ගන්න හොද ෆොන් එකක්? මචන්ලා ගන්න හොද ෆොන් එකක් කියන්නකෝ මට ඇන්ඩොරයිඩ් වෙන්න ඕන ත්‍රීජී තියෙන්නත් ඕන සාමාන්‍ය මිලක ෆෝන් එකක් තමයි ගන්න බලන්නේ:oo: