ගන්නනම් එපා... errrrrr &%#%#@!

crozz

Member
Aug 31, 2009
324
58
0
ගන්නනම් එපා... errrrrr &%#%#@!

මචන්ලා,උබල අහල ඇති සමහරවිට eweb.lk කියල එකක්,web hosting site එකක්,උන් කියන හැටියට ලංකාවේ අඩුවටම domain registration & web hosting කරන්නේ ඒ ගොල්ලොලු,දැක්කහම අසත් හිතෙනවා:P,මොකද ඇත්තටම ගාන ටිකක් අඩුයි තමා.එත් උබල දන්නවනේ කොටුවෙන් බඩුවක් ගත්තහම වෙන දේ,:no::no:

මාත් ඉතින් ඕකෙන් ගත්ත server එකක්,දවස් 5 up වෙලා තිබුනේ, server down,:growl::growl:, තිබ්බ files ඔක්කොම lost,මං server එක ගත්තේ පොඩි business වැඩකට;);),ඉතින් උබලට හිතාගන්න පුළුවන්නේ මට ඒ වෙලේ හිතට දැනුන දේ.:frown::frown::frown::growl::growl::growl::growl:

කොහොම හරි ඉන්ෆොර්ම් කරලා සේර්වේර් එක මාරු කරලා දුන්න ඒකෙන්.ඒ මගුලත් දවස් 2කක් වත් තිබ්බේ නැ. දැන් Internal Server Error..
:growl::growl::growl::growl::growl:



මචන් ඕකුන්ව මරාගෙන කන්න හිතෙනවා..%$@!@^%$#! අපරාදේ මගේ සල්ලි...:(:(:(:(


හැබැයි කතාවනම් අම්මට සිරි, අරව තියෙනවා මේවා තියෙනවා,back up අදිනවා,රටේ නැති දේවල්,:nerd::nerd:


උබලටත් කියන්නේ, දන්නා එකෙක්ටනම් මේකෙන් ගන්න කියන්න එපා.මං කාපු කට්ටට, ඕකුන්ට හරියන්නෙනම නැ;:growl::growl::growl::growl:
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හෙළයා;10466453 said:
    godaddy ea ela

    mama nam eda idalama recommend karanne godaddy.com kawuru monawa kiwwath godaddy.com is the best !!!


    තුක් නොදකින් godaddy :angry::angry:තියල ඉඳගනින්.මතක් කරන්ඩ එපා ඕකුන්ගේ නමවත්.:angry:
    ඊට ඉස්සෙල්ල කියපල්ල බලන්ඩ ඕකුන් බෙස්ට් කියන්ඩ හේතුව?
    13.gif
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    තුක් නොදකින් godaddy :angry::angry:තියල ඉඳගනින්.මතක් කරන්ඩ එපා ඕකුන්ගේ නමවත්.:angry:
    ඊට ඉස්සෙල්ල කියපල්ල බලන්ඩ ඕකුන් බෙස්ට් කියන්ඩ හේතුව?
    13.gif
    issela uba kiyapanko ai un cha kiyanna hethuwa? :P
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මඩ නෙමේ මචෝ:(:(:(
    එහෙමම් අවුලක් නැ එත් ඔය උන්ගෙ link එක අයින් කොරොත් හොදයි නෙද? ඔකෙන් කවුරුහරි එ site එකට ගියොත් උන්ට එක track වෙනව. Admin ට කියල thread එකම අයින් කරයි. :)
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    තුක් නොදකින් godaddy :angry::angry:තියල ඉඳගනින්.මතක් කරන්ඩ එපා ඕකුන්ගේ නමවත්.:angry:
    ඊට ඉස්සෙල්ල කියපල්ල බලන්ඩ ඕකුන් බෙස්ට් කියන්ඩ හේතුව?
    13.gif

    උන්ගේ සයිට් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නිසා.. අනික කවදාවත් ඩවුන් වෙන්නෙ නැහැ