ගත්ත-එකෙක්-දීපල්ලා jupiter ගේ වලල්ලක් අතුරැදහන් යවලාලු ගත්ත එකෙක් ඉන්ව නම් හොද හිතින් දීපන්
rajith84 Well-known member May 25, 2008 3,000 385 83 Nov 5, 2010 #1 ගත්ත-එකෙක්-දීපල්ලා jupiter ගේ වලල්ලක් අතුරැදහන් යවලාලු ගත්ත එකෙක් ඉන්ව නම් හොද හිතින් දීපන්
Chooty malli Well-known member Mar 17, 2010 11,438 854 113 ඉන්න තැනක් හොයනව Nov 5, 2010 #2 අනේ මචන් මමනම් ගත්තෙ නෑ
December Well-known member Aug 24, 2009 2,072 193 63 Kaduwela Nov 5, 2010 #3 Chooty malli said: අනේ මචන් මමනම් ගත්තෙ නෑ Click to expand... Umbama thama aran thiyenne... walalu hora...
Chooty malli said: අනේ මචන් මමනම් ගත්තෙ නෑ Click to expand... Umbama thama aran thiyenne... walalu hora...
rajith84 Well-known member May 25, 2008 3,000 385 83 Nov 5, 2010 #4 Chooty malli said: අනේ මචන් මමනම් ගත්තෙ නෑ Click to expand... බොරැ කියන්න එපා ගත්තනම් දීපන්
kansa malli Well-known member Apr 27, 2009 4,311 407 83 ලොවෙත් නෑ.. Nov 5, 2010 #5 මමනම් ගත්තෙ නෑ.. බොරුනම් ජුපිටගේ wife ගෙන් අහන්න
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Nov 5, 2010 #6 ඔව් බන්...අපි ගත්තෙත් නැ.....
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Nov 5, 2010 #7 ජුපිටගේ wife තමා ගන්න ඇත්තේ....
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Nov 5, 2010 #10 Api Nam Newei Onna
kansa malli Well-known member Apr 27, 2009 4,311 407 83 ලොවෙත් නෑ.. Nov 5, 2010 #11 Street Fighter said: ජුපිටගේ wife තමා ගන්න ඇත්තේ.... Click to expand... නෑ බං..එයගේ ඇඳුමේ සාක්කු තිබුනෙත් නැ..
Street Fighter said: ජුපිටගේ wife තමා ගන්න ඇත්තේ.... Click to expand... නෑ බං..එයගේ ඇඳුමේ සාක්කු තිබුනෙත් නැ..
rajith84 Well-known member May 25, 2008 3,000 385 83 Nov 5, 2010 #12 kansa malli said: නෑ බං..එයගේ ඇඳුමේ සාක්කු තිබුනෙත් නැ.. Click to expand... හොදට අතගාල බැලුවද ????
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Nov 5, 2010 #13 දැන් එයා වලලු අතේ දාන්නේ නැහැ වෙන තැනක දාන්නේ... බොරුනම් ඇඳුම් ගලවලා බලපන්.. වලල්ල හම්බවෙයි
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Nov 5, 2010 #15 දැන් ඉතින් මිනිහගෙ සයිස් එකට වළල්ලක් හොයන එක තමා අමාරුම වැඩේ
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Nov 5, 2010 #16 මචන් අපිටනම් වලලු වැඩක් නැනෙ ශුර් එකටම අර .:Niro:. නන්ගි තමා ගන්න ඇත්තෙ
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Nov 5, 2010 #17 ඇයි මම ගත්තෙ දෙන්නෙ නෑ. මොකද කියන්නෙ.
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Nov 5, 2010 #18 අඩෝ ඔව් බන් පොල් ගෙඩියක් කඩාගන්න ගහට නගින්න වලල්ක් හදා ගන්න දෙයක් තිබුනෙ නෑ.... ඉතින් ඊයෙ බ්රහස්ප්තින්දා දවස නේ.....ජුපියව මතක් උනේ මුලින්ම!....මම ඌට කියල බන් වලල්ල ඉල්ල ගත්තෙ......
අඩෝ ඔව් බන් පොල් ගෙඩියක් කඩාගන්න ගහට නගින්න වලල්ක් හදා ගන්න දෙයක් තිබුනෙ නෑ.... ඉතින් ඊයෙ බ්රහස්ප්තින්දා දවස නේ.....ජුපියව මතක් උනේ මුලින්ම!....මම ඌට කියල බන් වලල්ල ඉල්ල ගත්තෙ......
sbuddhikad Well-known member Nov 8, 2007 1,092 30 48 45 Piliyandala Nov 5, 2010 #19 ane mamath gathe na owa...............
*maheshi* Well-known member Aug 2, 2010 3,511 478 83 ***find me if u can*** Nov 5, 2010 #20 ape gawanam na