ගතවූ පැය 48 තුල ඉරානයේ අරගලකරුවන් 2000ට අධික සංඛ්‍යාවක් මරාදමා ඇත

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,157
    3,230
    113
    43
    Wakanda
    ඉරානය රටේ තෙල් ආදායමෙන් ත්‍රස්ත සංවිධාන නඩත්තු කරා. රටේ උන්ට කන්නත් නෑ හරියට.

    ඒත් ලංකාවෙ තම්බියො. " ඇමරිකාව ඉරානය විනාශ කරනව, ඉම්හි ඉම්හි"
    ඇමරිකාව ඊශ්‍රායලය බැක් කරනව තමයි. ඒත් ඉරානයේ උන් අපාදුක් විදිනව කුමේනිගෙ පාලනය යටතේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    us සම්බාධක නොදැම්මනම් ඔය රට ලස්සනට යනවා . මේ ඔක්කම වෙන්නෙ වෙස්ටන් කුමන්ත්‍රණ නිසා



    (Heshmatollah Falahatpishe - ඉරාන මන්ත්‍රී)



    ඉරානය යකෝ සල්ලි වියදම් කරන්නේ ජපානයට 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත

    (Heshmatollah Falahatpishe - ඉරාන මන්ත්‍රී)



    ඉරානය යකෝ සල්ලි වියදම් කරන්නේ ජපානයට 🤣🤣

    ඉරාන් වලට ප්‍රොපගැන්ඩා එකක් තියනවා එකට සල්ලි දානව. හැම මාකට් එකක්ම සක්සෙස් නෑ. ඉතාලියේ ගිහින් ඩොමිනෝස් එකට උනේ මොකද්ද ?
    මේ ඉරාන මන්ත්‍රිලටත් මේ ව්ප්ලවයෙන් පස්සේ සම්මා සම්බුදු සරණයි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    උඹලගේ අප්පුච්චා ගාසා වල කීයක් මැරුවද?

    රිදිලා ඉන්නේ උඔ තම්බි නිසා ද?
    Suspicious On To You GIF by Originals
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Trump Denawa Shot Eka,
    Kohomath Eka Atakata , Ekadipathi Regime Change Karanda Ona
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113



    ඕවා වැට පනින්න කලින් හිතන්න තිබුනා 😆


    ඒවත් උඹලගේ නෙතන්යාහු මළ පෙරේතයගේ වැඩ කියලා තමයි ඊශ්‍රායලයේ උන්ම කියන්නේ..ඕක වෙන්න කලින් ඉඳන්ම උෟව පන්නන්න ඊශ්‍රායලයේ උන් උද්ඝෝෂණ කරේ..🤣

    කවුද දන්නේ අන්තිමට උඹල ලෝකේ අවුලවන්න හදපු ISIS ලා වගේම හමාස් ලගෙත් සෙට් ඵකක් හැදුවද කියලා උගේ බලේ රැකගන්න,.🤣🤷‍♂️



     
    Last edited:
    • Like
    Reactions: redux

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    Mossad backed itin owa

    ඒවා කියනකොට කට්ටියකට රිදෙනවා


    මිනීමරු සක්කිලි ඉන්න රටක් නේ🤷‍♂️

    උඹල ඔය කඩේ යන්නේ උඹලගේම පල්ලි වලට ගහපු උන් හදපු රටකට.🤣🤣
     
    • Like
    Reactions: shenat and redux