ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

  • Apr 2, 2013
    819
    69
    28
    සිරාවට මුන් වගේ ගොන් ජාතියක්,, අපි මෙතන අපේ මතය කිව්වම මුන් අපි ගැන හිතන්නෙ මෙහෙමයි.. උදාහරන එක්ක දෙන්නම්.;)

    සින්හලයොන්ගෙ වැරැද්දක් කිව්වොත් හම්බයා.
    ආන්ඩුවෙ හොඳ පැත්ත ගැන කතාකලොත් මහින්දගෙ බත්ගොට්ටා,
    පොස් පැලැන්තියට විරුද්දව කතාකලොත් ගමේ බයියා
    ගනිකා නිවාස අනුමත කලාම බඩු කාරයා
    ගෑනියෙක්ට බැන්නොත් අම්ම අප්පා අඳුනන්නෙ නැති අනාතයා
    වැරැද්දක් වෙනුවෙන් කතාකලොත් පාහරය.
    වෙනස් විදියට දෙයක් හිත ලිව්වොත් පොර වෙන්න හදනව

    ලොල් තමයි. උන් හිතාගෙන ඉන්නෙ අපි මේව ලියපු ගමන් අපි ඒ ජාතියෙ මිනිස්සු කියල. පව් අසරනයො හරි ගොන්.:lol:

    උන් කියන්නෙ උන් කියන දේවල් වලට එහෙමයි කියලා උඩ බලාගෙන ඉන්න කියල. පු*න් හිනා.
    :nerd::dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Apr 2, 2013
    819
    69
    28
    avatar365404_1.gif

    :lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කවුද මමනම් පහත් විදියට කතා කලේ නෑ.අහක යන තොප්පි ඔලුවෙ දාගත්ත එකට මට කරන්න දෙයක් නැහැ. ඔව් ඒත් උසාවියෙන් සාධාරනේ ඉටුවෙනව කියන්නෙ කොහොමද?. දැන් මෙහෙම හිතපන්, මම උඹව මරනව, එතකොට උසාවිය මාව මරනව කියමු. මාව මැරුවම උඹෙ පන ආපහු ලැබෙනවද?දැන් ඒකද සාධාරනේ කියන්නෙ,ඕකට සින්හල භාෂාවෙ තියෙන හොඳම වචනෙ පලිගැනීම, මම කියන්නෙ පොඩි පොඩි නඩු, ඔය දඩ වගේ දේවල් ගැන නෙමෙයි. මිනිස්සුන්ට දඬුවම් දීලම මිනිස්සුම හදන්න හදනවනම් ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක්,

    මොනද ඒ පාර පොඩි පොඩි කතා මේක අරාබියෙ නෙමෙයි උඹට වැරදිලා වගේ උඹ කියපු කතා බලපන් මුල ඉදන් මොකක්ද ඔය මාලු පාන් එක්ක ගන්න ආතල් එක උබ නම් අනේ මන්ද :lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දැන් මේක රියල් ලයිෆ් එක නෙවේ කියපු කට්ටියට සෑහෙන රිදිලානේ බලන් යනකොට :P:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනද ඒ පාර පොඩි පොඩි කතා මේක අරාබියෙ නෙමෙයි උඹට වැරදිලා වගේ උඹ කියපු කතා බලපන් මුල ඉදන් මොකක්ද ඔය මාලු පාන් එක්ක ගන්න ආතල් එක උබ නම් අනේ මන්ද :lol:
    දැන් මොකක්ද උඹ කියන්නෙ? මමනම් කාටවත් බැන්නෙ නැහැ. උඹලට සායක් දැක්කම සරම තෙමුනට අපිට කරන්න දෙයක් නැහැ :lol:
     
  • Apr 2, 2013
    819
    69
    28
    අරූ ඇවිත් ජරා කරල යනවා මූ ඇවිත් හෝදනවා අනේ මන්ද ගලි සර්විස්ද:eek::lol:

    දැන් මොකක්ද උඹ කියන්නෙ? මමනම් කාටවත් බැන්නෙ නැහැ. උඹලට සායක් දැක්කම සරම තෙමුනට අපිට කරන්න දෙයක් නැහැ :lol:

    :lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් මොකක්ද උඹ කියන්නෙ? මමනම් කාටවත් බැන්නෙ නැහැ. උඹලට සායක් දැක්කම සරම තෙමුනට අපිට කරන්න දෙයක් නැහැ :lol:

    දැන් මොනාද ඒ පාර කියන්නෙ උබ ඕක කියන්න කලින් උඩ ඉදන් ආපහු බලන් වරෙන් උබට කවුරුත් නැති එක ගැන අපිට දුකයි උබම සින්දු කියල උබම අත්පුඩි ගහනව විසිල් ගහනව උබටම වන් මෑන් ෂෝ එකක් වගේ:lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දැන් මොනාද ඒ පාර කියන්නෙ උබ ඕක කියන්න කලින් උඩ ඉදන් ආපහු බලන් වරෙන් උබට කවුරුත් නැති එක ගැන අපිට දුකයි උබම සින්දු කියල උබම අත්පුඩි ගහනව විසිල් ගහනව උබටම වන් මෑන් ෂෝ එකක් වගේ:lol:
    yeah වන් මෑන් ෂෝ :lol::lol::lol::lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අන්න පෙන්ද ඇවිත් දැන් තනියක් නෑ තියනවා නම් ඌටත් පනාවක් දියන් ඌ නම් පශ්චාත් භාගේ තමා කහන්නෙ:lol:
    අයියෝ..... හිනා වෙලා පන යනවා බන් :lol::lol::lol::lol:
     
    Similar threads