Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගන්නෝරුව ගන්නෝරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගන්නෝරුව ගන්නෝරුව

මට හිතෙන හැටියට අපේ ගමට මෙන්න මෙහෙමයි නම හැදුනෙ

ඒ කාලෙ සිද්ද වෙච්ච දෙයක් මේ

කොල්ලො කෙල්ලො කිව්වෙ මෙහෙට.....

ගන්නෝරුව ගන්නෝරුව කියල

තාමත් කියන්නෙ එහෙම තමයි

එකෝමත් එක කාලෙක....ඒ කියන්නෙ සුද්දගෙ කාලෙ එක්දහස් අටසිය ගනන් වල,

ඔය දුෂ්ට පාපිෂ්ට ගෙරි සුද්දා...ආව කියනවනෙ කදුරට රාජධානිය ආක්රමණය කරන්ට

එකල්හි අපගේ නරෝත්තමයන් වහන්සෙ ගිහින් තියෙනව ඔය කියන අසවල් ප්රදේසයෙ උයන් කෙළින්ට..

උයන් කෙළින්ට කිව්වට මුන්දෑ ගොහින් කොරා කියන්නෙ මුවන් මරන එක නොවැ

මෙසේ රජා මුවන්ට කෙළව කෙළවා සිටින කල්හි....

රජ සෙන්පතිට බොහෝ සේ පැන් පිපාසාවක් (වතුර තිබහක්) ඇතිවන්නට වූහ.

එසේ හෙයින් ඔහු තුමා අසල වූ මහවැලි නදිය කරා පවනට බදු වේගයෙන්ද, දුන්නෙන් මිදුනු හීයක් සේ ද...අසුරු සැනින් ද එළබියාහුය.

අපගේ සෙන්පතීන්වහන්සේ මහවැලි නදියෙන් මුව දොවා, ඉක්බිත්තෙන් බීමට දිය පොදක් ගත්

ක්ෂණයෙහි....ඩිෂූං...ඩෝං....යනුවෙන් ඇසුනු මහා හඩින් කම්පිතව අතෙහි වූ දිය සිලි සිලි හඩින් බිමට පත බෑවුනි. එතුමා එවන් දෙයකින් සුලුදිය පහ වීමට බියගුල්ලකු නොවූවද,

මදක් අන්ද මන්ද වී, තෝන්තු වී, හැල හොල්මනක් නැතුව..වහා හැරී බැලූ කලී...

මදක් එපිටින් මහා පැණි වරකා වෘක්ෂයෙන් මහා පැණි වරකා අත්තක් කඩා වැටෙනු පෙනී..

"හුටා,..එහෙනම් ගැහුව නේද? පැණි වරක ගහටත් හෙණ" යයි තමාටම තෙපලා ගති.

තව ද "හොදයි රජෝ උබ කාපන් මුව මස්, මම කන්නම් පැණි වරකා" යනුවෙන් ද උජාරුවෙන් තෙපලීය.

ඉනික්බිති පැන් බීම ඉවත ලූ ඔහු, තම බිරියට කොස් කොටා දීමෙන්ම මොට්ට වූ කඩු කබල ද අමෝරාගෙන,

පැණි වරකා වෘක්ෂය කරා එසැනින් එළැබියාහුය.

අත්තත් සමග පැණි වරකා ද බිම තැනින් තැන විය. කටින් කෙළ බේරි බේරී...

වරකයකට වැඩේ දීමට වරකයක් වෙත අපගේ සෙන්පතීන්වහන්සේ මහත් තේජසින් මදක් නැමුනු කාලයෙහි..

එතුමාගේ කණ ආසන්නයේම කලින් වූ හෙණ හඩම ඇසින. භයෙන් බිරාන්තව තුෂ්නිම්භූතව...

නැවතත් අන්ද මන්ද ව මෙවර කොන්ද ද කෙලින් ව රෝම ඩැහ ගැන් වී දෙපයින් නැගී බිම දිගා වී....

වරකා ඉවත ලූ හෙතම මදක් තමාට ඔබ්බෙන් වූ වල් ගොමුව ඈත් මෑත් කොට හොදින් තදින් යහමින් විපරම් පාරක් දැමීය.

"wtf, අම්මට හුඩු පර සුද්දො නේද අර එන්නෙ" යයි තමාටම තෙපලා ගත් හෙතෙමේට...

දෙයියෝ බුදුන් සිහි වී, සිය දරු පවුල ද සිහි වී, කල නොකල හොද නරක තක්කඩි නෝන්ඩි නෝන්ජල් වැඩ රාජකාරි සියල්ල ද සිහි වී,

අවසානයේ මහ රජාවද සිහි විය.

හංසයා දියෙන් කිරි වෙන්කරගන්නා සේ සෙන්පති ද හෙණ හඩින් වෙඩි හඩ වෙන්කර අතැඹුලක් සේ පෙර ඇසුණු හඩ වෙඩි හඩම බව දැන ගත්තාහුය.

ඉක්බිත්තෙන් වහා පියවි සිහියට එළබගත් අප මහා සෙන්පති තුමා...

"පළමුව ද මගේ රාජධානිය, දෙවනුව ද රාජධානිය, තෙවනුව ද රාජධානිය..!" ලෙස සිංහනාද කොට..

වහා නැගී සිට ආපසු හැරී "පණ එපා...!" යයි තෙපලමින් මහවැලි නදිය වෙත ක්ෂණයෙන් යහපත් වූවේය.

අනතුරුව "දේවයන් වහන්සෝ..දේවයන් වහන්සෝ..මහරජෝ...මහරජෝ...මෙහාට සැපත් වන්ටෝ...සුද්දො එන්න්න්න්න්න්න්න්න්න්නෝ" යයි මහ හඩින් යටි ගිරියෙන් බෙරිහන් තෙපලන්නට වීය.

ඒ ඇසුනු අප මහා නරෝත්තමයන් වහන්සේ උයන් කෙලිය අහක දමා ක්ෂණයෙන් මහා තේජසින් මහවැලි නදිය වෙත සැපත් වන්නට යෙදුනි.

ඊටත් පස්සෙ,

"අහා...සුද්දට බියවී පලා නොයෙමි..එම්බා සෙන්පතිය, ගනු කඩුව යමු සටනට"

ලෙස රජාණන් සෙන්පතිට වීර වදන් වදාරන්නට විය.

"අෆෝ රජාණනි, මට නම් නොහැක. මගේ කඩුව ද අහවල් කොස් ගස ළගය.

උන් ගල් කටස්, බයිනෙත්තු, කැටපෝල් යනාදී එකී මෙකී නොකී යටකී මතුකී බොහෝ අවි ආයුධ දරන්නාහූය.

සේනාවද බොහෝ කොට ඇත්තාහුය.

අප දැන් පලා ගොස් මතු කල්හි රිටර්න් එක නොමද ව ම පොළියත් සමගම ලබාදෙමු."

සෙන්පතිතුමාගෙ කතාවෙන් ත්රිල්ව ෆුල් චූන්ව ගිය රජතුමා....

"ෂහ්..මරුනෙ...ෆට්ට අදහස....ෆට්ටේ ෆට්ට"

තවද අසල වූ ඔරුවක් සෙන්පතිට පෙන්වා ,

"සෙන්පති...ගන්න ඔරුව..ගන්න ඔරුව.." ලෙස වදාරන ලද්දේය.

("මූ මා සමග නිසා තමයි මෙච්චර මොළේ පොලිෂ් වෙලා තියෙන්නෙ" යයි රජාණන් තමාටම තෙපළා ගන්නා ලදී.)

එතැන් පටන් රජාණන් ගන්න ඔරුව..ගන්න ඔරුව.. ලෙස වදාරන ප්රදේශය ගන්නෝරුව ලෙස ගැමි වහරට එක් වන්නට ඇති

මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිතය. කතාව ද මනක්කල්පිතය.

.~Kingtakur©~.

[QUOTE="TakurZ, post: 7568583, member: 98976"] [b]ගන්නෝරුව ගන්නෝරුව[/b] [SIZE=4][B]මට හිතෙන හැටියට අපේ ගමට මෙන්න මෙහෙමයි නම හැදුනෙ:P ඒ කාලෙ සිද්ද වෙච්ච දෙයක් මේ :) කොල්ලො කෙල්ලො කිව්වෙ මෙහෙට..... ගන්නෝරුව ගන්නෝරුව කියල:) තාමත් කියන්නෙ එහෙම තමයි:P එකෝමත් එක කාලෙක....ඒ කියන්නෙ සුද්දගෙ කාලෙ එක්දහස් අටසිය ගනන් වල, ඔය දුෂ්ට පාපිෂ්ට ගෙරි සුද්දා...ආව කියනවනෙ කදුරට රාජධානිය ආක්රමණය කරන්ට:angry::angry::angry: එකල්හි අපගේ නරෝත්තමයන් වහන්සෙ ගිහින් තියෙනව ඔය කියන අසවල් ප්රදේසයෙ උයන් කෙළින්ට.. උයන් කෙළින්ට කිව්වට මුන්දෑ ගොහින් කොරා කියන්නෙ මුවන් මරන එක නොවැ:P මෙසේ රජා මුවන්ට කෙළව කෙළවා සිටින කල්හි.... රජ සෙන්පතිට බොහෝ සේ පැන් පිපාසාවක් (වතුර තිබහක්) ඇතිවන්නට වූහ. එසේ හෙයින් ඔහු තුමා අසල වූ මහවැලි නදිය කරා පවනට බදු වේගයෙන්ද, දුන්නෙන් මිදුනු හීයක් සේ ද...අසුරු සැනින් ද එළබියාහුය.:):) අපගේ සෙන්පතීන්වහන්සේ මහවැලි නදියෙන් මුව දොවා, ඉක්බිත්තෙන් බීමට දිය පොදක් ගත් ක්ෂණයෙහි....ඩිෂූං...ඩෝං....යනුවෙන් ඇසුනු මහා හඩින් කම්පිතව අතෙහි වූ දිය සිලි සිලි හඩින් බිමට පත බෑවුනි. එතුමා එවන් දෙයකින් සුලුදිය පහ වීමට බියගුල්ලකු නොවූවද, මදක් අන්ද මන්ද වී, තෝන්තු වී, හැල හොල්මනක් නැතුව..වහා හැරී බැලූ කලී... මදක් එපිටින් මහා පැණි වරකා වෘක්ෂයෙන් මහා පැණි වරකා අත්තක් කඩා වැටෙනු පෙනී.. "හුටා,..එහෙනම් ගැහුව නේද? පැණි වරක ගහටත් හෙණ" යයි තමාටම තෙපලා ගති. තව ද "හොදයි රජෝ උබ කාපන් මුව මස්, මම කන්නම් පැණි වරකා" යනුවෙන් ද උජාරුවෙන් තෙපලීය.:P ඉනික්බිති පැන් බීම ඉවත ලූ ඔහු, තම බිරියට කොස් කොටා දීමෙන්ම මොට්ට වූ කඩු කබල ද අමෝරාගෙන, :shocked: පැණි වරකා වෘක්ෂය කරා එසැනින් එළැබියාහුය.:) අත්තත් සමග පැණි වරකා ද බිම තැනින් තැන විය. කටින් කෙළ බේරි බේරී...:P වරකයකට වැඩේ දීමට වරකයක් වෙත අපගේ සෙන්පතීන්වහන්සේ මහත් තේජසින් මදක් නැමුනු කාලයෙහි.. එතුමාගේ කණ ආසන්නයේම කලින් වූ හෙණ හඩම ඇසින. භයෙන් බිරාන්තව තුෂ්නිම්භූතව... නැවතත් අන්ද මන්ද ව මෙවර කොන්ද ද කෙලින් ව රෝම ඩැහ ගැන් වී දෙපයින් නැගී බිම දිගා වී.... වරකා ඉවත ලූ හෙතම මදක් තමාට ඔබ්බෙන් වූ වල් ගොමුව ඈත් මෑත් කොට හොදින් තදින් යහමින් විපරම් පාරක් දැමීය.:) "wtf, අම්මට හුඩු පර සුද්දො නේද අර එන්නෙ":shocked: යයි තමාටම තෙපලා ගත් හෙතෙමේට... දෙයියෝ බුදුන් සිහි වී, සිය දරු පවුල ද සිහි වී, කල නොකල හොද නරක තක්කඩි නෝන්ඩි නෝන්ජල් වැඩ රාජකාරි සියල්ල ද සිහි වී, අවසානයේ මහ රජාවද සිහි විය.:baffled::P:oo: හංසයා දියෙන් කිරි වෙන්කරගන්නා සේ සෙන්පති ද හෙණ හඩින් වෙඩි හඩ වෙන්කර අතැඹුලක් සේ පෙර ඇසුණු හඩ වෙඩි හඩම බව දැන ගත්තාහුය. ඉක්බිත්තෙන් වහා පියවි සිහියට එළබගත් අප මහා සෙන්පති තුමා... "පළමුව ද මගේ රාජධානිය, දෙවනුව ද රාජධානිය, තෙවනුව ද රාජධානිය..!" ලෙස සිංහනාද කොට.. වහා නැගී සිට ආපසු හැරී "පණ එපා...!" යයි තෙපලමින් මහවැලි නදිය වෙත ක්ෂණයෙන් යහපත් වූවේය. අනතුරුව "දේවයන් වහන්සෝ..දේවයන් වහන්සෝ..මහරජෝ...මහරජෝ...මෙහාට සැපත් වන්ටෝ...සුද්දො එන්න්න්න්න්න්න්න්න්න්නෝ" යයි මහ හඩින් යටි ගිරියෙන් බෙරිහන් තෙපලන්නට වීය. ඒ ඇසුනු අප මහා නරෝත්තමයන් වහන්සේ උයන් කෙලිය අහක දමා ක්ෂණයෙන් මහා තේජසින් මහවැලි නදිය වෙත සැපත් වන්නට යෙදුනි.:) ඊටත් පස්සෙ, "අහා...සුද්දට බියවී පලා නොයෙමි..එම්බා සෙන්පතිය, ගනු කඩුව යමු සටනට" ලෙස රජාණන් සෙන්පතිට වීර වදන් වදාරන්නට විය.:) "අෆෝ රජාණනි, මට නම් නොහැක. මගේ කඩුව ද අහවල් කොස් ගස ළගය. උන් ගල් කටස්, බයිනෙත්තු, කැටපෝල් යනාදී එකී මෙකී නොකී යටකී මතුකී බොහෝ අවි ආයුධ දරන්නාහූය. සේනාවද බොහෝ කොට ඇත්තාහුය. අප දැන් පලා ගොස් මතු කල්හි රිටර්න් එක නොමද ව ම පොළියත් සමගම ලබාදෙමු.":):growl::no::) සෙන්පතිතුමාගෙ කතාවෙන් ත්රිල්ව ෆුල් චූන්ව ගිය රජතුමා.... "ෂහ්..මරුනෙ...ෆට්ට අදහස....ෆට්ටේ ෆට්ට":P තවද අසල වූ ඔරුවක් සෙන්පතිට පෙන්වා , "[/B][COLOR=Blue]සෙන්පති...ගන්න ඔරුව..ගන්න ඔරුව..[/COLOR][B]" ලෙස වදාරන ලද්දේය. ("මූ මා සමග නිසා තමයි මෙච්චර මොළේ පොලිෂ් වෙලා තියෙන්නෙ" යයි රජාණන් තමාටම තෙපළා ගන්නා ලදී.:)) එතැන් පටන් රජාණන් [/B][COLOR=Blue]ගන්න ඔරුව..ගන්න ඔරුව..[/COLOR][B] ලෙස වදාරන ප්රදේශය [/B][COLOR=Red]ගන්නෝරුව[/COLOR][B] ලෙස ගැමි වහරට එක් වන්නට ඇති:shocked::):):) මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිතය. කතාව ද මනක්කල්පිතය.:):):):shocked:[/B][/SIZE] [B][FONT=Book Antiqua][SIZE=3].~Kingtakur©~.[/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom