ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

  • Apr 2, 2013
    819
    69
    28
    වැදගත් විදියට තමන්ගේ මතය ප්‍රකාශ කරපන්.සාමාන්‍යයෙන් අටෙන්ෂන් ගන්න දඟලන්නේ ගණිකාවෝ. මොනා උනත් උඹ උඹේ අයිතිවාසිකම් වෙනුවෙන්ද මන්ද මේ දඟලන්නේ? :lol:

    chapala gaanii umbaaa..thuk witharak..:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මන් දැක්කෙ දේ විතරක් කියන්නම් honest killer උඹ උඹේ වදාපු අම්මට, තමන්ගෙ නන්ගිට, අක්කටවත් ගරු කරන් නැති එකෙක් වෙන්න ඕන:yes: මොකද උඹ ashmi ට කතා කරල තියන විදියෙන් මට ඒක හිතුන :no:2 පන්තියෙ මානසිකත්වයක් තියන එකෙක්ගෙන් ඊට වඩා බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින්:no: උඹ වගේ උඹේ මතයම හරි කියල හිතන් ඉන්න ගෑනියෙක්ට රෙස්පෙක්ට් කරන්න දන් නැති නියම නපුන්සකයො නිස තමා අද ගෑනියෙක්ට පාරෙ බැහැල යන්න නැත්තෙ:baffled: උඹ ඉන්නෙත් අරාබි මානසිකත්වයෙන් උඹ වගේ උන් පව් ඊට වඩා කියන්න දෙයක් නෑ :no:තමන් හරි බුද්ධිමත් කියල තමන්ම නොකිය කියන්නෙ හොද නො 1 මෝඩයෝ ඇත්තටම පව් උඹ :lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    ඔවු බන් ඕකට අක්කා නංගි කියන මානසිකත්වයක් නැති එකෙක්. දකින දකින හැම කෙල්ලෙක්වම බඩු ගානට පේන, මානසික අසහන කාරයෙක් ඕකා. පවු බන් එක අතකට මේ වගේ එවුන්ට අනුකම්පා කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳලා හරි හමන් සමාජ ආශ්‍රයක් ලැබිල නැති එකෙක් පාටයි. සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති එකෙක්.:no: ඕකට අපි අනුකම්පා කරමු මචන්.:)
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    . එයා කොහොමත් මේකෙ කවුරුහරි මලක පින්තූරයක් දාලා ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිත් හැමොම ඒක මලක් කියද්දි,නැහැ එක ගලක් කියලා ඇටෙන්ෂන් ගන්න ඳගලන කෙනානේ.....:lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔවු බන් ඕකට අක්කා නංගි කියන මානසිකත්වයක් නැති එකෙක්. දකින දකින හැම කෙල්ලෙක්වම බඩු ගානට පේන, මානසික අසහන කාරයෙක් ඕකා. පවු බන් එක අතකට මේ වගේ එවුන්ට අනුකම්පා කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳලා හරි හමන් සමාජ ආශ්‍රයක් ලැබිල නැති එකෙක් පාටයි. සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති එකෙක්.:no: ඕකට අපි අනුකම්පා කරමු මචන්.:)

    :yes::yes::yes:
    ඔව් බන් බුදුන්ගෙ කාලෙත් අන්ගුලිමාලලා හිටියනෙ මූ ඒ ජාතියෙ පව් කාරයෙක් නොවුනත් තමන්ගෙ දුර්වලතා එළියට දාල ආතල් ගන්න අමුතුම ජාතියේ මානසික රෝගියෙක් අර පිස්සො ඉන්නෙ බන් සරම උස්සලා මිනිස්සුන්ට පෙන්වලා අමුතු ආතල් ගන්න මානසික අසහන කාරයෝ මූත් ඒ වගේ එකෙක් මූ ආතල් ගන්න විදිය ත්‍රෙඩ් එක බලපු ඕන එකෙක්ට වැටහෙනවනෙ පව් බන් මූ සිරාවටම හොද ඩොකෙක් ගාවට යවන්න ඕන රෝගියෙක් මේකා මට නම් දුකයි තරහට වඩා :(:no:
     
    ඕකා මචන් අර ජනප්‍රිය වීමේ මානසික උමතුවකින් පෙලෙන එකෙක්. :lol: ඕක සැබෑ ලෝකෙදි කරගන්න බැරි උනහම ඇති වෙච්ච හීන මානේ නිසා මේකට ඇවිත් පොර වෙන්න හදනවා. :rofl: ඇත්ත මචන් ඕකා මානසික රෝගියෙක් :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් දැක්කෙ දේ විතරක් කියන්නම් honest killer උඹ උඹේ වදාපු අම්මට, තමන්ගෙ නන්ගිට, අක්කටවත් ගරු කරන් නැති එකෙක් වෙන්න ඕන:yes: මොකද උඹ ashmi ට කතා කරල තියන විදියෙන් මට ඒක හිතුන :no:2 පන්තියෙ මානසිකත්වයක් තියන එකෙක්ගෙන් ඊට වඩා බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින්:no: උඹ වගේ උඹේ මතයම හරි කියල හිතන් ඉන්න ගෑනියෙක්ට රෙස්පෙක්ට් කරන්න දන් නැති නියම නපුන්සකයො නිස තමා අද ගෑනියෙක්ට පාරෙ බැහැල යන්න නැත්තෙ:baffled: උඹ ඉන්නෙත් අරාබි මානසිකත්වයෙන් උඹ වගේ උන් පව් ඊට වඩා කියන්න දෙයක් නෑ :no:තමන් හරි බුද්ධිමත් කියල තමන්ම නොකිය කියන්නෙ හොද නො 1 මෝඩයෝ ඇත්තටම පව් උඹ :lol::lol:

    සහතික ඇත්ත මල්ලියා....:yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕකා මචන් අර ජනප්‍රිය වීමේ මානසික උමතුවකින් පෙලෙන එකෙක්. :lol: ඕක සැබෑ ලෝකෙදි කරගන්න බැරි උනහම ඇති වෙච්ච හීන මානේ නිසා මේකට ඇවිත් පොර වෙන්න හදනවා. :rofl: ඇත්ත මචන් ඕකා මානසික රෝගියෙක් :(

    මට තේරුණා ඒක මූට තියන රෝගෙ ගැන මූටම දැනුමක් නෑ luckyluke ගාවටවත් යන්න කියමු පව්නෙ :lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    මට තේරුණා ඒක මූට තියන රෝගෙ ගැන මූටම දැනුමක් නෑ luckyluke ගාවටවත් යන්න කියමු පව්නෙ :lol:

    ඔවු බන් ලකියට PM එකක්වත් දාල බලන්න ඕනි මූ ගැන කියලා. :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සහතික ඇත්ත මල්ලියා....:yes:

    මූ වගේ උන් සමාජෙටම පිළලයක් :(:no:දුකයි එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ගැන වදාපු අම්මටත් බරක් රටටත් බරක් සමාජෙට පිළලයක්:(:no:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මූ වගේ උන් සමාජෙටම පිළලයක් :(:no:දුකයි එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ගැන වදාපු අම්මටත් බරක් රටටත් බරක් සමාජෙට පිළලයක්:(:no:

    ඔහොම එවුන් කොහෙත් ඉන්නවා මචන්.:( ස්කොලෙක,කැම්පස් එකක,ඔෆිස් එකක කොතන ගත්තත් මුන් වගේ එවුන් ඉන්නවා. පවු බන් එක අතකට සමාජයෙන් කොන් වෙච්ච එකෙක් වෙන්න ඇති පොඩි කාලේ ඉඳලම. ඒකයි මිනිස්සුන්ගේ සම්බන්ධතාවල සුන්දරත්වය පේන්නේ නැත්තේ. :no:මුන් වගේ එවුන් බුදුන් දවසෙත් ඉන්න ඇති. මුන් වගේ එවුන් හින්දා තමයි බස් එකකවත් ගෑනියෙක්ට යන්න බැරි. :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මූ වගේ උන් සමාජෙටම පිළලයක් :(:no:දුකයි එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ගැන වදාපු අම්මටත් බරක් රටටත් බරක් සමාජෙට පිළලයක්:(:no:

    1000% එකඟයි....හරි දේට හරි කියන්නත්,වැරදි දේට වැරද්යි කියන්නත් කොන්දක් තියෙන්න ඔනේ...ඔය මානසිකත්වෙ තියෙන අයට ඒක නැහැ මල්ලියා...කෙනෙක් හරි දෙයක් කිව්වම තමනුත් දන්නවා හරි කියලා...නමුත් ලොකුකම ,තමන් තරම් දන්න කෙනෙක් නැහැ කියලා පෙන්නන්න ඒක වැරදියි කියනවා....එයා කියන්නේ මොනවද කියලා එයාම දන්නේ නැහැ....නිකන් පල් වෙනවා....:lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔහොම එවුන් කොහෙත් ඉන්නවා මචන්.:( ස්කොලෙක,කැම්පස් එකක,ඔෆිස් එකක කොතන ගත්තත් මුන් වගේ එවුන් ඉන්නවා. පවු බන් එක අතකට සමාජයෙන් කොන් වෙච්ච එකෙක් වෙන්න ඇති පොඩි කාලේ ඉඳලම. ඒකයි මිනිස්සුන්ගේ සම්බන්ධතාවල සුන්දරත්වය පේන්නේ නැත්තේ. :no:මුන් වගේ එවුන් බුදුන් දවසෙත් ඉන්න ඇති. මුන් වගේ එවුන් හින්දා තමයි බස් එකකවත් ගෑනියෙක්ට යන්න බැරි. :no:

    අනිවාර්යෙක් මුන් වගේ එකෙක් දෙන්නෙක් නිසා අපිටත් ලැජ්ජයි මුන් එකෙක් කරන වැඩ නිසා නින්දාව සේටම කොල්ලටන එනවා අනිවාර්යෙන් පොඩි කාලෙ ඉදන් තනියම හැදිච්ච එකෙක් වෙන්න ඕන මොකද අල්ලපු වැටේ එකා එක්ක එක පාරක් හරි සෙල්ලම් කරල තියනවා නම් පුන්චි කාලෙ අද මෙහෙම අසික්කිද විදියට කතා කරන් නෑ මුගෙ මුල හොද නෑ පව් මුගෙ දෙමව්පියො
    :(:no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    1000% එකඟයි....හරි දේට හරි කියන්නත්,වැරදි දේට වැරද්යි කියන්නත් කොන්දක් තියෙන්න ඔනේ...ඔය මානසිකත්වෙ තියෙන අයට ඒක නැහැ මල්ලියා...කෙනෙක් හරි දෙයක් කිව්වම තමනුත් දන්නවා හරි කියලා...නමුත් ලොකුකම ,තමන් තරම් දන්න කෙනෙක් නැහැ කියලා පෙන්නන්න ඒක වැරදියි කියනවා....එයා කියන්නේ මොනවද කියලා එයාම දන්නේ නැහැ....නිකන් පල් වෙනවා....:lol:

    පල් උනාම කමක් නෑ කියමු පරාජෙ භාර අරන් යමන් ඒත් මූ එහෙමත් නෑ තමන්ගෙ දුර්වල කම් අනුන්ට පෙන්වල අමුත් ආතල් එකක් ගන්නවා මූ වගෙ කෙල්ලෙක්ට රෙස්පෙක්ට් කරන්න දන් නැති එකෙක් ලබන කවුරු හරි ඒ කෙල්ලගෙ අවාසනාව තමා :(:no::baffled:
     
    Similar threads