ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මාළු පාන්;15671152 said:

:(:( mawa mentaly watila ekai fail..
eth umba chapala gaanii..ko umbe miniha wadata giyada?

සිරාවටම මචන් මේ කියන්නේ. උඹ හෙන බෝරින්ග් බන් :dull: ටිකක් මෝඩ පාටයි :dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මාළු පාන්;15671135 said:
ane mawa mun 3 dena bite kelaaa..mama manasikawa watila inne..
mata godaakk dukai..plz help me....:(:(

අර දෙන්න හොඳ නැහැ.... නාඬා ඉන්න...ඔන්න දැන් ඉඳලා මම ඔයාගෙ පැත්තෙ හොඳෙ?අපි දෙන්න එක්ක අර දෙන්නව එලවලා දාමු හොඳේ....:cool:
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ මේ කාල කන්නිය නිස මට ඔෆිස් එකේ වැඩත් නැති වෙනව බොසා නැති නිසාම හොදයි අන්න අනික මැන්ටල් කාරය ඇවිත් ඔයාව බලල යන්න
     
  • Apr 2, 2013
    819
    69
    28
    අර දෙන්න හොඳ නැහැ.... නාඬා ඉන්න...ඔන්න දැන් ඉඳලා මම ඔයාගෙ පැත්තෙ හොඳෙ?අපි දෙන්න එක්ක අර දෙන්නව එලවලා දාමු හොඳේ....:cool:

    ow ehemawath keremu nattam mage hitha upset yanawa..:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :rofl: උඹ තමා මේ සේරටම වග කියන්න ඕනේ :lol:

    අනේ මට දුකායි...... :(

    අර දෙන්න හොඳ නැහැ.... නාඬා ඉන්න...ඔන්න දැන් ඉඳලා මම ඔයාගෙ පැත්තෙ හොඳෙ?අපි දෙන්න එක්ක අර දෙන්නව එලවලා දාමු හොඳේ....:cool:

    :shocked::no::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මටත් දැන් මූව හෙන බෝරින්ග් බන්. :dull: මේ පාන් පොන්ස් උඹලට වගේ නෙවෙයි බන් අපිට ලොකු ලොකු විභාග තියෙනවා බන් මූණ දෙන්න :rofl::rofl::rofl: ඒ නිසා ඒ කැප කිරීම ගැනවත් හිතලා පොඩ්ඩක් ඔයිට වඩා ආතල් එකක් දීපන්කො :(
     
    baye yanawada gaanii?
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මාළු පාන්;15671225 said:
    baye yanawada gaanii?

    උඹලට කොයින්ද බන් ලොකු ලොකු විභාග :rofl::rofl::rofl: හා කියපන් බලන්න වැඩක් නැති එකා උදේට එනකොට අම්මට පොල් ගාල දුන්නද? :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මන් දැක්කෙ දේ විතරක් කියන්නම් honest killer උඹ උඹේ වදාපු අම්මට, තමන්ගෙ නන්ගිට, අක්කටවත් ගරු කරන් නැති එකෙක් වෙන්න ඕන:yes: මොකද උඹ ashmi ට කතා කරල තියන විදියෙන් මට ඒක හිතුන :no:2 පන්තියෙ මානසිකත්වයක් තියන එකෙක්ගෙන් ඊට වඩා බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින්:no: උඹ වගේ උඹේ මතයම හරි කියල හිතන් ඉන්න ගෑනියෙක්ට රෙස්පෙක්ට් කරන්න දන් නැති නියම නපුන්සකයො නිස තමා අද ගෑනියෙක්ට පාරෙ බැහැල යන්න නැත්තෙ:baffled: උඹ ඉන්නෙත් අරාබි මානසිකත්වයෙන් උඹ වගේ උන් පව් ඊට වඩා කියන්න දෙයක් නෑ :no:තමන් හරි බුද්ධිමත් කියල තමන්ම නොකිය කියන්නෙ හොද නො 1 මෝඩයෝ ඇත්තටම පව් උඹ :lol::lol:
    හා, උඹ මගෙ පස්සෙන් එන්නෙ දැන් මගේ පොල්ලෙත් ෆොටෝ බලන්න ඕන වෙලාද? ඒවා හඳේ. උඹ කොලුකාරයෙක් නම් වෙන තැනකට ගිහින් උඹෙ ආතල් එක ගනින්. එක එකාගෙ පොලුවල ෆොටෝ හිඟන්නෙ නැතුව:lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හා, උඹ මගෙ පස්සෙන් එන්නෙ දැන් මගේ පොල්ලෙත් ෆොටෝ බලන්න ඕන වෙලාද? ඒවා හඳේ. උඹ කොලුකාරයෙක් නම් වෙන තැනකට ගිහින් උඹෙ ආතල් එක ගනින්. එක එකාගෙ පොලුවල ෆොටෝ හිඟන්නෙ නැතුව:lol:

    හික්ස් :lol:උබ කොහෙද ගියෙ ඇයි මේ ටොපික් පැනල රිච්ඩ් කාරයගෙ මානසික අසහන දැන් උඹ මගේ නමින් දානවද :no:අයියෝ පව් උඹ කෝ උබේ මාළු පාන් එක :lol:මොන වෙතත් තමන්ගෙ වැරදි අනුන්ගෙ පිටේ ගහන එක නම් ඇරිල නෑ :no:රිචඩ් කාරය නා ගත්ත ඒව උඹ ආයෙ අදින්න හදන්නෙ මොකො ඌට වගේම උඹටත් නාන්න තමා වෙන්නෙ :lol:කමක් නැද්ද:lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හා, උඹ මගෙ පස්සෙන් එන්නෙ දැන් මගේ පොල්ලෙත් ෆොටෝ බලන්න ඕන වෙලාද? ඒවා හඳේ. උඹ කොලුකාරයෙක් නම් වෙන තැනකට ගිහින් උඹෙ ආතල් එක ගනින්. එක එකාගෙ පොලුවල ෆොටෝ හිඟන්නෙ නැතුව:lol:

    ආහ්හ් attention whore :lol::lol::lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    හික්ස් :lol:උබ කොහෙද ගියෙ ඇයි මේ ටොපික් පැනල රිච්ඩ් කාරයගෙ මානසික අසහන දැන් උඹ මගේ නමින් දානවද :no:අයියෝ පව් උඹ කෝ උබේ මාළු පාන් එක :lol:මොන වෙතත් තමන්ගෙ වැරදි අනුන්ගෙ පිටේ ගහන එක නම් ඇරිල නෑ :no:රිචඩ් කාරය නා ගත්ත ඒව උඹ ආයෙ අදින්න හදන්නෙ මොකො ඌට වගේම උඹටත් නාන්න තමා වෙන්නෙ :lol:කමක් නැද්ද:lol:

    ඕකට හීන මානේ මචන්. ගණන් ගන්න එපා. අනුකම්පා කරපන්. මාළු පාන් එකෙන් ඇවිත් පශ්චාත් බාගෙට කෙලෝගෙන ගිහින් දැන් මේකෙනුත් ඇවිත් කෙලෝ ගන්න. :lol::lol::lol:
     
    Similar threads