ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :lol: අපිවත් මූ ගැන හොයා බලන්න එපැයි බන් :(

    මූට නම් අනුකම්පා කරන්න ගියොත් අනිවා ඒක බූමිකම්පාවක් වෙනව ශුවර් මොකද මූ ගාව මනුස්ස ගති ගුන පිහිටල නෑ :shocked::no::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    අනිවාර්යෙක් මුන් වගේ එකෙක් දෙන්නෙක් නිසා අපිටත් ලැජ්ජයි මුන් එකෙක් කරන වැඩ නිසා නින්දාව සේටම කොල්ලටන එනවා අනිවාර්යෙන් පොඩි කාලෙ ඉදන් තනියම හැදිච්ච එකෙක් වෙන්න ඕන මොකද අල්ලපු වැටේ එකා එක්ක එක පාරක් හරි සෙල්ලම් කරල තියනවා නම් පුන්චි කාලෙ අද මෙහෙම අසික්කිද විදියට කතා කරන් නෑ මුගෙ මුල හොද නෑ පව් මුගෙ දෙමව්පියො
    :(:no:

    අනිවාර්යෙන්ම මචන්. ෂුවර් එකටම තනියෙන් හැදිච්ච එකෙක් වෙන්න ඕනි. අනිවා අල්ලපු වැටේ එකා එක්ක හරි සෙල්ලම් කළා නම් මෙහෙම මානසිකත්වයක් එන්නේ නෑ. :no: පවු බන් එක අතකට. වෙන මොනා කියන්නද? :(
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Eththatama Honda adahasak.... Ethakota pahath aashawan thiyena ewunta kiri sappayo dushanaya karanne nethuwa, salli deela wathura tika maaru kara ganna puluwan bayak sekak nethuwa.... :yes:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මූට නම් අනුකම්පා කරන්න ගියොත් අනිවා ඒක බූමිකම්පාවක් වෙනව ශුවර් මොකද මූ ගාව මනුස්ස ගති ගුන පිහිටල නෑ :shocked::no::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනිවාර්යෙන්ම මචන්. ෂුවර් එකටම තනියෙන් හැදිච්ච එකෙක් වෙන්න ඕනි. අනිවා අල්ලපු වැටේ එකා එක්ක හරි සෙල්ලම් කළා නම් මෙහෙම මානසිකත්වයක් එන්නේ නෑ. :no: පවු බන් එක අතකට. වෙන මොනා කියන්නද? :(

    :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාළු පාන්;15670892 said:
    umbalage comments gana ban..umbala full seriousda?
    yako meka forum site ekakne..

    Forum site ekak bawa Aththa bro...mona de unath Aththa thiyenna one..Dan oya gAna mekema kenek waradi deyak kiwwoth forum site kathaa naha Neda?hithata amarui Neda?meke kisi kenek oyage wath magewath Saba jeewithe danne na...e wunath thamanta boruwata mada gahana Kota hithata amarui Neda?:)
     
    ඔය මාළු පාන් කියන එකා ෆේක් පොරක්. හොනස්ට් ද මන්ද :rolleyes:
     
  • Apr 2, 2013
    819
    69
    28
    Forum site ekak bawa Aththa bro...mona de unath Aththa thiyenna one..Dan oya gAna mekema kenek waradi deyak kiwwoth forum site kathaa naha Neda?hithata amarui Neda?meke kisi kenek oyage wath magewath Saba jeewithe danne na...e wunath thamanta boruwata mada gahana Kota hithata amarui Neda?:)

    mehemai matanam aulak naa.ona ekak kiyapuden..mokada honest kiyana eka athal ekak apen ganne..umbala itin modayo wage kulappu wela methana kagahanakota..uta tawath athal..:lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මාළු පාන්;15670892 said:
    umbalage comments gana ban..umbala full seriousda?
    yako meka forum site ekakne..

    ඉතින් බොල මිනිස්සු මේකට එන්නෙ තමන්ගෙ අදහසක් නැත්නම් සමාජෙ අදහසක් මෙතන කියල ඒකට අනිත් මිනිස්සුන්ගෙ අදහස් එකතු කර ගන්නනෙ :eek:සරලව කියනවා නම් මෙතන වෙන්න ඕන තමන්ගෙ අදහස ප්‍රකාශ කරන එකනෙ :oo:නැතිව ඔන්ලයින් කියල හැම එකටම හිනා වෙන්නද උබ කියන්නෙ :lol:උබ හිතන්නෙ අපි අපේ අදහස කියල අඩනවා කියලද :lol:අපිට නම් මුකුත් පැටලිල නෑ බන් උබට එහෙම අවුල් නම් නිකන් ඉදපන් ඉවරයිනෙ:lol: සින්හලෙන් ටයිප් කරපන් සින්ගිලිෂ් අවුල් එපා වෙනවා:no:
     
    සිරාවට බන් මූ හිතන් ඉන්නේ ටයිප් කරන ගමන් අපි අඬනවා ඇති කියලා. ලොල් යකෝ.... :lol::lol::lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මාළු පාන්;15670943 said:
    umba mawa daala wena ekek lagata giya...chapala gaaniii umba..

    ඇයි දැන් රිචර්ඩ් නැද්ද උඹේ බේට්ට අල්ලන්න. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් බොල මිනිස්සු මේකට එන්නෙ තමන්ගෙ අදහසක් නැත්නම් සමාජෙ අදහසක් මෙතන කියල ඒකට අනිත් මිනිස්සුන්ගෙ අදහස් එකතු කර ගන්නනෙ :eek:සරලව කියනවා නම් මෙතන වෙන්න ඕන තමන්ගෙ අදහස ප්‍රකාශ කරන එකනෙ :oo:නැතිව ඔන්ලයින් කියල හැම එකටම හිනා වෙන්නද උබ කියන්නෙ :lol:උබ හිතන්නෙ අපි අපේ අදහස කියල අඩනවා කියලද :lol:අපිට නම් මුකුත් පැටලිල නෑ බන් උබට එහෙම අවුල් නම් නිකන් ඉදපන් ඉවරයිනෙ:lol: සින්හලෙන් ටයිප් කරපන් සින්ගිලිෂ් අවුල් එපා වෙනවා:no:

    සහතික ඇත්ත...මටත් ඔය ටික කියන්න වචන ගලපගන්න බැරුව හිටියෙ....:lol:
     
  • Apr 2, 2013
    819
    69
    28
    ඉතින් බොල මිනිස්සු මේකට එන්නෙ තමන්ගෙ අදහසක් නැත්නම් සමාජෙ අදහසක් මෙතන කියල ඒකට අනිත් මිනිස්සුන්ගෙ අදහස් එකතු කර ගන්නනෙ :eek:සරලව කියනවා නම් මෙතන වෙන්න ඕන තමන්ගෙ අදහස ප්‍රකාශ කරන එකනෙ :oo:නැතිව ඔන්ලයින් කියල හැම එකටම හිනා වෙන්නද උබ කියන්නෙ :lol:උබ හිතන්නෙ අපි අපේ අදහස කියල අඩනවා කියලද :lol:අපිට නම් මුකුත් පැටලිල නෑ බන් උබට එහෙම අවුල් නම් නිකන් ඉදපන් ඉවරයිනෙ:lol: සින්හලෙන් ටයිප් කරපන් සින්ගිලිෂ් අවුල් එපා වෙනවා:no:

    umbala eka ramuwakata kotuw ela inne meke..eka hinda elakiri eke inna ekek dennek witara umbalagen hoda athal gannawa man dakka lagakadi indan..:lol::lol:
     
    Similar threads