වා.
    මේක ඉසඩ් එකට බලපාන්නෙ නැත්ද ඒ කියන්නෙ?
    මම හිතන්නෙ ඒ නංගි කාගෙ හරි ලණුවක් ගිලල ද මන්ද
    ohama thamai human evolution vena kota evaluation adu venava. Higher Mathematics karnna hoda na campus,job karanna balagena.
    ova karanna ona eka venvenma jiwitha kepa karnna kemathi un. salli balagena karanna hoda subject ekak nemai. therumakuth na karala. without money without life
     
    • Wow
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ohama thamai human evolution vena kota evaluation adu venava. Higher Mathematics karnna hoda na campus,job karanna balagena.
    ova karanna ona eka venvenma jiwitha kepa karnna kemathi un. salli balagena karanna hoda subject ekak nemai. therumakuth na karala. without money without life
    E kiwwe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    උසස් ගණිතය කියන්නෙ සංයුක්ත ගණිතයට වඩා අමාරු සංකල්ප තියෙන සබ්ජෙක්ට් එකක්.
    උසස් ගණිතය තිබ්බ කාලෙ මැත කරන උන් කෙමිස්ට්‍රි තොරගන්නෙ නැතුව උසස් ගණිතය ,සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව තොරගත්තා.
    එකෙන් මෙකෙන් උනෙ කෙමිස්ට්‍රි ගුරුවරුන්ට වැඩ අඩු උනා සමහරු නිකන්මයි.
    පස්සෙ ඕකට සීන් එක දැම්මා ඉංජිනියරින් යන්න නම් කෙමිස්ට්‍රි කරන්න ඔනි වගෙ සීන් එකක්.
    ඕකට මන් හිතන්නෙ නඩුවකුත් දාලා තිබුණා ඒ කාලෙ
    නඩුවට කිසි විසඳුමක් ලැබිලා තිබුණෙ නැහැ.

    • Wow
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උසස් ගණිතය කියන්නෙ සංයුක්ත ගණිතයට වඩා අමාරු සංකල්ප තියෙන සබ්ජෙක්ට් එකක්.
    උසස් ගණිතය තිබ්බ කාලෙ මැත කරන උන් කෙමිස්ට්‍රි තොරගන්නෙ නැතුව උසස් ගණිතය ,සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව තොරගත්තා.
    එකෙන් මෙකෙන් උනෙ කෙමිස්ට්‍රි ගුරුවරුන්ට වැඩ අඩු උනා සමහරු නිකන්මයි.
    පස්සෙ ඕකට සීන් එක දැම්මා ඉංජිනියරින් යන්න නම් කෙමිස්ට්‍රි කරන්න ඔනි වගෙ සීන් එකක්.
    ඕකට මන් හිතන්නෙ නඩුවකුත් දාලා තිබුණා ඒ කාලෙ
    නඩුවට කිසි විසඳුමක් ලැබිලා තිබුණෙ නැහැ.
    Chemistry nathuwa engineering karanna puluwan da machan e kiyanne