උබලට මතකද ගනේමුල්ල සංජීවට උසාවිය ඇතුලෙදි වෙඩි තිබ්බා කියලා මුලින්ම රිලීස් කරපු photo එකේ හිටිය එකාව.
මෙන්න ඌව ආයි හොයනවා වෙන කේස් එකකට
අනික බං කටුවානෙ කොහොද රත්දොලුගමක්.
News එක: අද දෙරණ
https://sinhala.adaderana.lk/news/2...vJmOJcNjjZPuGYx1Kg_aem_emfUi1kyweU9An1iTJtk4A
2025/may/06
අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.
පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වන දින සීදූව පොලිස් වසමේ ලිනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් අදාළ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකුට ටී - 56 ගිනිඅවියකින් වෙඩිතබා දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.
එහිදී එක් අයෙකුට තුවාල සිදුව තිබූ අතර ඒ අනුව සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කළේය.
ඒ අනුව අදාළ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු මේ වනවිට පදිංචිය හැරගොස් පලාගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
මොහොමඩ් අස්මන් ශෙරීෆ්ඩීන් නැමති රද්දොළුගම, කටුවන පාර, හෝමාගම ලිපිනයේ පදිංචි අදාළ සැකකරුගේ ඡායාරූපයක් ඉහතින් දක්වා ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.