ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
:lol::lol::yes:
3qvci8.jpg
:lol::lol::lol::lol::lol::lol::lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇහැට දැකලවත් නැති මිනිස්සු තේරුම් ගන්නතරම් ඔයා බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්නවනම් ඒකට කියන්නෙ ගොන්කම කියලා.. කොහොමවුනත් ඔයා ස්වකැමැත්තෙන් වැරැද්ද පිලිගත්ත එක ප්‍රශන්සා කරන්න වටිනව:D

මිනිස්සු තේරුම් ගන්න ඇස් වලින් ,දැක්මෙන් පුලුවන්ද?ඔයාගෙ බුද්ධිමත්කම හොඳට තේරෙනවා ...කීප් ඉට් අප් පුතා...anika swakamaththen thiya mama anunkamaththenwath waradak piliaran na methana? Oya heenenda oya?.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වැදගත් විදියට තමන්ගේ මතය ප්‍රකාශ කරපන්.සාමාන්‍යයෙන් අටෙන්ෂන් ගන්න දඟලන්නේ ගණිකාවෝ. මොනා උනත් උඹ උඹේ අයිතිවාසිකම් වෙනුවෙන්ද මන්ද මේ දඟලන්නේ? :lol:
උඹට කැමති දෙයක් හිතාගන්න අයිතියක් තියෙනව. අනික අපිට කැමති විදියට මෙතන ඕන දෙයක් කියන්න පුලුවන්. ඒක කාටවත් කියන විදියට කරන්න ඕන නැහැ. කොහොමත් ඇටෙන්ශන් එක ලැබෙන්නෙ විශේෂතාවක් තියෙන අයට විතරයි. අනිත් අය වගේම ඉන්න අයට ඇටෙන්ශන් ලැබෙන්නෙ නැහැ:cool::cool:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
අඩෝ ඔනස්ට් කිලර් උඹට ලොකු හීන මානයක් තියෙනවා. බෙහෙත් ගනින් :yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මිනිස්සු තේරුම් ගන්න ඇස් වලින් ,දැක්මෙන් පුලුවන්ද?ඔයාගෙ බුද්ධිමත්කම හොඳට තේරෙනවා ...කීප් ඉට් අප් පුතා...anika swakamaththen thiya mama anunkamaththenwath waradak piliaran na methana? Oya heenenda oya?.

මම නෙමෙයි ඔයා තමයි කිව්වෙ මාව තේරුම්ගත්තා කියලා. ඒකම දැන් මට කියන්න එපා.
:lol::lol::cool:

ඇයි කරන්න හොඳනම් කියන්න බැරි මොකද?
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උඹට කැමති දෙයක් හිතාගන්න අයිතියක් තියෙනව. අනික අපිට කැමති විදියට මෙතන ඕන දෙයක් කියන්න පුලුවන්. ඒක කාටවත් කියන විදියට කරන්න ඕන නැහැ. කොහොමත් ඇටෙන්ශන් එක ලැබෙන්නෙ විශේෂතාවක් තියෙන අයට විතරයි. අනිත් අය වගේම ඉන්න අයට ඇටෙන්ශන් ලැබෙන්නෙ නැහැ:cool::cool:

ඇටෙන්ෂන් එක ලැබෙන එකයි ලබාගන්න එකයි දෙකක් පුතා...:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇටෙන්ෂන් එක ලැබෙන එකයි ලබාගන්න එකයි දෙකක් පුතා...:lol:
වැඩකට නැතිනම් ඉල්ලුවත් ලැබෙන්නෙ නැහැ.. දැන් ඔයා ඔය හොඳට මම ලියන දේවල් ගැන ඇටෙන්ශන් එකෙන් ඉන්නෙ.:lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම නෙමෙයි ඔයා තමයි කිව්වෙ මාව තේරුම්ගත්තා කියලා. ඒකම දැන් මට කියන්න එපා.
:lol::lol::cool:

ඇයි කරන්න හොඳනම් කියන්න බැරි මොකද?
අදාල දේ විතරක් කතාකරමුද පුතේ?වල්පල් වැඩක් නැහැනෙ...Dan mokadda karanna hoda,kiyanna naraka de?kiyamu balanna pahadiliwa?:lol:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
this is what suffers honest killer always

3qvci8.jpg

පුටේ ඕකට කියන්නේ හීන මානය කියලා. :lol::lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අදාල දේ විතරක් කතාකරමුද පුතේ?වල්පල් වැඩක් නැහැනෙ...Dan mokadda karanna hoda,kiyanna naraka de?kiyamu balanna pahadiliwa?:lol:
මමනම් දන්නෙ නැහැ, ඔයාම කියන්න:cool:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
වැඩකට නැතිනම් ඉල්ලුවත් ලැබෙන්නෙ නැහැ.. දැන් ඔයා ඔය හොඳට මම ලියන දේවල් ගැන ඇටෙන්ශන් එකෙන් ඉන්නෙ.:lol:

නිකන් මෝඩයෙක් වෙන්න එපා බන්. ගණිකාවන්ටත් අටෙන්ෂන් තියෙනවා. බලපන් අර නදීෂා හේමමාලි. උඹට වගේම කොහේ ගියත් අටෙන්ෂන් :lol::lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
this is what suffers honest killer always
පුටේ ඕකට කියන්නේ හීන මානය කියලා. :lol::lol::lol:

හරි දැන් උඹ ඔය කියන හීනමානෙ කියන වචනෙ පැහැදිලි කරපන් බලන්න :D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වැඩකට නැතිනම් ඉල්ලුවත් ලැබෙන්නෙ නැහැ.. දැන් ඔයා ඔය හොඳට මම ලියන දේවල් ගැන ඇටෙන්ශන් එකෙන් ඉන්නෙ.:lol:

ඒ කියන්නෙ ඔයත් මට ඇටෙන්ෂන් දීලා....අනේ තෑන්ක්ස් අනේ.....:lol:.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නිකන් මෝඩයෙක් වෙන්න එපා බන්. ගණිකාවන්ටත් අටෙන්ෂන් තියෙනවා. බලපන් අර නදීෂා හේමමාලි. උඹට වගේම කොහේ ගියත් අටෙන්ෂන් :lol::lol::lol:
ඒකට ජනප්‍රියකම කියලා තමයි කියන්නෙ;)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නිකන් මෝඩයෙක් වෙන්න එපා බන්. ගණිකාවන්ටත් අටෙන්ෂන් තියෙනවා. බලපන් අර නදීෂා හේමමාලි. උඹට වගේම කොහේ ගියත් අටෙන්ෂන් :lol::lol::lol:

Paw ane...:lol::lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ කියන්නෙ ඔයත් මට ඇටෙන්ෂන් දීලා....අනේ තෑන්ක්ස් අනේ.....:lol:.
දැන් මමද එල්ලි එල්ලි රන්ඩුවට ආවෙ එතකොට?:lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම නෙමෙයි ඔයා තමයි කිව්වෙ මාව තේරුම්ගත්තා කියලා. ඒකම දැන් මට කියන්න එපා.
:lol::lol::cool:

ඇයි කරන්න හොඳනම් කියන්න බැරි මොකද?

Mokadda karanna hoda kiyanna naraka de?:lol:
 
Similar threads