ගතම දවන...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    M- ගතම දවන හිරු කිරණක්..
    සිත පාරන තව දවසක්....
    සසර පුරා මටම මැවුනු
    රුවක් සොයනවා.........

    F.mගතින් නැතත් ඒ හිරු යට..
    පවන් රැලක් වී ඉන්නම්....
    අහිමි ඔයා සිතට මගේ....
    තවම එබෙනවා................. //

    Mවසර ගනන් සිතින් බැදුනු....
    නෙතේ ගැටුනු ඔය සෙනෙහස....
    ලියා දෙන්න මුලු අහසම
    මට මදි වෙනවා..............

    F.mනෙතින් නෙත බලා හිනැහී...
    ලොවේ අවමනින් මිදෙනට...
    පවුරු තනන්නට තවමත්
    මං ලතැවෙනවා...................

    ගතම දවන..............

    Mලියා එව්ව මුත් සිතුමන්...
    වාවගන්න බෑ දුක නම්....
    කිමද අහිමි ඔබෙ ආලය...
    හද විමසනවා...............

    F.mඔය ආදරෙ හිමි මටනම්...
    ලසෝතැවුල්...ඇයි මෙතරම්....
    ඔබ ඔබටම අහිමි ලොවක
    මාව සොයනවා................


    F.m/Mඅහිමි දෙනෙත් වසන් කරන්...
    වෙන්වී ලා යමු සැනෙකින්....
    දෛවයෙ සරදම් මතු භවයෙදි
    නැති වේවා..............//



    අහිමි ආදරයක ශෝකාලාපයක් සැකෙවින් ආසා නැගුනු සිතුවිල්ලක් පමණි !

     
    • Like
    Reactions: Tharanga81

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    shaa හරිම ලස්සන නිර්මාණයක් මල්ලි ..... පුළුවන් නං මේකට melodyයක් දාල , sing කරලා , publish කරන්න ..... හොද hit එකක් වෙයි .... !! :yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lassanai godak,,,
    Thanks akke :)

    shaa හරිම ලස්සන නිර්මාණයක් මල්ලි ..... පුළුවන් නං මේකට melodyයක් දාල , sing කරලා , publish කරන්න ..... හොද hit එකක් වෙයි .... !! :yes::yes::yes::yes:
    Thanks a lot akke... eth man sindu hadanna dan nehe ne :dull:

    lassanai....:yes::yes:
    Thanks tara:D