ගන්න හොද Laptop එකක් Recommend කරපන්කො

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Lenovo think pad wage core i7 12gen , 16 GB RAM, 1TB spec tiyana second hand lap ekk kiyak vitara wei da dan ? Programming wage karana kenek ta eka ati da , studies walta ?
     
    • Like
    Reactions: KrishanL89

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    HP Probook එක මදිද.. මම Use කරන්නෙත් Probook G7 එකක් මටනං පට්ට..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,195
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    tax,VAT අමතර ගාස්තු වැදුනද?
    K2 32 gb 4800 mhz + 1tb uk plug model akada gaththe?

    $480? 140k ?

    අමතර වියදම් ගියද?
    USD 349, No duty, No additional costs, Choice free shipping, 1TB 16GB RAM, දවස් 10න් බඩු ආව

    Power brick came with a US cable ike this.
    1709004887782.png

    With a EU converter
    1709004819575.png

    AliExpress දැන් පොඩ්ඩක් ගණන් වැඩිවෙලා ($365), Cutesliving store ඒත් දැන් තියෙන ගාණටත් ලාබයි

    https://www.gmktec.com/products/amd-ryzen-7-7735hs-mini-pc-nucbox-k2?spm=..index.header_1.1
     
    ShehanPeris

    Member
    Jun 15, 2023
    13
    6
    3
    USD 349, No duty, No additional costs, Choice free shipping, 1TB 16GB RAM, දවස් 10න් බඩු ආව

    Power brick came with a US cable ike this.
    View attachment 225363

    With a EU converter
    View attachment 225362

    AliExpress දැන් පොඩ්ඩක් ගණන් වැඩිවෙලා ($365), Cutesliving store ඒත් දැන් තියෙන ගාණටත් ලාබයි

    https://www.gmktec.com/products/amd-ryzen-7-7735hs-mini-pc-nucbox-k2?spm=..index.header_1.1
    oya gennuwe ali ekenda?original store akenda?