ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කීව නම් ඔප්පු කරපංකො
නරුමයන්ට මීව වඩා තේරුන් කරන්න බෑ
ඔයිට් වඩා උබේ මොලේ මට්ටම නෑනෙ තේරුන් ගන්න පව් උබ :lol:
උඹ කියන කියන දේවල් කරන්න උඹ මගේ ගෑනි නෙමෙයි.. :eek:

අනික කොහොමත් කොල්ලො ගහන්න නෑ. නිකන් දෙන්න එපා:lol::lol:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0

ඕක කියපං මං සහෝදරයො ඉන්න එකෙක්ට මූ අනාතයෙක් පව් බං බයිට් කලා ඇති මන් නම් යන්න් කියල :lol::lol:

ඔවු බන් පට්ට නිදිමතයි. දැන් යමු. හෙට මූව ආයේ බයිට් කරමු :lol::lol::lol::lol:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මං නම් තව දුරටත් මෝඩයන්ට උගන්වන් හදන් නෑ බං මගෙ වැඩේ ඉවරයි මං යනව ඒත් උඹව වදාපු අම්ම අප්ප පව් බං gdn all

ඔවු බන් පට්ට නිදිමතයි. දැන් යමු. හෙට මූව ආයේ බයිට් කරමු :lol::lol::lol:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
නිකන් මෝඩයෙක් වෙන්න එපා පොන්ස්. කෙල්ලෙක් හොයා ගන්න කෙල්ලෙක්ට ලයින් දාන එකයි ඒ කෙල්ලව බඩුවක් ගානට දාල බලන එකයි පැහැදිලිවම වෙනස්. අක්කත් එක්ක එකට ඉඳන් වැල බලන්න තරම් මට මානසික අසහනයක් නෑ බන්. Flying fish එකේ වීඩියෝ එක මට හම්බ උනා. අක්කට කිව්වා අර ගයේෂා කියන එකී මෙහෙමයි ඕයි කියල. පෙන් එකක් ගත්තා. දාලා දුන්නා. එයා ගෙදර ගිහින් අය්යත් එක්ක බලන්ඩ ඇති. බලල ඒ දෙන්න මොනවා හරි කොරන්නත් ඇති. මගේ කෙල්ලත් එක්ක නම් මම වැල බලල තියෙනවා. ඇයි ඉරිසියද? :lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නිකන් මෝඩයෙක් වෙන්න එපා පොන්ස්. කෙල්ලෙක් හොයා ගන්න කෙල්ලෙක්ට ලයින් දාන එකයි ඒ කෙල්ලව බඩුවක් ගානට දාල බලන එකයි පැහැදිලිවම වෙනස්. අක්කත් එක්ක එකට ඉඳන් වැල බලන්න තරම් මට මානසික අසහනයක් නෑ බන්. Flying fish එකේ වීඩියෝ එක මට හම්බ උනා. අක්කට කිව්වා අර ගයේෂා කියන එකී මෙහෙමයි ඕයි කියල. පෙන් එකක් ගත්තා. දාලා දුන්නා. එයා ගෙදර ගිහින් අය්යත් එක්ක බලන්ඩ ඇති. බලල ඒ දෙන්න මොනවා හරි කොරන්නත් ඇති :lol: මගේ කෙල්ලත් එක්ක නම් මම වැල බලල තියෙනවා. ඇයි ඉරිසියද? :lol:

නිකන් මෝඩයෙක් වෙන්න එපා පොන්ස්. කෙල්ලෙක් හොයා ගන්න කෙල්ලෙක්ට ලයින් දාන එකයි ඒ කෙල්ලව බඩුවක් ගානට දාල බලන එකයි පැහැදිලිවම වෙනස්. අක්කත් එක්ක එකට ඉඳන් වැල බලන්න තරම් මට මානසික අසහනයක් නෑ බන්. Flying fish එකේ වීඩියෝ එක මට හම්බ උනා. අක්කට කිව්වා අර ගයේෂා කියන එකී මෙහෙමයි ඕයි කියල. පෙන් එකක් ගත්තා. දාලා දුන්නා. එයා ගෙදර ගිහින් අය්යත් එක්ක බලන්ඩ ඇති. බලල ඒ දෙන්න මොනවා හරි කොරන්නත් ඇති. :lol: මගේ කෙල්ලත් එක්ක නම් මම වැල බලල තියෙනවා. ඇයි ඉරිසියද? :lol:

මේ මොනවද? බන්, කෙල්ලොන්ට බඩු,බඩු කියල ලේබල් අලවන්නෙ තමන්ගෙ අසහනේ දුරුකරගන්න බැරිවුනාම, දැන් මොනවා කියන්නද උඹම කිව්වා උඹෙ අක්කා එක්ක වැල බලනව කියල. කැතයි බන් :(

අඟල් දෙකේ කොට ජුන්ඩඩ මොකට ඉරිසියා කරන්නද බන්? මමනම් කාලා ආතල් එකේ කාලා බිලා කෑල්ලත් එක්ක ෆන් එකක් අරගෙන ඉන්නව, මට අක්කලා එක්ක වැල බලන්න තරම් අසහනයක් නම් ඇතිවුනේ නැහැ.
 
යන්නේ කොහෙද මල්ලේ පොල්? අබ ඇටයක් තරම්වත් මොලයක් උඹට තිබ්බ නම් උඹට අපි මෙච්චර වෙලා කියපුවා තේරෙන්න ඕනි. යකෝ අපි කිසිම වෙලාවක කිව්වේ නෑ අපිට ලිංගික භැඟීම් එන්නේ නෑ කියලා. යකෝ මම වැල බලලා තියෙනවා. දැන් මොකක්ද මෙතන තියෙන අවුල? :rofl:උත්තරයක් දීපන්කො පොන්ස්? මගේ අක්කත් එක්ක එකට ඉඳන් වැල බලන්න තරම් මට මානසික අසහනයක් නෑ පොන්ස්. මේ රටේ ප්‍රසිද්ද නිලියක් අර විදියට රඟපාන ෆිල්ම් එක පෙන් එකක දාලා අක්කට ගෙදර ගිහින් බලන්න දුන්න එක උඹට අවුලක් වගේද පේන්නේ? අක්ක අයියා එක්ක ඒක බලන්න ඇති.:rofl: ඇයි උඹට ජෙල ද? :lol: අපි මෙතන පුන පුනා කිව්වේ උඹට තියෙන්නේ ලිංගික අසහනයක් කියලා. උඹට මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කර ගන්නද ඕනේ? යකෝ උඹේ ඔය මානසික අසහනේ උඹේ ඇතුලෙම තියා ගනින්. සමාජෙට පිට කරන්න එපා. උඹ කැමතිද උඹේ ගෑනි බඳින්න කලින් හො පෙර මේ රටේ පිරිමි ගණිකා මඩම්(තිබ්බා නම්) එව්වට ගිහින් සල්ලන් වෙනවා නම්, නෑ නේද පොන්ස්?:lol: ඈ බොල නපුංසකයෝ, අහිංසක ගෑනු විතරද තොපේ වල් කම් ඉවසන් ඉන්න ඕනේ? උනුත් කැමති නෑ තමන් බඳින්න ඉන්න මනුස්සයා මීට කලින් ගණිකා මඩම් වල ආතල් ගත්ත එකෙක් වෙනවට.:no: නැත්තන් ඒ අහිංසක ගෑනු කැමති නෑ තමන්ගේ මිනිහා ගණිකා මඩම් වලට යනවට. උඹට ඕනේ ලිංගික සමාජයක් නේද පොන්ස්?:lol: ඔව්වා සාමාන්‍යකරණය කරන්න නේද උඹට උවමනා?:lol: උඹල වගේ එවුන් තමයි පොන්ස් රටේ ඉන්න අහිංසක ගෑනුන්ව අනාථ කරලා, ගණිකා මඩම් වල ලැගලා අන්තිමට බඳින කෙල්ලට රෑට සුදු රෙද්ද එලන්නේ.:lol: හික්ස් :lol:
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742

කතාව සහතික ඇත්ත...මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලනෙ මෙයා මේ තරම් කෑගහන්නේ...එයා කියලා තියෙන විදිහට එයාගෙ අම්මා,අක්කා,නන්ගි ඇරෙන්න අනිත් හැම ගෑනියෙක් ම එයාට පේන්නෙ ගණිකාවක් විදිහටලු.එතකොට එයා වගෙම අනිත් හැම පිරිමියෙක්ම හිතුවොත් එයාගෙ අම්මට,අක්කට ,නන්ගිට පාරෙ බැහැල යන්න පුලුවන්ද?ගණිකා වෘත්තිය නීති ගත කරන්න ඔනේලු මේ රට අරාබියක් නොවෙන්න නම්..මම නම් හිතන්නෙ ඔය දේ නීතිගත කලොත් ගණිකා වෘත්තියෙ නොයෙදි ඉන්න අනිත් හැම ගෑනියෙක්ටම අරාබියේ ඉන්න විදිහට ඉන්න වේවි.ඇයි පාරක ගියොත් පිරිමි සල්ලි දික් කරගෙන එයි.ඕක නීතිගත කරන්න කියලා කෑගහන අයගෙ අම්ම,අක්ක,නන්ගිටත් එච්චරම තමා....අනික ඔය වෘත්තිය නීතිගත කලාම මේ අපරාද අඩු වෙනවලු...කොහොමද එහෙම කියන්නේ?පිට රටවල නම් එහෙමයි කියයි....පිට රටවල් වගේ නෙමෙයි මේ ලංකාව...කවුරු මොනවා කිව්වත් තාමත් සංස්කෘතිය,සදාචාරයට ගරු කරනවා...
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    හරක්ට අකුර කරන්න යන්න එපා අක්කෙ ඒකෙන් අපිත් හරක් වෙනවා ඔන්න ඔහෙ උම්බෑ කියපුදෙන් ආසවනෙ මූ වගේ මානසික අසහන කාරයො එකෙක් දෙන්නෙක් ඉන්නව අම්ම දුව අක්ක නන්ගි අදුනන් නැති බල්ලො හරක් වගේ ඒ අය ගැනත් ලින්ගික ආසවල් එන උන් ඔහෙ තප්පුලපුදෙන් ඇති වෙන් නැතෑ ප්‍රශ්නෙකට උත්තර දෙන් නැති අබියෝගයක් බාර ගන්න බය නිවටුන්ට නම් මන් තවත් උත්තර දෙන් නෑ ලාස්ට් අන්ස්වර් බායි තෑන්ක්ස් ඕල් :no::yes:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරක්ට අකුර කරන්න යන්න එපා අක්කෙ ඒකෙන් අපිත් හරක් වෙනවා ඔන්න ඔහෙ උම්බෑ කියපුදෙන් ආසවනෙ මූ වගේ මානසික අසහන කාරයො එකෙක් දෙන්නෙක් ඉන්නව උන්ට ඔහෙ තප්පුලපුදෙන් ඇති වෙන් නැතෑ ප්‍රශ්නෙකට උත්තර දෙන් නැති අබියෝගයක් බාර ගන්න බය නිවටුන්ට නම් මන් තවත් උත්තර දෙන් නෑ ලාස්ට් අන්ස්වර් බායි තෑන්ක්ස් ඕල් :no::yes:

    සහතික ඇත්ත මල්ලියො...බොලඳ ළදරු මානසිකත්වයෙන් ඉන්න අය එක්ක ගනුදෙනු කරන්න ගියාම අපිත් ඒ තත්වෙට වැටෙනවා...මමත් ආයිත් උත්තර දෙන්න නැහැ....මෙච්චරම තමා...:yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඕක ලොකු මාතෘකාවක් බන් නීත්ගත කරන එකේ වාසි මෙන්ම අවාසිත් තියෙනව. ලංකාව වගේ රටක ඕක නීති ගතකරන එකනම් සෑහෙන්න අවාසියි. මොකද නීතියට බල්ලට ගිහින් තියෙන වෙලාවක ඕකත් නීතිගත උනොත් ඉවරෙටම ඉවරයි..
    හරියටම හරි! කෙනෙක් තර්ක කරාවි, සුකන්න ලයිසන් දුන්නම ලිංගික අපරාධ අඩුවෙනව, ඒ නිසා ආර්ථිකයට අමතරව සමාජිය වාසියක් වෙනව කියල. ඒත් ලිංගික අපරාධ වලට විසදුම බඩු ගහන්න දෙන එක නෙවෙයි. හරි ලිංගික අධ්‍යාපනයක් පාසල් පද්ධතියට ලබා දීම. නිල් චිත්‍රපටි බැලීමෙන් විකෘති මනසක් ඇතිවෙන බව හා ඒවා නරක ප්‍රතිඵල සමාජයට දෙන ආකාරය ඉගැන්වීම. :nerd:
    අපේ මිස්ලට ‍මේව කතාකරන්න ලැජ්ජයි! :frown: පැහැදිලි ගොන් පාට් කියල තමයි මේවට ගමේ කොල්ලො වෙච්චි අපි කියන්නෙ. අනික අපේ රටේ හරි නීතියට මොනවද වෙන්නෙ කියපං! දේශපාලනේට සෙට් නං මිනිහෙක් මරලත් බේරෙන්න පුලුවන්. මොකද අම්මගෙ රෙද්ද අස්සෙ නීතියක් අපේ ආඩම්බර ඩැඩීගෙ ප්‍රචාචන්චවාදෙ තියෙන්නෙ. :growl:
    සැර වැඩි වෙන්න ඇති. ඒත් නැත්තම් මේවා මිනිස්සුන්ට වදින්නෙ නෑ. මං key board වීරයෙක්. කොරන්ට දෙයක් නෑ! එලියට ඇවිල්ල මේව කිව්වොත් මට මහින්ද ටුවර්ස් එකෙන් free van ride එකක් ලැබෙනවා.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කතාව සහතික ඇත්ත...මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලනෙ මෙයා මේ තරම් කෑගහන්නේ...එයා කියලා තියෙන විදිහට එයාගෙ අම්මා,අක්කා,නන්ගි ඇරෙන්න අනිත් හැම ගෑනියෙක් ම එයාට පේන්නෙ ගණිකාවක් විදිහටලු.එතකොට එයා වගෙම අනිත් හැම පිරිමියෙක්ම හිතුවොත් එයාගෙ අම්මට,අක්කට ,නන්ගිට පාරෙ බැහැල යන්න පුලුවන්ද?ගණිකා වෘත්තිය නීති ගත කරන්න ඔනේලු මේ රට අරාබියක් නොවෙන්න නම්..මම නම් හිතන්නෙ ඔය දේ නීතිගත කලොත් ගණිකා වෘත්තියෙ නොයෙදි ඉන්න අනිත් හැම ගෑනියෙක්ටම අරාබියේ ඉන්න විදිහට ඉන්න වේවි.ඇයි පාරක ගියොත් පිරිමි සල්ලි දික් කරගෙන එයි.ඕක නීතිගත කරන්න කියලා කෑගහන අයගෙ අම්ම,අක්ක,නන්ගිටත් එච්චරම තමා....අනික ඔය වෘත්තිය නීතිගත කලාම මේ අපරාද අඩු වෙනවලු...කොහොමද එහෙම කියන්නේ?පිට රටවල නම් එහෙමයි කියයි....පිට රටවල් වගේ නෙමෙයි මේ ලංකාව...කවුරු මොනවා කිව්වත් තාමත් සංස්කෘතිය,සදාචාරයට ගරු කරනවා...

    :yes::yes::yes::yes::yes: සහතික ඇත්ත....
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හරක්ට අකුර කරන්න යන්න එපා අක්කෙ ඒකෙන් අපිත් හරක් වෙනවා ඔන්න ඔහෙ උම්බෑ කියපුදෙන් ආසවනෙ මූ වගේ මානසික අසහන කාරයො එකෙක් දෙන්නෙක් ඉන්නව අම්ම දුව අක්ක නන්ගි අදුනන් නැති බල්ලො හරක් වගේ ඒ අය ගැනත් ලින්ගික ආසවල් එන උන් ඔහෙ තප්පුලපුදෙන් ඇති වෙන් නැතෑ ප්‍රශ්නෙකට උත්තර දෙන් නැති අබියෝගයක් බාර ගන්න බය නිවටුන්ට නම් මන් තවත් උත්තර දෙන් නෑ ලාස්ට් අන්ස්වර් බායි තෑන්ක්ස් ඕල් :no::yes:

    yeah, no more comments!!!! :)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආ තව දෙයක්! මේක ගොසිප් නිව්ස් එකක්නෙ. "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි"
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යන්නේ කොහෙද මල්ලේ පොල්? අබ ඇටයක් තරම්වත් මොලයක් උඹට තිබ්බ නම් උඹට අපි මෙච්චර වෙලා කියපුවා තේරෙන්න ඕනි. යකෝ අපි කිසිම වෙලාවක කිව්වේ නෑ අපිට ලිංගික භැඟීම් එන්නේ නෑ කියලා. යකෝ මම වැල බලලා තියෙනවා. දැන් මොකක්ද මෙතන තියෙන අවුල? :rofl:උත්තරයක් දීපන්කො පොන්ස්? මගේ අක්කත් එක්ක එකට ඉඳන් වැල බලන්න තරම් මට මානසික අසහනයක් නෑ පොන්ස්. මේ රටේ ප්‍රසිද්ද නිලියක් අර විදියට රඟපාන ෆිල්ම් එක පෙන් එකක දාලා අක්කට ගෙදර ගිහින් බලන්න දුන්න එක උඹට අවුලක් වගේද පේන්නේ? අක්ක අයියා එක්ක ඒක බලන්න ඇති.:rofl: ඇයි උඹට ජෙල ද? :lol: අපි මෙතන පුන පුනා කිව්වේ උඹට තියෙන්නේ ලිංගික අසහනයක් කියලා. උඹට මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කර ගන්නද ඕනේ? යකෝ උඹේ ඔය මානසික අසහනේ උඹේ ඇතුලෙම තියා ගනින්. සමාජෙට පිට කරන්න එපා. උඹ කැමතිද උඹේ ගෑනි බඳින්න කලින් හො පෙර මේ රටේ පිරිමි ගණිකා මඩම්(තිබ්බා නම්) එව්වට ගිහින් සල්ලන් වෙනවා නම්, නෑ නේද පොන්ස්?:lol: ඈ බොල නපුංසකයෝ, අහිංසක ගෑනු විතරද තොපේ වල් කම් ඉවසන් ඉන්න ඕනේ? උනුත් කැමති නෑ තමන් බඳින්න ඉන්න මනුස්සයා මීට කලින් ගණිකා මඩම් වල ආතල් ගත්ත එකෙක් වෙනවට.:no: නැත්තන් ඒ අහිංසක ගෑනු කැමති නෑ තමන්ගේ මිනිහා ගණිකා මඩම් වලට යනවට. උඹට ඕනේ ලිංගික සමාජයක් නේද පොන්ස්?:lol: ඔව්වා සාමාන්‍යකරණය කරන්න නේද උඹට උවමනා?:lol: උඹල වගේ එවුන් තමයි පොන්ස් රටේ ඉන්න අහිංසක ගෑනුන්ව අනාථ කරලා, ගණිකා මඩම් වල ලැගලා අන්තිමට බඳින කෙල්ලට රෑට සුදු රෙද්ද එලන්නේ.:lol: හික්ස් :lol:

    රටේ ඉන්න හැම ගෑනියෙක් ගැනම අම්මා නන්ගි වගේ කියලා වගේ හිතනවනම් ලින්ගික හැඟීම් එන්නෙ නැහැ. උඹ නම් අක්කා එක්ක වැල් බලන්න පුලුවන් එකේ අම්මා නන්ගි කතාවලින් වැඩක් නැහැ. ඉතින් කියන්න දෙයක් නැති නිසා පෙන් එකක දාලා දුන්න කියලවත් කියපන්. ලන්කාවෙ ගනිකා නීතිය අනුමත් කරගන්න ඕන මට නෙමෙයි. ඒලකිරියෙම සීයට 50+ ඒක අනුමත කරලා තිබුන. එතකොට ඔය සේරම අසහනකාරයොද? නිකන් කට තිබ්බට ගොන් කතා කියන්න එපා
    යකෝ මිනිස්සු නාන්න ඕන කියලා ලිඳවල් වලට පනින්නෙ නැහැ. ගනිකා වෘත්තිය වුනත් එච්චරයි. ඕන අය පාවිච්චි කරයි නැති අය නිකන් ඉඳියි. අනික අපේ ගෑනුන්ටනම් ගනීකා නීතිගතවුනත් එකයි නැතත් එකයි ඒ එයාලට ඒක අදාල නැති නිසා. ගනිකා වෘත්තිය නීතියගත කලොත් ගෙදර සේරම පොට් එකට ගිහින් රෙද්ද උස්සයි කියල උඹ හරියට බයවෙලා නේද ඉන්නෙ?

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කතාව සහතික ඇත්ත...මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලනෙ මෙයා මේ තරම් කෑගහන්නේ...එයා කියලා තියෙන විදිහට එයාගෙ අම්මා,අක්කා,නන්ගි ඇරෙන්න අනිත් හැම ගෑනියෙක් ම එයාට පේන්නෙ ගණිකාවක් විදිහටලු.එතකොට එයා වගෙම අනිත් හැම පිරිමියෙක්ම හිතුවොත් එයාගෙ අම්මට,අක්කට ,නන්ගිට පාරෙ බැහැල යන්න පුලුවන්ද?ගණිකා වෘත්තිය නීති ගත කරන්න ඔනේලු මේ රට අරාබියක් නොවෙන්න නම්..මම නම් හිතන්නෙ ඔය දේ නීතිගත කලොත් ගණිකා වෘත්තියෙ නොයෙදි ඉන්න අනිත් හැම ගෑනියෙක්ටම අරාබියේ ඉන්න විදිහට ඉන්න වේවි.ඇයි පාරක ගියොත් පිරිමි සල්ලි දික් කරගෙන එයි.ඕක නීතිගත කරන්න කියලා කෑගහන අයගෙ අම්ම,අක්ක,නන්ගිටත් එච්චරම තමා....අනික ඔය වෘත්තිය නීතිගත කලාම මේ අපරාද අඩු වෙනවලු...කොහොමද එහෙම කියන්නේ?පිට රටවල නම් එහෙමයි කියයි....පිට රටවල් වගේ නෙමෙයි මේ ලංකාව...කවුරු මොනවා කිව්වත් තාමත් සංස්කෘතිය,සදාචාරයට ගරු කරනවා...

    නැහැ ගනිකා වෘත්තිය කරන අය කරයි නැති ඇය ඒ ගැන කලබල වෙන්නෙ මොකටද? මොකද මහත්තයව පරිස්සම් කරගන්න බෑ කියලා වගේ හිතෙනවද?:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    හරියටම හරි! කෙනෙක් තර්ක කරාවි, සුකන්න ලයිසන් දුන්නම ලිංගික අපරාධ අඩුවෙනව, ඒ නිසා ආර්ථිකයට අමතරව සමාජිය වාසියක් වෙනව කියල. ඒත් ලිංගික අපරාධ වලට විසදුම බඩු ගහන්න දෙන එක නෙවෙයි. හරි ලිංගික අධ්‍යාපනයක් පාසල් පද්ධතියට ලබා දීම. නිල් චිත්‍රපටි බැලීමෙන් විකෘති මනසක් ඇතිවෙන බව හා ඒවා නරක ප්‍රතිඵල සමාජයට දෙන ආකාරය ඉගැන්වීම. :nerd:
    අපේ මිස්ලට ‍මේව කතාකරන්න ලැජ්ජයි! :frown: පැහැදිලි ගොන් පාට් කියල තමයි මේවට ගමේ කොල්ලො වෙච්චි අපි කියන්නෙ. අනික අපේ රටේ හරි නීතියට මොනවද වෙන්නෙ කියපං! දේශපාලනේට සෙට් නං මිනිහෙක් මරලත් බේරෙන්න පුලුවන්. මොකද අම්මගෙ රෙද්ද අස්සෙ නීතියක් අපේ ආඩම්බර ඩැඩීගෙ ප්‍රචාචන්චවාදෙ තියෙන්නෙ. :growl:
    සැර වැඩි වෙන්න ඇති. ඒත් නැත්තම් මේවා මිනිස්සුන්ට වදින්නෙ නෑ. මං key board වීරයෙක්. කොරන්ට දෙයක් නෑ! එලියට ඇවිල්ල මේව කිව්වොත් මට මහින්ද ටුවර්ස් එකෙන් free van ride එකක් ලැබෙනවා.
    රෙප එව්වෙ නැත්නම් මම මේ කමෙටුව දකින්නෙත් නෑ බන්.. :dull: අනිවා ගණිකා වෘත්තිය නීති ගත කලාට ලිංගික අපරාධ නම් අඩු වෙන්නෙ නෑ. එහෙනම් යුරෝපයේ එවැනි අපරාධ නැති වෙලාම යන්න ඕනෙ. උබේ කතාව ඇත්ත. ඒත් මගේ මතේ නම් යම් ප්‍රමාණයක ගණිකාවන් ප්‍රමාණයක් රටක ඉන්න ඕනෙ. ඒයාලට නීතිමය රැකවරණයකුත් ඕනෙ. ඕකට නීතිගත කරගෙන දගලන්න ඕනෙ නෑ. සමාජයට පේන්න තහනම් කරල රජයේ රැකවරණය යටතේ රහසේ යම් ප්‍රමාණයක් හිටියම හොදටම ඇති. :cool:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    ලංකාව බෞද්ධ රටක් කියන එක කොහොමද ගණිකා වෘතිය නීතිගතකිරීමට බලපාන්නේ?
    මුස්zzසම්මිල් නිකන් පැනලා දෙනවා.... මම පෞද්ගලිකවම ගණිකාවෘතිය මුස්ලිම් රටකදී අනුමතකරන්නේ නෑ... නමුත් මුස්ලිම් රටක් නොවන නිසාම ලංකාව වගේ රටකට ඒක අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක්.
    මම හිතනවා ගණිකා වෘතිය නීතිගතකිරීමට බොදුබල සේනාව හෝ රාවන බලකායවගේ ස්වාමීන් වහන්සේලා පවා එකඟවෙයි කියලා... අනික මේ බෞද්ධ රටේ ස්වාමීන් වහන්සේලා පන්සල්වල, ඉරිදා දහම්පාසල්වල කුඩා සාමනේරවරුන්ව හා ඉගෙනගන්න එන ළමයින්ව හා තනියම බුදුන් වඳින්න එන ගහැණුළමයින්ව අතවර කරලා ශාසනේ නැම කැතකරනවට වඩා කාටත් හොරා ඒකටම කියන ස්ථානයකට ගිහිල්ල තමන්ගේ වැඩේ කරගෙන සද්ද නැතිව ඉඳීවි...
    මේක කලින්ම වෙන්න ඕන දෙයක්... එහෙම කලින් වෙලා තිබුනනම් අද අනුරාධපූරේ අම්මයි ආච්චි එකතුවෙලා විහාරස්ථානාධිපතුවරයෙකුට තමන්ගේම දුවව විකුනපු එක වගේ සිද්ධියක් අපිට අහන්න ලබෙන්නේ නෑ... මට හිතෙන්නේ මේක සිංහල චන්ද කඩාගන්න කරපු වැඩක්... ඒකට හොඳම වැඩේ මුzzසම්මිල්ව මට්ටු කරන්නත් එක්කම ගනිකාවෘතිය මේරටේ අනුමතකරලා මුස්ලිම් නගරාධිපතිව පරද්දන එකයි.... මුzzසම්මිල් හිතන් ඉන්නේ මේක අරාබිය කියලා... මටනම් මුzzසම්මිල් කියන එකාව පේන්නත් බෑ...

    Bump:lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    a

    ගණිකා වෘත්තිය ඕනේ කියන සහෝදරවරුන්ටයි

    ඔයලා ගණිකා වෘත්තිය ඕනේ කියන්නේ ඔයාල ඒක හොද දෙයක් කියල හිතන නිසා වෙන්නඇතිනෙ..ඉතින් ඔයාලට අවශය මේක ලීගල් කරන එකට විරුද්ධ අයගෙ කටවල් වහනන්න නම් ඔයාලට කරන්න පුලුවන් හොදම දේ ඒ ලීගල් කරල හා හාපුරා කියල ඕපන් කරන කුලුදුල් ගණිකා නිවාස වල ගණිකා නිලධාරිනියන් විදිහට ඔයාලගෙම පවුලේ සාමාජිකාව්ක් බැගින් සේවයේ නීයුක්ත කරල තර්කයෙන් විතරක් නෙවේ ඔයාල ඒක ක්‍රියා වෙනුත් ඔප්පුකලා මෙන්න කියල පෙන්නන්න

    ඉන් පස්සෙ මෙකේ ගණිකා වෘතියට පක්ශ අය පොස්ට් දානකොට ඔයාලගෙ පවුලෙන් පරිතයාග කරපු සාමාජිකාවගෙ නමත් එක්කම සදහන් කරල පොස්ට් දාන්න..එතකොට එච්චර පරිත්යාගශීලි ඔයාලට අපිට බනින්න බැහැනෙ.නැද්ද?
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167

    :lol::lol::lol::lol::lol::lol: පට්ට...
     
    Similar threads