ගන්නවානම් මෙන්න රොබෝ.

K2rsk

Member
Nov 23, 2012
75
10
0
ගන්නවානම් මෙන්න රොබෝ.

නෙට් එකේ ඉන්නකොට set උන එකක් තමි මේ. අපිට ෆිල්ම් වල විතරක් game වල විතරක් දකින්න හම්බුනා robot ට ඔන්න දැන් ජපන්නු හදල තියනවලු.එක නිසා ඔයාලටත් බලන්න හොද සෙයක් කියල හිතුන.

බොහෝ දෙනෙක්ගේ කුඩා අවදියේ හීනයක් වුන රොබෝ සිහිනය සැබෑවක් කිරීමට ජපානයේ සමාගමක් සමත් වී ඇත. මෙය නම් කර ඇත්තේ Kurtas Mech යනුවෙනි. මෙය අනෙක් රොබෝලාගෙන් වෙනස් වන්නේ මෙහි නියමුවාට රොබෝ තුලට බැස රොබෝ යන්ත්‍රය පාලනය කල හැකි වීමයි. අඩි 13ක් උස මෙහි බර ටොන් 4 කි. මෙම රොබෝ යන්ත්‍රය ආයුධ වලින් සන්නද්ධ වන අතර එම ආයුධ කිසිම ආකාරයකින් හානිදායක නොවන අයුරින් සකසා ඇත. පැයට සැතපුම් 6ක වේගයෙන් ගමන් කල හැකි මෙය ඔබට ඇමරිකානු ඩොලර් මිලියන 1.4කට මිලදී ගත හැක.

6acf3_kuratas.jpg


Kuratas1-620x349.jpg


video eka me like eken balanna:-zelanica.com/kurtas-mech-robot
 
  • Like
Reactions: TakurZ