ගනිකා නිලිය කවුද ?
මචන්ස්ලා උබලා දන්නවද බන්ස් මවුද කියලා මේ නිලිය ,මං මේ මුලු දවසක් තිස්සෙම මේකිව හොයනවා කවුද කියල..අර සංජු කියන කෙල්ලද හැබැයි ඒකි කිදුරංගනා එකේ හිටියේ නෑ නෙද ?
News
නුගේගොඩ කොට්ඨාශ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලත් තොරතුරක් මත උපාය දුතයකු යොදවා සිදු කරන ලද වැටලීමකදී මෝස්තර නිරුපිකාවක් ලෙස සහ අධුනික ටෙලිනාට්‍යක නිළියක් ගණිකා වෘත්තියේ යෙදීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.අතුරුගිරිය ප්රදදේශයේ පිහිටි උත්සව ශාලාවකදී මෙම තැනැත්තිය අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.අවුරුදු 20 වයසැති මෙම සැකකාරිය, පොලිසිය යෙදවු උපාය දූතයා සමග ජංගම දුරකථනයෙන් කතා කර ගණිකා වෘත්තියේ යෙදීමට එකගතාවය පල කර තිබේ.අනතුරුව සැකකාරිය විසින් උපාය දුතයා සමග
අතුරුගිරිය ප්රලදේශයේ පිහිටි උත්සව ශාලාවකට ගොස් ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ උත්සව ශාලාවට ගොස් එම සැකකාරියව අත්අඩංගුවට ගැනීමට සමත් ව ඇත.එලෙස අත්අඩංගුවට පත් මෙම සැකකාරිය විසින් කිඳුරංගනා ටෙලි නාට්ය්යේ වෛද්‍ය වරියගේ චරිතයද, සිහින කුමාරි ටෙලි නාට්‍ය යේ අතුරු චරිතයක් ද, ගැහැණු ළමයි ටෙලි නාට්යියේ පාසැල් ළමයකුගේ චරිතය වශයෙන් ද ටෙලි නාට්යිවල රඟපා ඇති බවට කරුණු අනාවරණය කරගත් බව පොලිසිය පැවසීය.එසේම දැනට මෙම සැකකාරිය විසින් ඉන්දියාවේ සාරල් නැමති ටෙලිනාට්‍ය සඳහා ලංකාවේ පුහුණුවීම් කටයුතුවල නිරත වි ඇති බවටද කරුණු හෙලි වි ඇති අතර පුවත්පත් හා සගරා කිහිපයක මුල් කවරවල ඡායාරූප සඳහා පෙනි සිටි බවට ද හෙලි වි ඇත.

කවුද බන් මේ කෙල්ල කමෙන්ට් කරපල්ලා