ගන්ගාරාම්යේ ඇතා අභාවප්‍රාත වේ…

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ගන්ගාරාම්යේ ඇතා අභාවප්‍රාත වේ…

මීට සුලු මොහොතකට කලින් කොලබ හුනුපිටියේ ගන්ගාරාමයේ ඇතා අභාවප්‍රාත විය.


…වැඩි විස්තර ලැබුනු වහාම ලබා දෙන්නම්.
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    03.jpg


    කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් රාජා දළ ඇතා (55) ටික දිනක් ඔප්පලව සිට අද (8) මිය ගියේය. අක්මාව, හදවත හා දනහිස් ආශ්‍රිත අසනීප රැසකින් පෙළුණු මේ හස්තියාගේ ජිවිතය බේර ගැනීමට පේරාදෙ‚ය සරසවියේ පශ+ වෛද්‍යවරු ඉමහත් වෙහෙසක් ගත්හ.
     
    ෙලඩ ෙවලා හිටිෙය
    ඊලග භවය මිනිසත් බව ලැෙබිවා

    මිනිසත් බවනම් එපා යාලුවා, මනුස්සයෙක්ටවත් ලැබෙන් නැති දුර්ලබ පුන‍්‍ය‍ අවස්තාවන් ලබන්න ඇතෙක් වුන නිස ලැබුවා, සසරින් එතෙර වෙවා