ඔතන කඩවල් කඩාගෙන ගියේ මට මතක විදියට තුන්වෙනි පාර. කලින් ගියා 2007 වගේ ආය 2017 වගේ කඩාගෙන ගියා. පොඩියට හදන්න අවසර දීපුවාම ආය ගහන්න පුලුවන් උපරිම ලොකුවට බිල්ඩිම හදන්නේ. nbro එකේ එවුන්ට 5000-10000 දීපුවාම ඕන වගුරක ප්ලෑන් පාස් කරලා දෙනවා. ඕන ගල්වලක් කරන්න අවසර දෙනවා. අපේ මහගෙවල් කිට්වුව තියනවා කහගල කියලා කන්දක්. ඕක අරණායක සාමසර කන්ද නාය ගියපුකාලේ අපි NBRO එකෙන් බැලෙව්වා. ඒ කාලේ තිබ්බේ අධි අවධානම් කියලා. ඊට පස්සේ ගල්වලක් + ක්‍රශර් එකක් පටන් ගත්තා මහා පරිමාණෙන් ගල් කඩන. දවසකට ලොකු ලේලන්ඩ් ටිපර් 100ක් විතර ගල් අදිනවා ඕකෙන්. ඊට පස්සේ ගමේ මිනිස්සු කචල් එක ඇද්දා ගල් වලට. NBRO රිපෝට් එක බලපුවාම දෙවනි පාර මධ්‍ය අවදානම්. මේ අවුරුදු 7-8ට අර බුරුල් වෙලා තිබ්බ පස් ටික හයි වෙලා. NBRO එකේ උන් ආපුවාම හොටෙල් එකක දවස් 3-4ක් ඉදලා ආතල් එකක් අරන් යන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ