ගන්න හොද Washing machine එකක්....

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    ගන්න හොද Washing machine එකක්....

    මචන්ලා ගන්න හොද washing machine එකක් කියපල්ලකෝ. abans එකේ තියෙන haier brand එක හොදයිද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    front loader candy or indesit, haier china brand ekak lankavata enne indian eka wenna one,

    නැ. haier එකේ ලංකාවට එන්නේ china එක. damro එකේ තියෙන panasonic එකේ ලංකාවට එන්නේ indian එක poor quality. දැන් ලංකාවට එන ගොඩක් brand indian බං. ගූ 70යි.
    candy, indesit හොඳයි ඒවා ඉතාලි නේ.
     
    • Like
    Reactions: Kevita

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    front loader candy or indesit, haier china brand ekak lankavata enne indian eka wenna one,

    නැ. haier එකේ ලංකාවට එන්නේ china එක. damro එකේ තියෙන panasonic එකේ ලංකාවට එන්නේ indian එක poor quality. දැන් ලංකාවට එන ගොඩක් brand indian බං. ගූ 70යි.
    candy, indesit හොඳයි ඒවා ඉතාලි නේ.

    Thanks machanla....
    11.gif
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මචං ඉනොවෙක්ස් ගනින් දම්රෝ එකෙන්. මාත් ගත්තේ ළඟදි එලකිරි එකේ උන්ගේ රෙකමන්ඩේෂන් බලලා. කිසි අවුලක් නෑ. උන්ගෙ සර්විස් එකත් මරු. ලංකාවේ ප්රඩක්ට් එකක් කියලා බය නැතිව ලෝකෙ ඕනි තැනක බය නැතිව කියන්න පුලුවන්. ෆුලි ඔටෝ ගනින්. ෆ්රන්ට් ලෝඩර් නම් නෑ මං හිතන්නෙ.
     
    • Like
    Reactions: Kevita

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මචං ඉනොවෙක්ස් ගනින් දම්රෝ එකෙන්. මාත් ගත්තේ ළඟදි එලකිරි එකේ උන්ගේ රෙකමන්ඩේෂන් බලලා. කිසි අවුලක් නෑ. උන්ගෙ සර්විස් එකත් මරු. ලංකාවේ ප්රඩක්ට් එකක් කියලා බය නැතිව ලෝකෙ ඕනි තැනක බය නැතිව කියන්න පුලුවන්. ෆුලි ඔටෝ ගනින්. ෆ්රන්ට් ලෝඩර් නම් නෑ මං හිතන්නෙ.

    Damro ekak ganin semi ekak.ape gedara thiyanawa patta bande. 23k withara wei.

    නෝටි බබා;23141621 said:

    Thanks machan....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Damro eken ganna mona hari kadunoth hadala denawa after sales service eka tiyanawa.. Singer, LG ehema model stop kala eka nah nathinm repair ekata loku ganan kiyanne aluth washing machine ekak ganna puluwani e ganata e nisama innovex ekak gaththa ganath adui
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    Damro eken ganna mona hari kadunoth hadala denawa after sales service eka tiyanawa.. Singer, LG ehema model stop kala eka nah nathinm repair ekata loku ganan kiyanne aluth washing machine ekak ganna puluwani e ganata e nisama innovex ekak gaththa ganath adui

    Innovex ekata wada Damro eka ganan wedida bn...? warga dekama karanne Damrola neda?
     
    • Like
    Reactions: madushankads

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ehema awlak tiyenawada bn?

    mata hithenne thiyenawa mage parana eke hodata heduna aluthen gaththu eka damro eken gaththe eke hedanawa awul wage machan, but damro eke service ekanan patta, warranty nathi unath podi podi awul gedarata awilla cost eka witharak aran thama hadala denne.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    lankawata hariyana leda aduma,saha hodhama customer care service ekakuth thiyana one & only washing machine thamayi DAMRO.

    Baya nathuwa ganin.
    Experiance eken kiyanne.
    Call karala dawas deka thunak Athulatha gedaratama awith hadala dhiila yanawaa.