ගනිතයේ ස්කන්ධය සහ කාලය තියෙනවද ?
ගනිතයේ ස්කන්දය සහ කාලය තියෙනවද ?
ප්‍රශ්නයක් මේකට හරි උත්තරේ දන්න කවුරු හරි ඉන්නවද ? මම ස්කන්ධය සහ කාලය යනුවෙන් අදහස් කලේ කිලෝග්‍රෑම් හෝ තප්පර නෙමේ. සහ මේකට ඔව්, ඔය සරල අනුවර්තී චලිතයේදි සාපේක්ශ ප්‍රවේගයේදි, සාපේක්ශ ත්වරනයේදි වස්තුන් වලට දෙන්නෙ මෙච්චරක් ස්කන්ධය තියෙනව. ඒක g නියතයෙන් වැඩිකලාම බර ලැබෙනව. ඉතිං ඒ කියන්නෙ ඒ නියතෙ ඇතුලෙ කාලයත් තියෙන නිසා ගනිතයේ මේ දෙකම තියෙනව කියල. මේ කියන්නෙ ඒ ගනිතය ගැන නෙමේ. කොටින්ම අපි ඇප්ලයිඩ් කියල කියන්නෙ තනිකරම බෞතික විද්යාවට. බෞතික විද්යාව කියන දේ ශුද්ද නෑ. නිව්ටන් නියම අද බොරු කියල ඔප්පු වෙලා ඉවරයි. නමුත් කෙල්වින් සාමිවරය නිව්ටන් නියමවලට පස්සෙ අයින්ස්ටයින්ගෙ නියම ඉදිරිපත් කරන්න කලින් කිව්වෙ මොකක්ද ? අපි දැන් බෞතික විද්යාවෙ සොයාගන්න තියෙන සේරම සොයාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නෙ මිනුම් (දිග කාලය ස්කන්දය වගේ දේවල්) වඩාත් සියුම්ව මනින්න විතරයි කියල.
ඒ කියන්නෙ මෙහෙම දෙයක්. අපි කිලෝග්‍රෑම් එකක් මැන්න කියමු. නමුත් එතන මිනුම හරිද ? ඔය කිලෝග්‍රෑම් එක තවත් සියුම්ව මැන්නාම මිලිග්‍රෑම් කිහිපයක වෙනසක් වෙන්න පුලුවන්. තවත් සියුම් කලාම මයික්‍රොග්‍රෑම් කිහිපයක් වෙනස් වෙන්න පුළුවන්. තවත් සියුම් කලාම නැනෝ ග්‍රෑම් දහස් ගානක් වෙනස් වෙන්න පුළුවන්. බෞතිකවිද්යාවෙ කිසිම මැනුමක් නිවැරදි නෑ. සියල්ලම හැකි තරම් සියුම් කරනවා මිසක් හරියටම මීටරයඉ හරියටම අඩියඉ හරියටම කිලෝග්‍රෑමයයි කියල කියන්න කිසිම දවසක බෑ. ඉතිං එහෙම මිනුම් අරං කරන පර්යේශන පටං ගන්න තැනම මිනුම වැරදියි. ලත් තැනම ලොප් කියන්නෙ. ඒ නිසා අද හොයාගන්න එක මිනුම් සියුම් කරද්දි හෙට අනිද්දා වෙනස් වෙලා. බෞතික විද්යාව හරියට ඔපරේටිං සිස්ටම් එක වගේ. 0 සහ 5 වොල්ටේජ් ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුලුවන් අතරමැදියෙක් පමනයි.
නමුත් ඔයාල අහල තියෙනවද කවදාවත් ගනිතයේ හොයාගත්තු දෙයක් පස්සෙ දවසක බොරු වුනා කියල ? පයිතගරස් ප්‍රමේයය පයිතගරස් හොයාගත්ත. ඒක එදත් පාවිච්චි කලා අදත් පාවිච්චි කරනව හෙටත් එහෙමමයි. මොකද ගනිතයෙ කවදාවත් මිනුම් කියල දෙයක් නෑ. සේරම සාදාරනීකරනය කල්ල තියෙන්නෙ. කවදාවත් (x+y)^2 = x^2 + 2xy + y^2 කියන දේ ගනිතය කොච්චර දියුනු වුනත් බොරු වෙයිද ? මෙතෙක් කල් බොරු වුනාද ? නමුත් නිව්ටන් නියම. යම් යම් උපකල්පන මත මේ ශුද්ද වූ ගනිතය සැබෑ ලෝකයට ආදේශ කරන්න පාවිච්චි කරපු operating system එක අද බොරුලුනෙ. මෙතන බොරු කියන්නෙ වැඩක් ගන්න බෑ කියන එක නෙමෙ. වැඩක් ගත්තෑකි නමුත් එන උත්තර වැරදිඉ.
දිග ජ්යාමිතියෙදි සාදාරන දිගවල් සලකල ගනිතයේ බාවිත වෙනව. දැන් මගෙ ප්‍රශ්නෙ මේ වගේ ස්කන්දය කාලය බෞතික විද්යාව නමැති operating system එක නැතුව ශුද්ද ගනිතයේ සාදාරන ආකාරයකට බාවිතා වෙනවද ? මේ ගැන හොද අවබොදයක් තියෙන අය පැහැදිලි කරල දෙන්න.