ගත්තා ගත්තා බඩු ගත්තා ඩ්‍රිල් මැෂින් ග්‍රයින්ඩර්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    පුලුවන්.ඒකට වෙනම පෑඩ් එකක් තියනවා ඒක ගන්න ඔනෙ
    ග්‍රයින්ඩර් වලින් බ්‍රෂ් කරන්නේ නෑ ඒකට RPM එක අඩු ඒවා තියෙනවා ඕකෙන් කරොත් පිත්තල බඩු කොහේ විසික් වෙයිද දන්නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: