Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගන්න අපේ දේ…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශීය ආහාර සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණෙන් විකල්ප දේශපාලනයක අවශ්‍යතාවය ප්රබලව පවතින බවත් එසේ නොවුණොත් එය රටේත් මහජනතාවගේත් සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. සම්ප්‍රදායික දේශපාලනය තුළ හැමවිටම කතාවෙන්නේ විදේශ රටවලින් ආනයනය කෙරෙන බඩු මිල පහත හෙළීම යන සටන් පාඨය ගැන පමණක් බවත් දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් දේශීය ආහාර සංස්කෘතියක් ඇතිකිරීම සදහා විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සහල් පිටි ආහාර ඇතුඵ දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ස්ථාපනය කෙරෙන ඊට රයිට් (eat rite) ආපන ශාලාවල ප්‍රථම ආපන ශාලාව බත්තරමුල්ල පැලවත්තේදී විවෘත කළ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙම අවස්ථාවට එක් වූ මව්බිම ලංකා පදනමේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජනාවාස සංවර්ධනයේදී ආහාර සංස්කෘතිය වෙනස් කළ යුතු බව විමල් වීරවංශ අමාත්‍යවරයා පිළිගැනීම ඉතා වැදගත් බවයි. වසරකට විදේශ රටවල ආහාර ආනයනය කිරීම සදහා රුපියල් මිලියන හතළිස් දහසක් පමණ වැයකර ලෙඩ රෝග හදාගැනීමේ පුරුද්දෙන් වහාම ඉවත්විය යුතු බවද වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

සහල්පිටි සමග දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ ආපන ශාලා ඊට රයිට් (eat rite) නමින් අද සිට දිවයින පුරා ස්ථාපනය කෙරේ. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා මව්බිම ලංකා පදනමේ සහයෝගය හිමිවෙයි. මෙම ඊට් රයිට් ආපන ශාලා වල ආහාර සැපයීමේ කටයුතු සිදුකරනු ලබන්නේ දේශීය ආහාර ප්‍රචලිත කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා අතින් සූර්ය සිංහ ස්වර්ණ හස්ත සම්මානයෙන් පිදුම් ලැබූ සුසිකෝ බේකර්ස් අධිපති විමල් රූපසිංහ මහතාය.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති සාහිත්‍යශූරි ගුණදාස අමරසේකර, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක, නීතීඥ ඩග්ලස් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

[QUOTE="tigooo, post: 10089975, member: 247223"] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/05/eat-right-03.jpg[/IMG] [SIZE="3"]දේශීය ආහාර සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණෙන් විකල්ප දේශපාලනයක අවශ්‍යතාවය ප්රබලව පවතින බවත් එසේ නොවුණොත් එය රටේත් මහජනතාවගේත් සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. සම්ප්‍රදායික දේශපාලනය තුළ හැමවිටම කතාවෙන්නේ විදේශ රටවලින් ආනයනය කෙරෙන බඩු මිල පහත හෙළීම යන සටන් පාඨය ගැන පමණක් බවත් දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් දේශීය ආහාර සංස්කෘතියක් ඇතිකිරීම සදහා විකල්ප දේශපාලන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සහල් පිටි ආහාර ඇතුඵ දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ස්ථාපනය කෙරෙන ඊට රයිට් (eat rite) ආපන ශාලාවල ප්‍රථම ආපන ශාලාව බත්තරමුල්ල පැලවත්තේදී විවෘත කළ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම අවස්ථාවට එක් වූ මව්බිම ලංකා පදනමේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජනාවාස සංවර්ධනයේදී ආහාර සංස්කෘතිය වෙනස් කළ යුතු බව විමල් වීරවංශ අමාත්‍යවරයා පිළිගැනීම ඉතා වැදගත් බවයි. වසරකට විදේශ රටවල ආහාර ආනයනය කිරීම සදහා රුපියල් මිලියන හතළිස් දහසක් පමණ වැයකර ලෙඩ රෝග හදාගැනීමේ පුරුද්දෙන් වහාම ඉවත්විය යුතු බවද වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. සහල්පිටි සමග දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ ආපන ශාලා ඊට රයිට් (eat rite) නමින් අද සිට දිවයින පුරා ස්ථාපනය කෙරේ. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා මව්බිම ලංකා පදනමේ සහයෝගය හිමිවෙයි. මෙම ඊට් රයිට් ආපන ශාලා වල ආහාර සැපයීමේ කටයුතු සිදුකරනු ලබන්නේ දේශීය ආහාර ප්‍රචලිත කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා අතින් සූර්ය සිංහ ස්වර්ණ හස්ත සම්මානයෙන් පිදුම් ලැබූ සුසිකෝ බේකර්ස් අධිපති විමල් රූපසිංහ මහතාය. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති සාහිත්‍යශූරි ගුණදාස අමරසේකර, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක, නීතීඥ ඩග්ලස් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ[/SIZE]. [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/05/eat-right-02.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom