ගනින් මචං බය නැතුව

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Aniwa machan town eke badu thiyenawa
    Kadawal karayo hanganawa ban!
    Dawasak mama oka illuwa mudalli kiwwa
    Ne kiyala passe badu aran iwara unama
    Pitipassata gihin genath dunna. Dan thama
    Meter wenne. Duaki ban ape rata gana
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අපි මාසෙටම බඩු ගන්නෙ සිංහල කඩෙකින්. ඒ නිසා අපිට හයිලන්ඩ් කිරි පැකට් අරන් තියල හරි දෙනව.
    ඒත් දැන් හයිලන්ඩ් කිරි ඉස්සර වගෙ කැටි ගැහෙනව අඩුයි. මොනව හරි Mix කරනවද දන්නෙ නැහැ.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔව් හොද ඔෆිස් ටිකක් ඉස්කෝල ටිකක් අල්ල ගත්ත නම් ඩිලිවරි කරත හැකි නියම වැඩක් ඒකත්...:yes::yes:
    මම දන්නේ නෑ ඒ ගැන නම් හොයල කියන්නම්කෝ ඒ ගැන සහෝ..

    Kotmale kohomada bn :confused::confused::confused: