ගනිකා වුර්තියේ ලංකාවේ සුප්‍රසිද්ද ජිනා ම

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ගනිකා වුර්තියේ ලංකාවේ සුප්‍රසිද්ද ජිනා ම

    ගනිකා වුර්තියේ ලංකාවේ සුප්‍රසිද්ද ජිනා මැඩම්

    ධනවතුන්ගේ මෙන්ම මැති අමතිවරු,පොලිසියේ ඉහල නිලධාරීන් හමුදාවේ ඉහල නිලයන් හා විධායක ශ්‍රේණියේ නිලධාරීන් නිතර යමින් එමින් සිය ලිංගික අසාවන් ඉටු කරගත් ජීනා මැඩම්ගේ සුපිරි ගණිකා මඩම පසුගිය දා වටලන ලදී. ජීනා මඩම් නමැති මහලු කාන්තාව මීගමුවේ පදිංචිකාරියකි.අගේ සැමියා මියොගොස් ඇති අතර දෙදරු මවකි.ඔවුන් පිරිමි දරුවන්ය.එක අයෙක්ට(දිනේෂ්) සමාජ ශාලාවක් හිමි අතර අනෙක් පුතුට පෞද්ගලික ආරක්ෂක ආයතනයක් හිමිය.මවගේ සුපිරි ගණිකා මඩම පුතුන්ගේ ව්‍යාපාර හා බැදී තිබිණි.ඒ සමාජ ශාලාව පවත්වාගෙන යන පුතුගේ සමාජ ශාලාව සදහා ගණිකාවන් මව විසින් සපයන ලද අතර පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවතවාගෙන යන පුතාගේ ආයතනයෙන් මවට ආරක්ෂාව සැපයුවේය.

    නිමක් නැති වැටලීම්
    ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව හා රැකවරණය මත පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා මඩම පොලිසිය විසින් පලවෙනි වරට වටලනු ලැබුවේ 1987 වසරේදීය.ඒ පොලිස් අධිකාරී චුලාද සිල්වා මහතා විසිනි. එම වැටලීම වෙනුවෙන් චුලා මහතාට හිමිවුණේ ස්ථාන මාරුවක් පමණි.


    නැවතත් මේ සුපිරි ගණිකා නිවාසය වටලනු ලබන්නේ ඊට වසර දෙකකට(1989) පසුවය.ඒ එවකට නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.සෙනෙවිරත්න මහතා විසිනි. එවරද මෙම වැටලීම අවසානයේ ප්‍රභූවරුන්ගේ මැදිහත් වීමෙන් යට ගැසිනි.එහි ප්‍රතිපලයක් ලෙස පොලිසියට ජීනා මැඩම්ගේ මඩම තහනම් කලාපයක් වුවේය.


    එම තහනම බිදෙන්නේ 2005 වසරේදීය.ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ දුෂණ මර්ධන ඒකකය විසිනි.2005 වසර වන විට ජීනා මඩම් පෙර පෙර සිටියක් මෙන් නොව මහා ධනපතිනියක්ව සිටියාය.ලිබර්ට්ය් ප්ලාසා හි 7 වන හා 8 වන මහලද තවත් නිවාස සංකීර්ණ කිහිපයක්ද ය සතු විය.ඒ වන විට ය සංචාරක විස යොදාගෙන රුසියාව චීනය වැනි රටවලින්ද සුරුපිනියන් ගෙනවිත් තිබිණි.කෙසේ නමුත් එම වැටලීමේ ප්‍රතිපලය වුයේ දුෂණ මර්ධන ඒකකය අක්‍රියව යාමයි.ඒ ඉහලින් ලද නියෝග මතයි.


    ටී.බි මාට්ටු

    මෙම වැටලීමේදී සිදු වූ තවත් සුවිශේෂී දෙයක් වුයේ එවකට නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුව සිට දැන් අමාත්‍යවරයෙකුව සිටින(ටි.බි ඒකනායක)වටලන අවස්ථාවේ හිද අසු වීමයි.ඔහු අසු වුයේ විදේශ කාන්තාවක් ඇනවුම් කර ය රැගෙන එන තෙක් මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවකයි.


    2006දිත් ජීනා ඇල්ලුවා

    නමුත් මෙය වැටලීම මෙතකින් අවසන් වුනේ නොමැත. 2006 දී දුෂණ මර්ධන ඒකකයෙහි ස්ථානාධිපති ව සිටි සිල්වා මහතා නැවතත් මෙම සුපිරි මඩම වටලුවේය..එහිදී ජීනා මඩම් ඇතුළු ගණිකාවන් රැසක් කොටු කරගැනීමට පොලිසියට හැකි විය.නමුත් එහි ප්‍රතිපලයද වුයේ සිල්වා මහතාට උතුරට මාරුවක් ලැබීමයි.නමුත් එම මාරුව ඔහු කල් දමා ගැනීමට සමත් විය.


    අවසාන රියලිටි ශෝ එක

    අවසාන වැටලීම සිදුවුයේ ගෝඨාබය රාජපක්ෂගේ අනින් පොලිස්පති අචාර්ය මහින්ද බාලසුරියගේ මැදිහත් වීම අනුවය.මෙම වැටලීම හුදෙක්ම දේශපාලන ගැටුමක් මත ඇතිවුවක් වන අතර රුපවාහිනී මාධ්‍යවලටද අරාධනා කරමින් කල ප්‍රදර්ශනාත්මක එකක් විය.කෙසේ හෝ අවරුදු ගණනක් වැටලීමෙන් ලත් පල පුරුද්දෙන් ද හෝ ජීනා මඩම් වෙස්වලාගෙන එන පිරිස පොලිසීයයි දැනගෙන පැනගත්තාය.


    දේශපාලකයො දෙන්නෙක් ඇතුලේ

    මෙම මඩමට ආණ්ඩු පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ නවක මන්ත්‍ර වරයෙක්ගේ සමීප සම්බන්ධතාවක් පවතින අතර ගණිකා නිවාසය වටලන අවස්ථාවේ ඒ තුල දේශපාලකයන් දෙදෙනෙක්ද සිටියහ.


    ජීනා බබා වෙලා

    ගණිකා නිවාසයෙන් පැන යන ජීනා මැඩම් අසුවන්නේ හෝර්ටන් පෙදෙසේ සිටි රුපලවන්‍යාගාරයක සිටයි.ඒ ඇයගේ හිසකෙස් වර්නගන්වගෙන වෙස් මාරු කිරිමට උත්සහ කිරීමට සුදානමින් සිටිනා විටකදීය.එහිදී ය පොලිසිය ඉදිරියේ මානසික රෝගී කාන්තාවක් ලෙස රගපා පොලිසිය නොමග යවන්නද උත්සහ ගත්තේය.


    ජීනා වෙනුවෙන් සරත්

    මෙම සිදුවීමේ ඇති ඊලග වැදගත් කාරණය වන්නේ රුපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ සිදුවීමේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනිසිටිමය.පසුගිය දිනක සරත් කෝන්ගහගේ ජීනා මැඩම්ගේ පලාගිය සුරුපිනියක සමග ජීනා මැඩම්ට අයත් නිවසකට ගොස් සිට ඇති බවද වාර්තා වේ.ජනාධිපති වරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඔහු දැන්වීම් පලකලේ සරත් ෆොන්සේකාගේ නමින් තමාගේ නමටත් අවමානයක් වනාවයි කියාගනිමින් නමේ ගෞරවය රැකීමටය.



    Source-WEB
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ටී.බි මාට්ටු
    මෙම වැටලීමේදී සිදු වූ තවත් සුවිශේෂී දෙයක් වුයේ එවකට නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුව සිට දැන් අමාත්‍යවරයෙකුව සිටින(ටි.බි ඒකනායක)වටලන අවස්ථාවේ හිද අසු වීමයි.ඔහු අසු වුයේ විදේශ කාන්තාවක් ඇනවුම් කර ය රැගෙන එන තෙක් මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවකය

    Source-WEB

    :nerd::eek::eek::oo::oo::shocked::shocked::shocked:
    Ammatahudu.......
    Mu ara bulath hapana dail 1 neda....???:nerd:

    Balapallako muge wal kama...:shocked: Gal kollo...:eek: