ඕකට හීන මානේ මචන්. ගණන් ගන්න එපා. අනුකම්පා කරපන්. මාළු පාන් එකෙන් ඇවිත් පශ්චාත් බාගෙට කෙලෝගෙන ගිහින් දැන් මේකෙනුත් ඇවිත් කෙලෝ ගන්න.![]()
පව් මූ මට මඩ ගැහුවොත් නම් දුක් වෙන්න වෙයි කට උත්තර නැති වෙන්න රිචඩ් කාරය නාපු නෑම් මූටත් නාන්න වෙනවා

ඕකට හීන මානේ මචන්. ගණන් ගන්න එපා. අනුකම්පා කරපන්. මාළු පාන් එකෙන් ඇවිත් පශ්චාත් බාගෙට කෙලෝගෙන ගිහින් දැන් මේකෙනුත් ඇවිත් කෙලෝ ගන්න.![]()

.. ඕක නැවත්තුවොත් ඊට වඩා ලෙඩක් .......
පව් මූ මට මඩ ගැහුවොත් නම් දුක් වෙන්න වෙයි කට උත්තර නැති වෙන්න රිචඩ් කාරය නාපු නෑම් මූටත් නාන්න වෙනවා![]()

සිරාවට මුන් වගේ ගොන් ජාතියක්,, අපි මෙතන අපේ මතය කිව්වම මුන් අපි ගැන හිතන්නෙ මෙහෙමයි.. උදාහරන එක්ක දෙන්නම්.මාළු පාන්;15670875 said:meke reply dakkama hina yanawa ban..mun okkoma online jiwithe sira life eka kiyala hitan inne..lajjai..ban..![]()

සිරාවට මුන් වගේ ගොන් ජාතියක්,, අපි මෙතන අපේ මතය කිව්වම මුන් අපි ගැන හිතන්නෙ මෙහෙමයි.. උදාහරන එක්ක දෙන්නම්.
සින්හලයොන්ගෙ වැරැද්දක් කිව්වොත් හම්බයා.
ආන්ඩුවෙ හොඳ පැත්ත ගැන කතාකලොත් මහින්දගෙ බත්ගොට්ටා,
පොස් පැලැන්තියට විරුද්දව කතාකලොත් ගමේ බයියා
ගනිකා නිවාස අනුමත කලාම බඩු කාරයා
ගෑනියෙක්ට බැන්නොත් අම්ම අප්පා අඳුනන්නෙ නැති අනාතයා
වැරැද්දක් වෙනුවෙන් කතාකලොත් පාහරය.
වෙනස් විදියට දෙයක් හිත ලිව්වොත් පොර වෙන්න හදනව
ලොල් තමයි. උන් හිතාගෙන ඉන්නෙ අපි මේව ලියපු ගමන් අපි ඒ ජාතියෙ මිනිස්සු කියල. පව් අසරනයො හරි ගොන්.
උන් කියන්නෙ උන් කියන දේවල් වලට එහෙමයි කියලා උඩ බලාගෙන ඉන්න කියල. පු*න් හිනා.![]()
රිදුනද පුටේ 

වේදනාවේ උපරිම සලකුණුරිදුනද පුටේ
![]()

මේ ත්රෙඩ් එකේ කතාකරන්නෙ ගනිකා නිවාස ගැන, මීට කලින් ඒක අනුමත කරනවද කියලා දාපු poll එකට එලකිරියෙ බහුතරයක් ඒක ඕන කියලා වොට් කලා. ඒ ත්රෙඩ් එකේ අපි පැහැදිලිව ගනිකා නිවාස වල ඇති යහපත් පැත්ත ගැන කියලා තියෙනව. ඔයාට ඕනනම් ඒත්රෙඩ් එක හොයාගෙන බලන්න. මට ආපහු ටයිප් කරන්න බැහැ.1000% එකඟයි....හරි දේට හරි කියන්නත්,වැරදි දේට වැරද්යි කියන්නත් කොන්දක් තියෙන්න ඔනේ...ඔය මානසිකත්වෙ තියෙන අයට ඒක නැහැ මල්ලියා...කෙනෙක් හරි දෙයක් කිව්වම තමනුත් දන්නවා හරි කියලා...නමුත් ලොකුකම ,තමන් තරම් දන්න කෙනෙක් නැහැ කියලා පෙන්නන්න ඒක වැරදියි කියනවා....එයා කියන්නේ මොනවද කියලා එයාම දන්නේ නැහැ....නිකන් පල් වෙනවා....![]()
මාළු පාන්;15670938 said:mehemai matanam aulak naa.ona ekak kiyapuden..mokada honest kiyana eka athal ekak apen ganne..umbala itin modayo wage kulappu wela methana kagahanakota..uta tawath athal..![]()

මේ ත්රෙඩ් එකේ කතාකරන්නෙ ගනිකා නිවාස ගැන, මීට කලින් ඒක අනුමත කරනවද කියලා දාපු poll එකට එලකිරියෙ බහුතරයක් ඒක ඕන කියලා වොට් කලා. ඒ ත්රෙඩ් එකේ අපි පැහැදිලිව ගනිකා නිවාස වල ඇති යහපත් පැත්ත ගැන කියලා තියෙනව. ඔයාට ඕනනම් ඒත්රෙඩ් එක හොයාගෙන බලන්න. මට ආපහු ටයිප් කරන්න බැහැ.
ඒවගෙම මේ පෝස්ට් එක ගැන කිව්වොත් හරි වැරැද්ද ඉරක් ගහලා බෙදන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක තම තමන්ට සාපේක්ෂ දෙයක්, හොඳම උදාහරනේ උසාවියෙ කොච්චර ලොකු වැරදිකාරයෙක් වුනත් එයා වෙනුවෙන් කතාකරන්න කෙනෙක් දෙන එක කියන්න පුලුවන්.

මාළු පාන්;15670961 said:umbala eka ramuwakata kotuw ela inne meke..eka hinda elakiri eke inna ekek dennek witara umbalagen hoda athal gannawa man dakka lagakadi indan..![]()

NAhA nAhA,kochchara unath oya e yakata wadiya hodai...![]()

එතකොට පඩිතුමනි තමන්ගෙ ගොන් මත වලට විරුද්ද වෙන අයව මෝඩයො කියන්නෙ කෙල්ලෙක් කීවොත් ගණිකාවක් කියල කියන උන් උබ කියන මොන ගොඩටද අයත් එතකොට ඇයි උබ උබේම ඒවට ක්වෝට් කර ගන්නෙ මාළු පාන් කියන්න කවුද කියල අපි දන් නෑනෙ කවුරුත් උඹව ගණන් ගන් නැති හින්දද![]()

පොල්ල මතකද?

ඔව්. මාළුපාන් මගෙ ෆේක් එකක් තමයි. ඇයි අවුල්ද?ඇයි බන් උඹ තමන්ගේම එව්වා කෝට් කරන්නේ?![]()
හරි වැරැද්ද උබ කියන විදියටම සාපෙක්ෂ නම් ඇයි උබ උබට වඩා වෙනස් මතයක් තියන කෙනෙක්ට පහත් විදියට කතා කලේ අපි එතන ඉදන් කතා කලේ උබේ තියන ඒ පහත් මානසිකත්වය ගැන හැමෝම අත උස්සපු පලියට ඒක හරිම දේ වෙන් නෑ හැම වෙලේම උසාවියේ තියෙන්නෙ සාදාරණත්වය උබ ඒක හරි වැරැද්දත් එක්ක පටලන් ඉන්නෙ. එහෙනම් උසාවියෙ හරියකුයි වැරැද්දකුයි දානව තරාදිය නැතිව![]()

කවුද මමනම් පහත් විදියට කතා කලේ නෑ.අහක යන තොප්පි ඔලුවෙ දාගත්ත එකට මට කරන්න දෙයක් නැහැ. ඔව් ඒත් උසාවියෙන් සාධාරනේ ඉටුවෙනව කියන්නෙ කොහොමද?. දැන් මෙහෙම හිතපන්, මම උඹව මරනව, එතකොට උසාවිය මාව මරනව කියමු. මාව මැරුවම උඹෙ පන ආපහු ලැබෙනවද?දැන් ඒකද සාධාරනේ කියන්නෙ,ඕකට සින්හල භාෂාවෙ තියෙන හොඳම වචනෙ පලිගැනීම, මම කියන්නෙ පොඩි පොඩි නඩු, ඔය දඩ වගේ දේවල් ගැන නෙමෙයි. මිනිස්සුන්ට දඬුවම් දීලම මිනිස්සුම හදන්න හදනවනම් ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්,
හරි වැරැද්ද උබ කියන විදියටම සාපෙක්ෂ නම් ඇයි උබ උබට වඩා වෙනස් මතයක් තියන කෙනෙක්ට පහත් විදියට කතා කලේ අපි එතන ඉදන් කතා කලේ උබේ තියන ඒ පහත් මානසිකත්වය ගැන හැමෝම අත උස්සපු පලියට ඒක හරිම දේ වෙන් නෑ හැම වෙලේම උසාවියේ තියෙන්නෙ සාදාරණත්වය උබ ඒක හරි වැරැද්දත් එක්ක පටලන් ඉන්නෙ. එහෙනම් උසාවියෙ හරියකුයි වැරැද්දකුයි දානව තරාදිය නැතිව![]()
legalize කරන්නේ නැතුව තියෙන විදිහටම තියෙන්න ඇරියනම් හරි..බෞද්ධ රටක් නිසා legalize කරොත් එක වැරදි වැඩක්.. ඕක නැවත්තුවොත් ඊට වඩා ලෙඩක් .......
![]()

ලන්කාව අරාබියක් වේගෙන එන්නෙmachan rata buddhist nam arrack beer legalize karala tiyenne
Kelinma 5 weni shiksha padhaya kadenawane![]()