ගන්න හොද Laptop එකක් Recommend කරපන්කො

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    සිංහලු,
    හොද laptop එකක් recommend කරපන්කො ගන්න. දැනට use කරන්නේ HP ProBook එකක්. Coding, Office work, browsing වලට තමයි use වෙන්නේ.
     
    • Like
    Reactions: Hermes

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,713
    113
    සිංහලු,
    හොද laptop එකක් recommend කරපන්කො ගන්න. දැනට use කරන්නේ HP ProBook එකක්. Coding, Office work, browsing වලට තමයි use වෙන්නේ.
    තැන තැන අරන් යන්නැත්තං Aliexpress එකෙන් Firebat mini PC එකක් ගන්න එක තමයි ලාබම දැන් යන විදිහට නම්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    තැන තැන අරන් යන්නැත්තං Aliexpress එකෙන් Firebat mini PC එකක් ගන්න එක තමයි ලාබම දැන් යන විදිහට නම්
    Battery power eken wada karanna puluwan wennath one kukuloh.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,713
    113
    mini pc eka battery power eken use karanna barida? Aliexpress gennaddi 25.5% tax wadinawada?
    Thanks for this idea of Mini PC's. Never thought about it before.
    Aliexpress tax wadinne na AELK_DEX. RB_SG awoth thama karumetawath
    Battery power nam use karanna bariwei ne monitor ekakuth one ne
     
    • Sad
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    Aliexpress tax wadinne na AELK_DEX. RB_SG awoth thama karumetawath
    Battery power nam use karanna bariwei ne monitor ekakuth one ne

    Hariyanne na kukuloh ehenam mage wadeta. :sorry:

    Honda laptop ekak recommend karapanko.

    එලකිරි එකේ හුන්ඩායි කිව්වොත් ලැප්ටොප් තමයි :cool:

    awesome butter GIF
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,713
    113
    Hariyanne na kukuloh ehenam mage wadeta. :sorry:

    Honda laptop ekak recommend karapanko.

    එලකිරි එකේ හුන්ඩායි කිව්වොත් ලැප්ටොප් තමයි :cool:

    awesome butter GIF

    Firebat laptoputh thiyenawa habai. Use karana aya awulak kiyalath na thama but lagadi genna patan gaththe kattiya
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,713
    113
    Aran kela weida danne na ne? :sorry:
    Youtube reviews tikak ehema balanna ithin. Listings wala thiyena reviews nam awulak na. eBay/Walmart/Bestbuy offers thibbath dan tax case eka nisa customs officer shape nathnam padui ehema gena eka.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    Youtube reviews tikak ehema balanna ithin. Listings wala thiyena reviews nam awulak na. eBay/Walmart/Bestbuy offers thibbath dan tax case eka nisa customs officer shape nathnam padui ehema gena eka.
    Firebat EU plug type eka thiyenne ban. :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,195
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තැන තැන අරන් යන්නැත්තං Aliexpress එකෙන් Firebat mini PC එකක් ගන්න එක තමයි ලාබම දැන් යන විදිහට නම්
    මම ගත්ත GMK K2 එකක්, අද බඩු ආවෙ. ටොරන්ට් ඩවුන්ලෝඩ් ෆයිල් සර්වර් එකක් විදිහටයි කියල ගත්තෙ.

    ඒ වුනාට ඕන වැඩක් කරගන්න පුළුවන්.

    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,713
    113
    මම ගත්ත GMK K2 එකක්, අද බඩු ආවෙ. ටොරන්ට් ඩවුන්ලෝඩ් ෆයිල් සර්වර් එකක් විදිහටයි කියල ගත්තෙ.

    ඒ වුනාට ඕන වැඩක් කරගන්න පුළුවන්.

    Proud Of You Yes GIF
     
    • Haha
    Reactions: topkollek

    ShehanPeris

    Member
    Jun 15, 2023
    13
    6
    3
    මම ගත්ත GMK K2 එකක්, අද බඩු ආවෙ. ටොරන්ට් ඩවුන්ලෝඩ් ෆයිල් සර්වර් එකක් විදිහටයි කියල ගත්තෙ.

    ඒ වුනාට ඕන වැඩක් කරගන්න පුළුවන්.

    tax,VAT අමතර ගාස්තු වැදුනද?
    K2 32 gb 4800 mhz + 1tb uk plug model akada gaththe?

    $480? 140k ?

    අමතර වියදම් ගියද?