ගත්ත seiko 5 watch එකක්.

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    මේ තියෙන්නෙ මගෙ එක අවුරුදු 15 ක් විතර පරනයි
    A4F34498-04B0-4CA9-8246-28CC8929DBA4.jpeg
     

    Attachments

    • 8D5B059C-0982-4B86-9832-758EBD9C1B7A.jpeg
      8D5B059C-0982-4B86-9832-758EBD9C1B7A.jpeg
      961.8 KB · Views: 100
    • BD8B9684-2BA2-4676-919F-506687547FAF.jpeg
      BD8B9684-2BA2-4676-919F-506687547FAF.jpeg
      989.2 KB · Views: 89
    Last edited:
    • Like
    Reactions: HyroProto

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    මේ තියෙන්නෙ මගෙ එක අවුරුදු 15 ක් විතර පරනයිView attachment 199380
    අඩේ කෑල්ලක් අඩුයිනේ
    අර මැද තියන කෑල්ල හඳ බාගෙ වගේ තියෙන්නෙ ඉතුරු කෑල්ල කඩේ එකා ගලවගෙන උඹට විකුනලා වගේ මට පේන්නෙ
     
    • Haha
    Reactions: nirogoodboy

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,331
    6,175
    113
    එලකිරියෙ එවුන්ට psycho ඒ හින්දා උන් දාන්නේ seiko.
     
    • Haha
    Reactions: rukshrulz

    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    Ithin Balapanko eketh hati :rolleyes:

    Ada mage birthday ekata wife dunneth SEIKO Watch ekak :lol:

    Titanium watch eka.. patta light.. looks pretty classy in real life..Thanku Wife (y)

    IMG_20230308_195947.jpg


    IMG_20230308_200130.jpg


    පිටකොටුවෙන් ගන්න ඔරලෝසුවෙන් පේන වෙලාවෙයි,මේකෙන් පේන වෙලාවෙයි වෙනස මොකක්ද ? :oo:
    personnel satisfaction..
    ------ Post added on Mar 8, 2023 at 8:49 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Aluth Seiko 5 logo eka nan kathai ban

    Danna ekek kiyapalla ai Seiko 5 SRPD series eka Seiko SKX ekata alternative ekak widiyata nan gahuwe, ai eke ISO certified water resistance eka ain karala 100m kale kiyala?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඒක නියමයි.
    ඕවා අවුරුදු තුනකටද කොහේද පාරක් සරවිස් කරන්න ඕනලු නේද ?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    ඒක නියමයි.
    ඕවා අවුරුදු තුනකටද කොහේද පාරක් සරවිස් කරන්න ඕනලු නේද ?
    ehema ekak na. wimaladharma ekenma ahuwa. un kiynne dawasata 5-10mins +/- yanawa nam witharak service karanna kiyala.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ehema ekak na. wimaladharma ekenma ahuwa. un kiynne dawasata 5-10mins +/- yanawa nam witharak service karanna kiyala.
    එල බන්
    සල්ලි තියන කාලෙක මාත් ගන්න ඕන එකක්