ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබ මන් අහපු එකට උත්තර දීල නෑ පිට පනින් නැතිව අදාල දේ කතා කරපන් :no:
දැන් මොකක්ද උඹ ඇහුවෙ කියපන් ත්‍රෙඩ් එකට අදාලනම් උත්තර දෙන්න පුලුවන්:dull:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
දැන් මොකක්ද උඹ ඇහුවෙ කියපන් ත්‍රෙඩ් එකට අදාලනම් උත්තර දෙන්න පුලුවන්:dull:

:( ආයෙත් ආවා කරුමක්කාර මෝඩ මූසලයා... :(
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් මොකක්ද උඹ ඇහුවෙ කියපන් ත්‍රෙඩ් එකට අදාලනම් උත්තර දෙන්න පුලුවන්:dull:

    මං ඇහුවෙ සෙක්ස් එක කියන උබ ට අම්ම අක්ක නංගිත් පේන්නෙ ඒ විදියටද් කියල
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳයි නැන්දෙ එහෙනම් මට වත්ත වටේ යන හැටි කියලා දෙන්න, ඔයා ඒ සබ්ජෙක්ට් එක පාස් ලු නේද:yes::cool:

    මේ කතාව කිව්වෙ මොන පදනමකින්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද???
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ කතාව කිව්වෙ මොන පදනමකින්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද???

    උත්තර දෙන් නෑ අක්කෙ :no:පැනල යනව ටිකකින් ආයෙ ඇහුවම, ' මොන ප්‍රශ්නෙද' කියල් අහනව මූට තියන ලෙඩ වලට බෙහෙත් නෑ :no:මූ පස්සෙ ඇවිත් ඕක අහන් එකන් අපේ කාලෙ අපරාදෙ :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා වනචර ගෑනියෙක් කියලා කිව්වෙ ඇයි අවුල්ද?:lol:

    දැන් නම් රිදිලා දෙකක් කරයි:lol:

    මෙහෙම කියන්න හේතුව මොකද්ද? කෙනෙක්ට අපහාස කරන්න හෙතුවක් තියෙන්න ඔනේ?හේතුවක් නැතුව කෙනෙක්ට අපහාස කරන්නෙ නපුන්සකයො.....කරුනාකරලා ඔයා පිරිමියෙක් නම් මෙකට හෙතුව කියන්න?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උත්තර දෙන් නෑ අක්කෙ :no:පැනල යනව ටිකකින් ආයෙ ඇහුවම, ' මොන ප්‍රශ්නෙද' කියල් අහනව මූට තියන ලෙඩ වලට බෙහෙත් නෑ :no:මූ පස්සෙ ඇවිත් ඕක අහන් එකන් අපේ කාලෙ අපරාදෙ :no:

    සහතික ඇත්ත...ඕවා සනීප කරන්න බැරි ලෙඩ....පව්...:lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ කියපුව ආයෙ මකන්න බෑ බං බොරුවට උත්සහ කරන්නත් එපා අපේ හිත් වල තියන දේවල් අපි කීව ඒවාගෙ කුප්ප කතා නෑ වත්ත වටේ යනව කියන් එක මං උඹට පහදන්න් ඕනද මෙතන උබ ඇයි වැරැද්ද පිළිගන්න බය උබ මෙතන චාටර් කීවෙ උබේ වනචර අදහස් නිසයි ඒම උබට නොතේරෙන්න විදියක්නෑ :no:

    හරි ඒකෙ පදනම පැහැදිලි කරපන් උඹේ තාත්ත අම්මට සලකන්නෙත් එහෙමද සමාවෙන්න ඕන් මෙතනට දෙමාපියො සම්බන්ද කර ගත්තට අකමැති නම් එහෙම මං ඉල්ල අස් කර ගන්නම් කතාව උබ ලිංගය එක් කියන් පදනම පැහැදිලි කරපන් මට උදාහරන සහිතව උඹ කැමතිද උඹෙ අම්මට තාත්ත තිරිසනෙක්ට වගේ සැලකුවා නම් මට නම් හිතා ගන්න බෑ උබේ ගැන
    :no:

    ප. ලි. උබ කියන් විදියට ලිංගිකත්වයි එක නම් උබට අනික් ගෑනු ගැන හිතන විදියට උබේ සහෝදරියො ගැනත් හිතෙනවද ඒක කියපං මට

    මුලින් හරියට කියවල ඉදපං ගොනා :lol:
    මූ මොකක්ද කියල තියෙන්නෙ කියල :no:

    මේ 31 තියන ඒව මට මේවට උත්තර දීල ඉදපං කෙලිං උත්තර ඊට් පස්සෙ උඹේ තත්වෙ මැන ගන්න පුළුවන් කාට කාටත්
    :frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මං ඇහුවෙ සෙක්ස් එක කියන උබ ට අම්ම අක්ක නංගිත් පේන්නෙ ඒ විදියටද් කියල
    එහෙම පේන්න නම් ලොවෙත් පිරිහෙන්න ඕන.:lol::lol:

    ඒත් එහෙම කියලා කොහෙවත් ඉන්න ගෑනු අම්මා නන්ගි කියලා හිතන්නෙ නැහැ
    :no::no:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    එහෙම පේන්න නම් ලොවෙත් පිරිහෙන්න ඕන.:lol::lol:

    ඒත් එහෙම කියලා කොහෙවත් ඉන්න ගෑනු අම්මා නන්ගි කියලා හිතන්නෙ නැහැ
    :no::no:
    :lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන් කියන විදියට හැම කෙල්ල දිහාම අම්මා නන්ගි ගැන හිතනව වගේ හිතුවොත් ෆොරෙවර් අලෝන් තමයි ඉන්න වෙන්නෙ. :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන් කියන විදියට හැම කෙල්ල දිහාම අම්මා නන්ගි ගැන හිතනව වගේ හිතුවොත් ෆොරෙවර් අලෝන් තමයි ඉන්න වෙන්නෙ. :eek::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහෙම පේන්න නම් ලොවෙත් පිරිහෙන්න ඕන.:lol::lol:

    ඒත් එහෙම කියලා කොහෙවත් ඉන්න ගෑනු අම්මා නන්ගි කියලා හිතන්නෙ නැහැ
    :no::no:

    ඒ උත්තරෙන්ම් උබේ තත්වෙ මැනවින් ප්‍රදර්ශනය වෙලා තියනවා කවුද කීවෙ එහෙම බලන්න කියල උඹට මං කීවෙ මං නම් එහෙම් හිතන නිසා මට උඹට වගේ මානසික අසහනයක් නෑ කියල අම්මට අප්පට අහන් නැති එකෙක් අපි කියන එක් අහයිද අනේ උබේ ඔය දෙකේ පංතියෙ මානසිකත්වයෙ උබ උඩින්ම තියා ගනින් උබට කියන ඒව තේරෙන් නැත්නම් වෙන කරන්න දේකුත් නෑනෙ ඒත් උබ ගාව දෙකේ පංතියෙ කෙල්ලෙක්වත් පරිස්සමට් තියල යන්න බැරි එක ගැන් මට කනගාටුයි කොල්ලෙක් විදියට උබ වගේ උන් තමා තමන්ගෙම දුව දූශනය කරන තැනට පත් වෙන්නෙ මොකද උබට මනුස්සක්ම් පේන් නෑනෙ කාම අසාව මිස කෙහෙල් ගහකට ඉක්මනට කොටපු දාක් අපි කියපුව මතක් වෙයි එතකම් ඔහොම ඉද පං මෝඩයො චූන් කලාට පලක් නෑ තවත්
     
    ජබෝහ්.... ලිං පතුලේ :lol:
     
    Similar threads