ගබ්සා_වෙදෙක්_ඉඳලා

welling

Member
Feb 13, 2016
15
12
0
ගබ්සා_වෙදෙක්_ඉඳලා

මෘග රාජපක්ෂ පවුලට රාජකීය ගබ්සා වෙදෙක් ඉඳලා..! පුතුන් අතින් ගැබ් ගත් තරුණියන් ගබ්සා කරවලා..!! පාදෙනියලා මුරුත්තෙට්ටුවේ ආනන්දලා ගබ්සා අපරාධ සඟවලා..!!!


0-Syril_Randeniya.jpg


මැදමූලන මෘග චෞර පාලන සමයේ රාජපක්ෂ පවුලට රාජකීය කේන්දර කාරයෙක් සිටියා මෙන් රාජකීය ගබ්සා වෛද්‍යවරයෙක්ද සිට ඇති බවත් පාදෙනියලා මුරුත්තෙට්ටුවේ ආනන්දලා ඔහුව ආරක්ෂා කර ඇති බවත් සාක්කි සහිතව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය හෙලිදරව් කර සිටී.

රාජපක්ෂ මෘග චෞර සමයේ ඒ අනුහසින් රජයේ වෛද්‍ය සංගමයේ පාදෙණියලා දොස්තර මොනික් ලා සමග වකුගඩු ජාවාරමේ පමණක් නොව රන්දෙනිය නම් රාජකීය ගබ්සා වෛද්‍යවරයා සමග ගබ්සා ජාවාරමේ ද යෙදී ඇතැයි ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

පාදෙණිය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ වෙබ් අඩවිය කියවන ඕනෑම කෙනෙක් ඔහු ගැන දන්නා බැවින් රාජකීය ගබ්සා වෙදනා ගැන හෙලිකරමු..

රන්දෙනිය යනු කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නාරිවේද මහාචාර්ය සිරිල් රන්දෙනිය යි. ඔහු රාජපක්ෂ පුතුන්ගේ නිල ගබ්සා වෙදැදුරා ලෙස පසුගිය සමයේ කටයුතු කර ඇත.

පහත දැක්වෙන්නේ රාජපක්ෂලාගේ දේශපාලන නිරුවත මෙන්ම මහාචාර්ය සිරිල් රන්දෙනියලාගේ තුච්ච තුප්පහි ක්‍රියාපිළිවෙත හෙළිකරන ජනාධිපති විමර්ශන ඒකකයේම ලිඛිත සාක්ෂි සහිත හෙළිදරව්වකි.

රාජපක්ෂ යුගයේ ජනාධිපති විමර්ශන ඒකකය විසින් කරන ලද පරීක්ෂණයක අතිශය රහසිගත වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සඟවා තිබී ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට හමුවීමත් සමග රාජපක්ෂලා ස්ත්‍රී දුෂකයින් සුරැකි බවට සාක්ෂි සහිතව මෙසේ ජනතාවට හෙලිදරව් කරමු.

හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද චීවරධාරියාත් මෙම අපරාධයට සම්බන්ධ බව එවක ජනාධිපති විමර්ශන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව මහාචාර්ය වරයෙකු වන සිරිල් රන්දෙනිය නම් රාජපක්ෂලාගේ නිල ගබ්සා වෛද්‍යවරයා ලෙස ප්‍රකට විකෘති කාමාශාවෙන් පෙලෙන පුද්ගලයෙකු පිලිබඳව ලැබුණු පැමිණිල්ලකට අදාලව ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ මහතා විසින් කරන ලද අතිශය රහසිගත විමර්ශන වාර්තාව මෙහි ඇති සේයාරූ වල දැක්වේ. (විශාල කර කියවන්න)

කරුණු 6ක් යටතේ වූ පැමිණිල්ලට අදාලව සිදුකල පරීක්ෂණයේදී ඉතාමත් ජුගුප්සාජනක කරුණු රැසක් අනාවරණය වී ඇත.

ඒවා අතර භයානකම අපරාධය ලෙස හෙදියක් දුෂණය කිරීම පිලිබඳව කරුණු අනාවරණය වී ඇත. මෙහි එන වඩාත්ම බිහිසුණු කරුණ නම් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නම් චීවරධාරියා මැදිහත් වී මෙම සිදුවීම යටපත් කර ඇති බව ජනාධිපති විමර්ශන ඒකකයේ ප්‍රධානියා අනාවරණය කරගෙන තිබීමයි. දැනගන්නට ඇති පරිදි රාජපක්ෂ පුතුන්ගේ නොහොබිනා ක්‍රියාකලාපයන්ගෙන් ගැබ් ගත් තරුණියන් රැසක් මෙම රන්දෙනිය නම් මහාචාර්ය වරයා විසින් ගබ්සාවට ලක්කර ඇති අතර එයට ප්‍රතිඋපකාරයක් ලෙස මහින්ද රාජපක්ෂ මැදිහත් වී මුරුත්තෙට්ටුවේ ආනන්ද චීවරධාරියා ලවා හෙදිය දූෂනය කිරීමේ බරපතල අපරාධය යට ගසා තිබේ.

මෙම මහාචාර්යවරයා සිය බිරිඳට නිර්වින්ධන බෙහෙත් ලබාදී සිහිසුන් කොට අස්වාභාවික ලෙස ලිංගිකව හැසිරෙන බවට ඇය විසින්ම නුගේගොඩ අධිකරණයේ සඳහන් කර ඇති බවත් බිරියන් 3ක් සමග දීග කන බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

නීති විරෝධී ගබ්සා පිලිබදව නිමක් නොමැති පැමිණිලි මොහුට එරෙහිව ඇතත් රාජපක්ෂ පුතුන්ගේ ක්ෂණික අතපසුවීම් ගොඩදමා දෙන බැවින් රාජපක්ෂ මෘග යුගයේ දී මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

මෙහිදී අනාවරණය වී ඇති කරුණු කෙතරම් බරපතලද යන්න එකල ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ මහතාගේ නිර්දේශ වලින් සනාථ වේ. එනම් වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කරන මොහු දරන පදවියට හෝ වෛද්‍ය වෘත්තියට කිසිසේත් සුදුසු පුද්ගලයෙක් නොවන බවත් මොහුට වෛද්‍ය සභාව විසින් ලබා දී ඇති ලියාපදිංචිය නැවත සලකා බලන ලෙසත් නිර්දේශ කර ඇත. එසේම නීතිපතිවරයාට හා ළමා හා කාන්තා කාර්යාංශයට නිර්දේශ කර ඇත්තේ වහාම නීතිමය කටයුතු සිදුකර මොහුට දඬුවම් ලබාදෙන ලෙසයි. මොහු සම්බන්ධයෙන් පාදෙනියගේ GMOA මාෆියාව ඇස් කන් පියාගෙන හිඳීම නින්දිතය.

කෙසේ වෙතත් 2012.12.28 දින එකල ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ඉද්දමල්ගොඩ යැවූ මෙම විමර්ශන වාර්තාව 2013.01.02 දින ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇති නමුත් ඉදිරි කටයුතු සිදු නොවුනේ ඇයි දැයි නව ජනාධිපති ලෙස පත් වී ආ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සොයා බලා තිබේ. එහිදී මේ සම්බන්ධව කටයුතු කල නිලධාරියෙකු හෙලිදරව් කර ඇත්තේ විමර්ශන වාර්තාව දුටු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දුරකතනයෙන් තිලක් ඉද්දමල්ගොඩ අමතා අමු කුණුහරුපයෙන් බැන වැදී වහාම මෙම විමර්ශන වාර්තාව විසිකර දමන ලෙසත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙසත් පැවසූ බවයි. පසුව ලලිත් වීරතුංග අමතා රන්දෙනිය මහාචාර්යවරයා රාජකීය වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පත් කරන ලෙසත් දැනුම් දී ඇති අතර එතැන් සිට ඔහු රාජපක්ෂ පවුලේ රාජකීය ගබ්සා වෙදා ලෙස කටයුතු කර තිබේ.

ඉද්දමල්ගොඩගේ අදාල විමර්ශන වාර්තාව සහ ඒ සම්බන්ධයෙන් එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ සමන් ඩී වඩුගේ යන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයා පොලිස්පතිට සෞඛ්‍ය ලේකම්ට සහ වෛද්‍ය සභාවට යවන ලද ලිපිය මෙහි පහත දැක්වේ.


1-President_Inquiry_Prof_Randeniya__page1.jpg


2-President_Inquiry_Prof_Randeniya__page2.jpg



3-President_Inquiry_Prof_Randeniya__page3.jpg


Pres-Sec-Letter1.jpg
 
  • Like
Reactions: hirashgeff

joono

Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    මොට්ට පොන්නයො ලංකා ඊ නිව්ස්
    ලොල්ලන්ගෙ නිව්ස් සොර්ස්...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    මැදමූලන මෘග චෞර පාලන සමයේ රාජපක්ෂ පවුලට රාජකීය කේන්දර කාරයෙක් සිටියා මෙන් රාජකීය ගබ්සා වෛද්‍යවරයෙක්ද සිට ඇති බවත් පාදෙනියලා මුරුත්තෙට්ටුවේ ආනන්දලා ඔහුව ආරක්ෂා කර ඇති බවත් සාක්කි සහිතව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය හෙලිදරව් කර සිටී.

    Oka parana news ekak.

    Posted by අපේ රට On January 06, 2016

    http://aperata.net/රාජපක්ෂලාගේ-නිල-ගබ්සා-වෛ/
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේව අහල අනිත් පැත්තට කතිරෙ ගහපු උනුත් හිටියලු හිටං.
    කතිරේ ගහපු උන්ගේ දැන් පුකට ඇගිල්ල ගහන් හිටං.
    චන්දෙ දුන්නේ නෑ කියනවලු නිදන්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    ගබ්සාවීමට කතකට ඖෂධ දුන් මහාචාර්යවරයාට හා හෙදියට ඇප

    කුමුදු හෙට්ටිආරච්චි

    ගබ්සාවක් සිදුකිරීමට පොලිස් කාන්තාවකට ඖෂධ ලබාදුන් බවට චෝදනා ලැබ සිටින විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරිල් රන්දෙණිය මහතාට හා ඊට ආධාර අනුබල දුන් බවකියන සහාය හෙදිය රුපියල් පහලොස් දහස බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා මහත්මිය (06) නියෝග කළාය.

    ගැබිණියකගේ ජීවිතයක් බේරා ගැනීම සඳහා සද්භාවයෙන් කරන ගබ්සාවක් නොවන ගබ්සාවක් කළ බවට මහාචාර්ය සිරිල් රන්දෙනිය මහතා සමඟ චෝදනා ලැබ සිටිනුයේ ඔහුගේ හෙදිය ලෙස කටයුතු කළ කාලෝචනා මැණිකේ කුමාරි නමැත්තියයි.

    අධිකරණය මගින් නිකුත් කළ සිතාසි මත ඊයේ (08) අධිකරණය හමුවේ පෙනී සිටි මේ විත්තිකරුවන් හට විවෘත අධිකරණයේ දී අධි චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව අධිකරණ භාෂා පරිවර්තක විසින් එම අධි චෝදනා කියවා තේරුම් කර දෙන ලදී.

    මහාචාර්ය සිරිල් රන්දෙනිය මහතා හා ඔහුගේ හෙදිය එම අධි චෝදනාවන්ට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුනට එසේ ඇප නියම වුණි.

    2009 දෙසැම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී දෙමටගොඩ පෞද්ගලික බෙහෙත් ශාලාවකදී පොලිස් කොස්තාපල්වරියකගේ ජීවිතය බේරා ගැනීම සඳහා සද්භාවයෙන් කරන ගබ්සාවක් නොවන ගබ්සාවක් සිදුකළ බවට මහාචාර්යවරයාටද ඊට ආධාර අනුබල දුන් බවට හෙදියටද නීතිපතිවරයා විසින් අධි චෝදනා නගා ඇත.

    විත්තිකරුවනට ඇප නියම කළ විනිසුරුවරිය නඩුව නැවත කැඳවීම ලබන ඔක්තෝබර් මස 30 වැනිදාට කල් තැබීය.

    විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නෙවිල් අබේරත්න මහතා සමඟ නීතිඥ රංජිත් කල්දේරා මහතා පෙනී සිටියහ.


    - http://archives.dinamina.lk/2013/08/08/_art.asp?fn=n13080821&p=1
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    Professor Cyril Randeniya and his nurse charged for running a abortion centre
    Jun 7, 2013 12:14:58 AM -

    For a complaint made to the Attorney General, he had ordered to file action against Professor Cyril Randeniya and his nurse for prescribing a drug to a pregnant lady to terminate her pregnancy.

    The professor had been running an illegal medical centre to terminate pregnancies The Police had raided the clinic on a tip off. A woman constable had been given tablets to terminate her pregnancy. The Police had informed to Attorney General.

    Professor Cyril Randeniya works as Consultant Gynecologist at the De Soysa Maternity clinic and at the Medical faculty as a lecturer. The nurse who had worked with him, Kalochana Manik Kumari also had been charged for the case.

    - http://www.vivalanka.com/newspage/4...ndeniya-nurse-charged-running-abortion-centre
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :rofl::rofl: 2012 pethsamak gahala, 2013 action 1kuth aragena.
    murga chawra paaalana samaye tama wela tiyenne.

    pahadi nane komhomada murga chawra ya ge pawle gabsa kohomada une kiyala.
    :rofl::rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    Interim Order issued

    Sarath Malalasekera

    Mount Lavinia District Judge M C B S Moraes issued an interim order restraining the respondent in a District Court case, not to prepare and distribute any defamatory documents against the complainant in the case, until further notice.

    The complainant Dr Senani Hemantha Dodampahala of the Department of Obstetrics and Gynaecology of Nawala Road, Nugegoda cited Prof Cyril Randeniya also of the Department of Obstetrics and Gynaecology of Kalapaluwawa, Rajagiriya as the respondent.

    The judge issued notice and summons and also directed to obtain a report from the Mirihana Police in connection with the complaint of the complainant. At the outset, Senior Attorney Ian Fernando, counsel for the complainant, submitted to court that he is a medical practitioner and his wife is also a medical practitioner and the two children are attending D S Senanayaka College, Colombo.

    Senior Attorney Fernando moved court to issue an interim order restraining the respondent in the case not to publish any defamatory reports against the complainant.

    Senior Attorney-at-Law Ian Fernando with Attorneys Saumya Perera, Rajitha Lakmal, Keerthi Gunawardena instructed by J M Thahir appeared for the complainant, Dr Dodampahala.

    - http://archives.dailynews.lk/2011/10/17/news60.asp
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මැදමූලන මෘග චෞර පාලන සමයේ රාජපක්ෂ පවුලට රාජකීය කේන්දර කාරයෙක් සිටියා මෙන් රාජකීය ගබ්සා වෛද්‍යවරයෙක්ද සිට ඇති බවත් පාදෙනියලා මුරුත්තෙට්ටුවේ ආනන්දලා ඔහුව ආරක්ෂා කර ඇති බවත් සාක්කි සහිතව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය හෙලිදරව් කර සිටී.

    :rofl::rofl::rofl: ලංකා ඊ නිව්ස් සාක්කි please !!!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ ඇත්තක් නැති වෙන්නත් බැහැ..දොස්තරලා ඉන්නවා අමු අසහන කාරයෝ...ගෑනියෙක් එහෙම තනියම යවන්නෙපා ජීවිතේට නිකන් බෙහෙත් ගන්න ගියත්...පුළුවන් තරම් කාන්තා වයිද්‍යවරියක් හොයාගන්න එක හොදයි...

    ගෑනිට නිර්වින්දන බෙහෙත් දීල කරන්න තරම් අසහන තියෙන උන් ද බන් දොස්තරලා වෙන්නේ? යකෝ නිකන් පිට ගෑනු ගියාම මුන් කොහොම දේවල් නොකරයිද :baffled:
     

    Similar threads