ලොල් ඉතින් මට පාඩුවෙ කැපී පෙනෙන්න ඉඩ දියන්කො, පැත්තක ඉඳලා හැමවෙලාවෙම උදැල්ල දානවාහොනස්ට් උඹ කැපී පෙනීමේ දැඩි ආසාවකින් පෙලෙන එකෙක් කියල උඹේ පොස්ට් දකින කියවන ඕන එකෙක්ට තේරෙනවා.අනිත් එක පාට කන්නාඩි දාල ලෝකේ දිහා බලලා අනිත් උනුත් එහෙම හිතනවා ඇති කියල හිතන්න එපා. තමන්ට වඩා යහපත් තමන්ට වඩා සුන්දරව මේ ජීවිතය විඳින මිනිස්සුත් ඉන්නවා කියන දේ තේරුම් ගනින්. මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතුව.

ඌට එපා වෙලා යන්න ඇති 

