ගණිත ගැටළුවක්

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මං මේක ඉස්සුවේ මුණු පොතෙන්
    උත්තරය හරියට කියන්න පුළුවන් කාටද?
    මේක සරල ගැටළුවක්

    1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=?

    13 neda??
     
    • Like
    Reactions: dazun

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=13

    රතු පාටින් තියන කෑලි 0 වෙනවා...

    1+1+1+1+1+1+1+1+1+1+1+1+1=13

    අන්තිමට වෙන්නේ මෙහෙමයි.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    0 වයි නේ බන්,ඕක නෙමේ 100 වුනත් 0 එකතු කලොත් 0 වයි. :P:P