ගණිකා වෘත්තිය ඕනේ කියන සහෝදරවරුන්ටයි
ඔයලා ගණිකා වෘත්තිය ඕනේ කියන්නේ ඔයාල ඒක හොද දෙයක් කියල හිතන නිසා වෙන්නඇතිනෙ..ඉතින් ඔයාලට අවශය මේක ලීගල් කරන එකට විරුද්ධ අයගෙ කටවල් වහනන්න නම් ඔයාලට කරන්න පුලුවන් හොදම දේ ඒ ලීගල් කරල හා හාපුරා කියල ඕපන් කරන කුලුදුල් ගණිකා නිවාස වල ගණිකා නිලධාරිනියන් විදිහට ඔයාලගෙම පවුලේ සාමාජිකාව්ක් බැගින් සේවයේ නීයුක්ත කරල තර්කයෙන් විතරක් නෙවේ ඔයාල ඒක ක්‍රියා වෙනුත් ඔප්පුකලා මෙන්න කියල පෙන්නන්න
ඉන් පස්සෙ මෙකේ ගණිකා වෘතියට පක්ශ අය පොස්ට් දානකොට ඔයාලගෙ පවුලෙන් පරිතයාග කරපු සාමාජිකාවගෙ නමත් එක්කම සදහන් කරල පොස්ට් දාන්න..එතකොට එච්චර පරිත්‍යාගශීලි ඔයාලට අපිට බනින්න බැහැනෙ.නැද්ද?
හා උඹත් මීටපස්සෙ ගනිකා වෘත්තිය නීති ගත කරන්න එපා කියලා කියද්දි ගෙදර ඉන්න අයගෙ නමත් දාපන්. එතකොට එයාලා ගනිකාවො නෙමෙයි කියල අඳුනගන්න පුලුවන්.
