ගමට නීතිය ගිහින් තියෙන්නේ සිංහලුනේ 🤩

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,739
    13,506
    113
    🤍
    නිකමන්ට ඔහොම තැනක ගහන උන්ට කියපන් , ඔය ගුටි කන එක "XXXXXX" (කවුරු හරි ඩුබායි ඉන්න පතලක්) ගේ ළඟ නෑදෑයෙක් කියල , ඇත්තටම හැප්පෙන්න ගියපු ඒකා ඇරෙන්නේ කිසි එකෙක් අතක් වත් උස්සන්නේ නැහැ .

    ඕකට විසඳුම හරි training එකක් තියෙන පොලිසියක් හදල මුලින්
    ඇමරිකාවේ 2nd amendment එකේ තියෙන එක ලංකාවේ 23rd වෙනි amendment එක විදිහට ගේන එක ,

    ඒත් මුලින් හරි training එකක් තියෙන පොලිසියක් හදල ඉන්න ඕන panic නොවෙන .
    ඇමරිකන් මෝඩ පොලිසියේ උන් purse එක ගන්න සාක්කුවට අත දැම්මත් වෙඩි තියනවා මෝඩ පොන්සියෝ.

    මුලින් හරි training එකක් තියෙන පොලිසියක් හදල guns ඕන කෙනෙක්ට ගන්න අරගෙන යන්න පුළුවන් කරන්න ඕන .

    The 2nd Amendment to the United States Constitution guarantees the right of individuals to keep and bear arms.
    Me mari modayonta thuwakku tibbanam wedi thiyala marai digata harahata
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,769
    4,960
    113
    අරුන් ගහන්නේ ප්‍රතිවිපාක නැති නිසා ,
    ඇත්තටම හැප්පෙන්න ගියපු ඒකා ඇරෙන්නේ කිසි එකෙක් අතක් වත් උස්සන්නේ නැහැ . ඇත්තටම පෙන්න ගියපු එකා ට කොහොමත් මල . ඒත් ගොඩක් වටේ උන් ගහන්නේ පොර වෙන්න බලාගෙන ඉන්න 2.50 පොන්නයෝ .

    නිකමන්ට ඔහොම තැනක ගහන උන්ට කියපන් , ඔය ගුටි කන එක "XXXXXX" (කවුරු හරි ඩුබායි ඉන්න පතලක්) ගේ ළඟ නෑදෑයෙක් කියල , ඇත්තටම හැප්පෙන්න ගියපු ඒකා ඇරෙන්නේ කිසි එකෙක් අතක් වත් උස්සන්නේ නැහැ .
    pisso wage paare yana unta nelana nisa tamai accident tikak hari adu wela tiyenne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Me mari modayonta thuwakku tibbanam wedi thiyala marai digata harahata
    Challenge Thumbs Up GIF
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඕකයි කියන්නෙ ලංකාවේ පාරේ යනකොට පොකට් පිහියක් , නකල් ගාඩ් එකක් ඕනේ. ආයේ දත් දාගන්න දෙන්න ඕනේ
    වැඩේ දරුණු වෙනවා එහෙනම්. ඔය වෙලාවේ ශේප් වෙලා. පස්සේ බයික් එකේ යද්දී එක පොලු පාරක් දුන්නා නම් ඇති.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    හෙලයොන්ගෙ ක්‍රමෙ, cardinality 1:many එකක් ගහලා බලනවා, බය නම් උන්ගෙ එක නගිනවා තවත් ගහනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    වැඩේ දරුණු වෙනවා එහෙනම්. ඔය වෙලාවේ ශේප් වෙලා. පස්සේ බයික් එකේ යද්දී එක පොලු පාරක් දුන්නා නම් ඇති.
    මරාගෙන මැරෙන්න ඕනේ

    නිකමන්ට ඔහොම තැනක ගහන උන්ට කියපන් , ඔය ගුටි කන එක "XXXXXX" (කවුරු හරි ඩුබායි ඉන්න පතලක්) ගේ ළඟ නෑදෑයෙක් කියල , ඇත්තටම හැප්පෙන්න ගියපු ඒකා ඇරෙන්නේ කිසි එකෙක් අතක් වත් උස්සන්නේ නැහැ .

    ඕකට විසඳුම හරි training එකක් තියෙන පොලිසියක් හදල මුලින්
    ඇමරිකාවේ 2nd amendment එකේ තියෙන එක ලංකාවේ 23rd වෙනි amendment එක විදිහට ගේන එක ,

    ඒත් මුලින් හරි training එකක් තියෙන පොලිසියක් හදල ඉන්න ඕන panic නොවෙන .
    ඇමරිකන් මෝඩ පොලිසියේ උන් purse එක ගන්න සාක්කුවට අත දැම්මත් වෙඩි තියනවා මෝඩ පොන්සියෝ.

    මුලින් හරි training එකක් තියෙන පොලිසියක් හදල guns ඕන කෙනෙක්ට ගන්න අරගෙන යන්න පුළුවන් කරන්න ඕන .

    The 2nd Amendment to the United States Constitution guarantees the right of individuals to keep and bear arms.
    ඇමරිකාවේ වෙපන්ස් ලීගල් නිසයි ඒම තදට ඉන්නෙ . අපේ පොලිසියේ ඉන්නෙ ලොද බැහැපූ උන් . අඩුම ලග තියන පිස්තෝලේ උන්ඩ ටික පත්තරකොලෙක ඔතන් ඉන්න.

    ඇමරිකන් පොලිසිය හොදයි උන්ගේ සීන් එක නලලේ. ගොඩක් උන් වස්ට් එමෙන්ඩ්මන්‍ට් රයිට් කියාගෙන දැන් විඩියෝ කරනවා . ඒත් උන් සත පහකට ගනන් ගන් නෑ ඩිටේන් කරනවා. පස්සෙ ලෝ සූට් ගිහින් ගෙවනවා
    ------ Post added on Apr 26, 2025 at 6:59 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකද්ද මෙතන සිද්ධිය ?

    Anyone knows the actual incident

    කිරිබත්ගොඩ පහරදීම සම්බන්ධව මගේ හඬ අවධි කරමි...
    මේ වීඩියෝ එක දැක්ක ගමන් මම අවංකවම ශොක් වුනා.හේතුව මේ පහරකෑමට ලක්වෙන පුද්ගලයා මම හොදින් හදුනන කෙනෙක් නිසා. ඔහු වසර 30කට වඩා යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ සාජන් මේජර් වරයෙක්.රණවිරුවෙක්.!
    මම ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස කටයුතු කල කාලයේ ඔහුගේ දරුවන් තිදෙනාටම මම වසර 4ක් home visiting tution ලබා දී තියෙනවා.
    ඔහු ඉතාමත් වැදගත් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතාම හොද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්.දියණියන් දෙදෙනෙක්ගේ සහ පුතෙක්ගේ පියෙක්. යුධ හමුදවෙන් විශ්‍රාම ලැබූ පසු ව්‍යාපාර ක්ශේත්‍රයට පැමිණ සාර්ථක ව්‍යාපාරක් කරන වැදගත් ව්‍යාපාරිකයෙක්. යහපත් මනුෂ්‍යෙක්.!

    පහර කෑම අතරතුර වීඩියෝ කරන පුද්ගලයාට යමෙක් පවසන්නේ "කෙල්ලක් රේප් කරලා" ලෙසයි. වීඩියෝ කරන පුද්ගලයාද " ඔව්.මං දන්නවා .මම මීඩියා එකෙන්.මේක මෙහෙමම දාන්නම්" ලෙස පවසනවා..

    පාරේ එහෙ මෙහෙ යන මිනිසුන්ද වටවෙමින් ඔහුට පහර දෙනවා.කිසිදු අගක් මුලක් නොදන්නා මිනිස්සුද පහර දෙනවා.

    කීදෙනෙක් මේ වීඩියෝව ශෙයාර් කරාද! කිසිදු දෙයක් අගක් මුලක් නොදැන කීදෙනෙක් ඔහුව වරදකරුවා කරාද!

    අවසානයේ පොලිස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්ම සඳහන් කරනවා මෙය පෞද්ගලික කාරණාවක් නිසා සිදු කළ පහරදීමක් බව.ඔහුගේ ආයතනයේ සේවිකාවක් සමග ආයතනික ගමනක් යමින් සිටියදී ඒ සේවිකාවගේ පෙම්වතා පැමිණ බහින්බස් වීමක් ඇතිකරගෙන පහරදීමක් සිදුකරලා. ඒ අවස්ථාවේදී අවට සිටින අය වීඩියෝ කරලා වැරදි අර්ථකථනයක් ලබා දීලා සමාජ මාධ්‍යයර මුදා හරිනවා.මහ පාරේ සිටින මිනිස්සු නඩු විසදනවා!

    මෙන්න අපේ රට! අපි ලැජ්ජ විය යුතුයි නේද? ඔබට මට වුවද මේ දේම වෙන්න පුලුවන්.පිරිමි සංහතිය ලෙස අපි ලැජ්ජ වෙමු..අපිට හරිම ලේසියි තවත් පිරිමියෙක්ගේ ජීවිතය විනාස කරලා දාන එක.

    මේ සිද්දියට මූණ දුන්න මහත්මයට මම මගේ කණගාටුව ප්‍රකාෂ කරනවා. ඔහුත් ඔහුගේ බිරිදත් මගේ මගේ ෆේස්බුක් පිටුවේ ඉන්නවා. නිතර මගේ පෝස්ට් වලට කමෙන්ට් කරනවා.මේ පෝස්ට් එකත් දකියි..

    සමාවෙන්න..අපි ජීවත් වෙන්නේ විකෘති ඇරියස් පිරිමහන සමාජයක් තුල..මේ සටහන ලිව්වේ ඔබට ශක්තියක් වෙන්න..

    #shame_on_society #you_cannot_judge
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,057
    10,619
    113
    ඔය තරම් සංකීර්ණ නෑ , ගහපු කොල්ලගේ කෙල්ල ඔෆිස් එකේ බෝසාත් එක්ක කොටුවක් පනින්න ගිහින් , කොල්ලට අතේ මාට්ටු වෙලා කියලා තමයි කතාව , ගුටිකන්නේ කෙල්ල ඔෆිස් එකේ බෝසා

    ඇයි තමන්ගේ ළමයින්ගේ ඉංග්‍රීසි ගුරුවරයට කියලා කොටු පනින්න ඕන කියලා නීතියක් තියෙනවා ? පිස්සු නේ

    දැන් ලංකාවේ office වල ඔය දේවල් සාමාන්‍යකරනය වේගෙන එන්නේ

    උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Tanto

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය තරම් සංකීර්ණ නෑ , ගහපු කොල්ලගේ කෙල්ල ඔෆිස් එකේ බෝසාත් එක්ක කොටුවක් පනින්න ගිහින් , කොල්ලට අතේ මාට්ටු වෙලා කියලා තමයි කතාව , ගුටිකන්නේ කෙල්ල ඔෆිස් එකේ බෝසා

    ඇයි තමන්ගේ ළමයින්ගේ ඉංග්‍රීසි ගුරුවරයට කියලා කොටු පනින්න ඕන කියලා නීතියක් තියෙනවා ? පිස්සු නේ

    උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ

    මොලේ තියන උන් කවදාවත් කෙල්ලො ටීම් එකට හයර් කරන්නේ නෑ ;)