එළ එළ බඩු හදන්න කෙනෙක් නැතුව හිටියේ.
හදන එක ලේසි වැඩක් නෙවෙයි......මේක කෙලින්ම අව්වෙ වේලුවොත් ඉවර තමා.....මද පවනේ වේලෙන්න ඇරලා සතියක් විතර අදුරේ සුළං නොවදින්න ඔතල තියන්න ඕනේ අඩුම තරමේ මාස 6ක්......සිමෙන්ති බෑග් කොළ වගේ ඝණකම් කඩදාසියක ඔතලා....ඊටත් පස්සේ පින්න කොල වල ඔතල තියන්න ඕන තව මාස 2ක් විතර.......එතකොට තමයිලු විශිෂ්ඨතම ප්‍රතිඵල සහිත ආයුර්වේද ඖෂධය නිර්මාණය වෙන්නේ......!!!
දැන් මේක දැක්කම කට්ටිය හිතයි මම ගංජ ඔස්තාද් කෙනෙක් කියල නේද? නෑ මම එහෙම නෑ...නමුත් මත් ද්‍රව්‍ය ගැන සහ නිෂ්පාදන පටිපාටීන් ගැන මගේ විශේෂ අධ්‍යයනයක් තියනවා.....










*cough* *cough*


