ගත වූ සතියේත් එළවළු මිලේ අඩුවක්

monson

Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    ගෙවුනු සතිය අවසන් වන විට එළවළු මිල ගණන් වල තවදුරටත් පහළ යාමක් දක්නට ලැබුණ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කරනවා.

    ඉහළ මට්ටමක පැවති බෝංචි මිල ගණන් සති අන්තයේ රුපියල් 250කට අඩු අගයක් වාර්තා කළා.

    ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් තොග මිල ගණන් ද රුපියල් 120ට අඩු අගයක් ගැනීම විශේෂත්වයක්.

    ආනයනික අර්තාපල් රුපියල් 120කට පමණ අලෙවි වූ අතර වැලිමඩ දේශීය අර්තාපල් රුපියල් 200ත් 210ත් අතර මිලක සටහන් වුණා.

    ආනයනික ලොකු ළුෑණු රුපියල් 95ත් 100ත් අතර මිලක පැවතුණා.

    පළතුරු මිල සැළකිමේ දී ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 140ත් 200ත් අතර අගයක පැවති බවයි මැනිං වෙළඳපළ වාර්තා ප්‍රකාශ කළේ.

    කෙසේ වෙතත් කෝලිකුට්ටු කිලෝග්‍රෑමයක් රුපියල් 400කට ආසන්න වී තිබුණා.

    පැපොල් රුපියල් 220ත් 320ත් අතර මිලක පැවතියා.

    - https://www.hirunews.lk/328944/ගත-වූ-සතියේත්-එළවළු-මිලේ-අඩුවක්
     
    • Like
    Reactions: kepu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    බයියන්ට තනකොල දුන්නා. අනිත් අයට බඩ පිරෙන්න කන්න එලෝලු අඩු කරා
     
    • Haha
    Reactions: Xi Jinping

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ගෙවුනු සතිය අවසන් වන විට එළවළු මිල ගණන් වල තවදුරටත් පහළ යාමක් දක්නට ලැබුණ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කරනවා.

    ඉහළ මට්ටමක පැවති බෝංචි මිල ගණන් සති අන්තයේ රුපියල් 250කට අඩු අගයක් වාර්තා කළා.

    ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් තොග මිල ගණන් ද රුපියල් 120ට අඩු අගයක් ගැනීම විශේෂත්වයක්.

    ආනයනික අර්තාපල් රුපියල් 120කට පමණ අලෙවි වූ අතර වැලිමඩ දේශීය අර්තාපල් රුපියල් 200ත් 210ත් අතර මිලක සටහන් වුණා.

    ආනයනික ලොකු ළුෑණු රුපියල් 95ත් 100ත් අතර මිලක පැවතුණා.

    පළතුරු මිල සැළකිමේ දී ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 140ත් 200ත් අතර අගයක පැවති බවයි මැනිං වෙළඳපළ වාර්තා ප්‍රකාශ කළේ.

    කෙසේ වෙතත් කෝලිකුට්ටු කිලෝග්‍රෑමයක් රුපියල් 400කට ආසන්න වී තිබුණා.

    පැපොල් රුපියල් 220ත් 320ත් අතර මිලක පැවතියා.

    - https://www.hirunews.lk/328944/ගත-වූ-සතියේත්-එළවළු-මිලේ-අඩුවක්
    Supply wadi weddi price down ne kohomath lol
    April season demand weddi balapanko gana wadi wena hati lol
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "#රනිල් බැසිල් උපාය

    යම් හෙයකින් මේවසරේ චන්දය නොතියාම බැරි තැනට වැඩ සිද්ද වුවොත්,,, වේගයෙන් ඩොලරයේ අගය පහල දැමීම හෝ කෙටි කාලීනව ඩොලර් පහල ගියාසේ පෙන්වීම.. ලෝන් එක හැකි ඉක්මනින් ගෙන කෙටිකාලයේදි යම් යම් ආර්තික වික්‍රමයක් පෙන්නා ජනයා අමන්දානන්දයට පත්කිරීම, යම් යම් බඩු මිල වැටුප් පෝර තෙල්මිල ආදී සහන කෙටිකාලයකට ලබා දීම. සහන දැක ප්‍රීතියෙන් ජනයා පිනායාම. ජනයා උද්දාමයට පත්වීම නිසා අද අනුර හා සජිත්ට ඉහල ජන රැල්ලක්ගෙනදුන් ජනපීඩිත තර්ක බොල්වීම. ඒනිසා යලි ජනයා පොහොට්ටුවට හා අලියාට උකුලු මුකුලු කිරීම ඇගෑලුම් පෑම. පොහොට්ටුවේ හා අලියාගෙ නහය මිරිකා නෝටිය ඔන්න ආයි අපි මේ පාරත් ඔන්න චන්දෙ දෙනව ආයෙ නෝටි වෙන්න බෑ කියා තොදොල් වීම. සජබේ හා මාලිමාවේ සෙනග ආපසු මහගෙවල් වලට ගිය නිසා ඒවා යලි පාලූවී යාම""
    -FB
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    එළවලු මිල අඩු උනත් ජෙප්පන්ට හරියට තරහ යනවා. 😁
     
    Similar threads