Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගනින් මචං බය නැතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගනින් මචං බය නැතුව

මචන් අපි ගන්නෙ හයිලන්ඩ් කිරිපිටිම තම දැන් කාලෙක ඉදන්ම..

හැමෝටම හයිලන්ඩ් ගන්න අමාරුයි..මොකද කඩේට ගේන්න පලමුවෙන් බඩු ඉවර වෙනවා..

නෙක්ස්ප්රෙය්,ලක්ස්ප්රෙය්,ඇන්කර්,බ්ලා බ්ලා බොන අය එක දවසක් හයිලන්ඩ් කිරිපිටි පැකට්1ක් අරන් බලහන් මචං...

හයිලන්ඩ් කිරිහලවල් වලින් ගන්න පුලුවන්.. තව ට්රේන් ස්ටේශන් වල තියන NLDB වලින් ගන්නත් පුලුවන්.. ඒ ඇරෙන්න ෆුඩ්සිට්ය් වල තියනවා....

හයිලන්ඩ් රජයෙන් ගහන දෙයක් බය නැතුව ගනිල්ලා.....නොම්මර එකේ බඩු

ලංකාවට අවශ්ය ප්රමාණෙට දයිනික කිරි නිෂ්පාදනය වෙනවා මේ රටේම...

මිල්කො එකට ප්රොසෙසින් පවර්1 මදිලු හැමදාම කිරි ලීටර් 40,000ක් විතර අපතෙ යනවලු..

2012 90%ක් වෙලා තිබ්බ ආනයනික කිරි නිශ්පාදන බද්ධ 2015 දි 45% දක්වා අඩු කරා...

ඕකට ආරියශීල මහත්තය හේන ගේමක් ඉල්ලුවා නමුත් මුකුත් උනේ නෑ.. ඕව වෙන්නේ දේශපාලුවොන්ගෙ කොමිස් ගැහිලි නිසානේ.

හයිලන්ඩ් එවගෙ නියම කිරි රස දැනෙනවා.. එx.හයිලන්ඩ් වැනිල අයිස් ක්රීම් 1 කාපු අය දන්නව එකේ රහ..

හැබැයි උන් රජයේ නිසා බඩු සෙල් කරගන්න ලොකුවටම දගලන්නේ නෑ පුද්ගලික අංශයට සාපේක්ශව.. ඉස්තරම් නිශ්පාදන දෙන එක ඇත්ත,හැබැයි උන්ට ඇම්මක් නෑ මාකට් අල්ලන්න.. එක අතකින් ඒකත් හොදයි මොකො නැත්නම් රවියා සතොසට කෙලිය වගේ මේකටත් කෙලවල දාවි...

සැශේ පැකට් මාකට් 1ඒ නෑ හයිලන්ඩ් අය...සැශේ කරන්නේ නෙස්ලේ උන්.. හයිලන්ඩ් අයට පුලුවන් සැශේ පැකට් කරන්න.. ඉස්සරහට කලොත් හොදා...

කිරිමණ්ඩලේ හරියට ගේමට බැස්සොත්අනිත් උන්ට අඩන්න වෙන්නේ. පිට රටින් කිර් ගේන එක නවත්වල පිට රටට මෙහෙන් යවන්න තරමට බඩු දෙත හැකි...

ගොඩක් වෙලාවට ගමෙ හංදියෙ සිල්ලර කඩේ හයිලන්ඩ් යෝගට් නෑ.. එකේ තියෙන්නේ CIC,Newdel වගේ එවා.. මොකෝ ඒවගෙන් මුදලාලිට එන ලාබේ වැඩියි හයිලන්ඩ් යෝගට්1කින් එන ලාබේට වඩා.. ඒකත් මතක තියගන්න කට්ටිය...

අමු කිරි වියලි තත්වයට පත් කලාම එකේ කැටි හැදීම වලක්වන්න රසායනික ද්රව්යක් එකතු කරනවා හයිලන්ඩ් ඇරෙන්න අනිත් අය..

අන්න ඒක නිසා පොඩි කැටි ගැසීමක් ඇති වෙන බව ඇත්ත නමුත් ඒකෙන් වෙන හිච්චි පාඩුවට වඩා වාසි වැඩි බවත් කියන්නම ඕන..

[QUOTE="D_Mad, post: 22658194, member: 476938"] [b]ගනින් මචං බය නැතුව[/b] [SIZE=5][COLOR=DarkRed]මචන් අපි ගන්නෙ හයිලන්ඩ් කිරිපිටිම තම දැන් කාලෙක ඉදන්ම.. හැමෝටම හයිලන්ඩ් ගන්න අමාරුයි..මොකද කඩේට ගේන්න පලමුවෙන් බඩු ඉවර වෙනවා.. නෙක්ස්ප්රෙය්,ලක්ස්ප්රෙය්,ඇන්කර්,බ්ලා බ්ලා බොන අය එක දවසක් හයිලන්ඩ් කිරිපිටි පැකට්1ක් අරන් බලහන් මචං... :yes::yes: හයිලන්ඩ් කිරිහලවල් වලින් ගන්න පුලුවන්.. තව ට්රේන් ස්ටේශන් වල තියන NLDB වලින් ගන්නත් පුලුවන්.. ඒ ඇරෙන්න ෆුඩ්සිට්ය් වල තියනවා.... හයිලන්ඩ් රජයෙන් ගහන දෙයක් බය නැතුව ගනිල්ලා.....නොම්මර එකේ බඩු :)[/COLOR][/SIZE] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/969623_10151845804606934_2028698164_n.png?oh=39886f418db8f2cd400754c6f8b5502f&oe=5AB115CF[/IMG] [SIZE=5][COLOR=DarkRed]ලංකාවට අවශ්ය ප්රමාණෙට දයිනික කිරි නිෂ්පාදනය වෙනවා මේ රටේම... මිල්කො එකට ප්රොසෙසින් පවර්1 මදිලු හැමදාම කිරි ලීටර් 40,000ක් විතර අපතෙ යනවලු.. 2012 90%ක් වෙලා තිබ්බ ආනයනික කිරි නිශ්පාදන බද්ධ 2015 දි 45% දක්වා අඩු කරා... ඕකට ආරියශීල මහත්තය හේන ගේමක් ඉල්ලුවා නමුත් මුකුත් උනේ නෑ.. ඕව වෙන්නේ දේශපාලුවොන්ගෙ කොමිස් ගැහිලි නිසානේ. හයිලන්ඩ් එවගෙ නියම කිරි රස දැනෙනවා.. එx.හයිලන්ඩ් වැනිල අයිස් ක්රීම් 1 කාපු අය දන්නව එකේ රහ.. හැබැයි උන් රජයේ නිසා බඩු සෙල් කරගන්න ලොකුවටම දගලන්නේ නෑ පුද්ගලික අංශයට සාපේක්ශව.. ඉස්තරම් නිශ්පාදන දෙන එක ඇත්ත,හැබැයි උන්ට ඇම්මක් නෑ මාකට් අල්ලන්න.. එක අතකින් ඒකත් හොදයි මොකො නැත්නම් රවියා සතොසට කෙලිය වගේ මේකටත් කෙලවල දාවි... සැශේ පැකට් මාකට් 1ඒ නෑ හයිලන්ඩ් අය...සැශේ කරන්නේ නෙස්ලේ උන්.. හයිලන්ඩ් අයට පුලුවන් සැශේ පැකට් කරන්න.. ඉස්සරහට කලොත් හොදා... කිරිමණ්ඩලේ හරියට ගේමට බැස්සොත්අනිත් උන්ට අඩන්න වෙන්නේ. පිට රටින් කිර් ගේන එක නවත්වල පිට රටට මෙහෙන් යවන්න තරමට බඩු දෙත හැකි... ගොඩක් වෙලාවට ගමෙ හංදියෙ සිල්ලර කඩේ හයිලන්ඩ් යෝගට් නෑ.. එකේ තියෙන්නේ CIC,Newdel වගේ එවා.. මොකෝ ඒවගෙන් මුදලාලිට එන ලාබේ වැඩියි හයිලන්ඩ් යෝගට්1කින් එන ලාබේට වඩා.. ඒකත් මතක තියගන්න කට්ටිය... :yes: [COLOR=Green]අමු කිරි වියලි තත්වයට පත් කලාම එකේ කැටි හැදීම වලක්වන්න රසායනික ද්රව්යක් එකතු කරනවා හයිලන්ඩ් ඇරෙන්න අනිත් අය.. අන්න ඒක නිසා පොඩි කැටි ගැසීමක් ඇති වෙන බව ඇත්ත නමුත් ඒකෙන් වෙන හිච්චි පාඩුවට වඩා වාසි වැඩි බවත් කියන්නම ඕන.. :love:[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom