ගනන් වැඩි කරනවලු බං

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගනන් වැඩි කරනවලු බං

    අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා ඇති බව ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම පවසනවා. ඒ අනුව ඇතැම් දුම්වැටි රුපියල් 2 කින් සහ ඇතැම් දුම්වැටි වර්ගවල මිල රුපියලකින් ඉහළ දමා ඇති බවයි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශිකාවක් හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    :dull:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා ඇති බව ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම පවසනවා. ඒ අනුව ඇතැම් දුම්වැටි රුපියල් 2 කින් සහ ඇතැම් දුම්වැටි වර්ගවල මිල රුපියලකින් ඉහළ දමා ඇති බවයි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශිකාවක් හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    :dull:

    රි පොස්ට් මචන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1638006
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඕකෙන් වෙන්නේ කොල්ලෝ ගංජා වලට මාරු වෙන එක තමයි ඉතින් ...:rolleyes: