ගමටම එක පවුලයි / නකල්ස් කැලයේ සැගවුණු රෙඩ්බනා

dee walkers

Member
Mar 15, 2021
7
23
3
රෙඩ් බාන ගමත් එක්ක බැඳුනු තවත් බොහෝදේ තියෙනවා අපට දැනගන්න

මේ ගම ඉස්සර පතනෙ ගම කියන ගම ,දුෂ්කර වැඩිනිසා අතරිලා.

ඊට පස්සේ තමයි රෙද්බන කියන සමාගම ඇවිත් රෙඩ් බාන කියල ප්‍රොජෙක්ට් එක පටන්ගත්තේ .
සුන්දර රෙඩ්බනා ගමේ සැගවුණු දියකොමලිය සහ මාරාන්තික මවුස්සා ශාකය ගැන දැනගන්න, මේ වීඩියෝව බලන්නන්
මේ ලින්ක් එක ක්ලික් කරන්න.

 

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ගියා.. අලි ඉන්නව. තව නූලෙන් එකෙක් වාහනේටත් කෙලිනව. ඇඟ හිරිවැටිලා ගියා මොකද ඊට ටිකකට කලින් තමා මානිගල එක කොනකින් නැඟලා නාරටිය දිගේ ගිහිං අනිත් කොනෙන් බැස්සෙ.