ගමනක් යනකොට ඇඳුම් කතාකරමු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    උබල ගමනකට ඇඳුම් තෝරාගන්නේ කොහොමද

    1. මේ ගමනට මේක ok කියල හිතාගන්නේ කොහොමද ?
    2. අලුත් එකක් වැදගත් ගමනකට අදිද්දී set වුනේ නැත්නම් කෙල වෙනවා නේද ?
    3. එක වරක් ඇන්දත් wash කරනවද?

    4. fashioන එකද බලන්නේ , comfort එකද ?
    5. කලින්ම ඇදුම් ready කරලා තියෙනවද එවෙලට ෂණිකව හිතල අදිනවද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    1, මට ok නම් ok
    2, වැදගත් ගමන් වලින් ඈත්වෙලා ඉන්නෙ.
    3, අපෝ නෑ. තුන් හතර පාරක් අඳිනව. මේ කඩේට යන යන පාරට ඔව්ව හෝද හෝද අඳින්න පුලුවන්ද.
    4, ඔව් මලගෙයක් වගේ නම් සුදු පාට එකක් අයන් කරලා තියාගන්නවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උබල ගමනකට ඇඳුම් තෝරාගන්නේ කොහොමද
    ඔයා කාන්තාවක්ද...
    1. මේ ගමනට මේක ok කියල හිතාගන්නේ කොහොමද ?
    අත්දැකීමෙන්
    2. අලුත් එකක් වැදගත් ගමනකට අදිද්දී set වුනේ නැත්නම් කෙල වෙනවා නේද ?
    වැදගත් ගමන් වලට වෙනම වැදගත් යුනිෆෝම් දෙක තුනක් තියෙනව,
    වෙඩින් වලට වෙඩින් යුනිෆෝම් එකක් තියෙනව,
    කඩේ යන්න ශෝට තියෙනව,
    කසඩ ගමං වලට කසඩ කිටක් තියෙනව...

    ඕව පරණ උණාම අලුතින් අරන් දානව...
    3. එක වරක් ඇන්දත් wash කරනවද?
    ඔවු...
    4. fashioන එකද බලන්නේ , comfort එකද ?
    යන ගමන අනුව පයෝරිටි වෙනස් වෙනව.

    ට්‍රිපක් වගේ යනකොට, කඩේ යනකොට, ශොපින් යනකොට සැප පහසුවට මුල්තැන.
    උත්සවේකට යනකොට, වරත්තුවෙ යනකොට ෆැශන් එකට මුල් තැන

    5. කලින්ම ඇදුම් ready කරලා තියෙනවද එවෙලට ෂණිකව හිතල අදිනවද
    වෙඩිමකදි හැර අනික් හැම වෙලාවෙම
    එවෙලෙට හිතල අඳිනව...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    Slow comfort trips valata thamai kamathi. Aduma sathi dekakvath. Lankave vage 20-30 ekathu vela yana eva penna ba.. jarava. Ganda gagaha epa venava. Andum eka sarayai andinne wash karanava ita passe. Wash karanna puluvan thanaka thamai navathinne. Amuthuven andun ganne na thiyena evamai aran yanne
    උබ ඉස්කෝලෙ අධ්‍යාපන චාරිකාවක්වත් ගියෙ නැද්ද? පොතම කාගෙන හිටියද?? :lol:
    AL ඉවර වෙලා කොල්ලො එක්ක ට්‍රිප් ගියෙ නැද්ද? කැම්පස් එකේදි කොල්ලො කෙල්ලො එක්ක ට්‍රිප් ගියෙ නැද්ද? :lol:

    එහෙම එකක් නෑ බන්, ගෑනි හොදල තියන එක ඇදන් යනව.
    වෙන උන්ට නම් ක්යන්නෙ ගෑනි තරහ උන දවසට කන්න නෑ විතරයි නෙහ්. මූට අඳින්න ඇඳුම්වත් නෑ. :lol:
    ------ Post added on Oct 13, 2022 at 9:41 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    උබල ගමනකට ඇඳුම් තෝරාගන්නේ කොහොමද

    1. මේ ගමනට මේක ok කියල හිතාගන්නේ කොහොමද ?
    2. අලුත් එකක් වැදගත් ගමනකට අදිද්දී set වුනේ නැත්නම් කෙල වෙනවා නේද ?
    3. එක වරක් ඇන්දත් wash කරනවද?

    4. fashioන එකද බලන්නේ , comfort එකද ?
    5. කලින්ම ඇදුම් ready කරලා තියෙනවද එවෙලට ෂණිකව හිතල අදිනවද
    1. එන කට්ටිය, මගෙ පහසුව, මාව එතනදි පෙනෙන්න ඕනෙ කොහොමද කියන ඒවා මත
    2. ne
    3. no except underwears. :lol:
    4. both
    5. වෙඩිමක් වගේ නම් , ට්‍රිප් යනව නම් ඇඳුම් කීපයක් කලින් ඉඳන් ලෑස්ති කරන් ඉන්න ඕනෙ නෙහ්. කාව හරි impress වෙන විදියට අඳිනවා නම් කලින් ඉඳන් ලෑස්ති කරලා තියනවා. නැත්නම් ඒ වෙලාවට හිතෙන එක තමා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උබ ඉස්කෝලෙ අධ්‍යාපන චාරිකාවක්වත් ගියෙ නැද්ද? පොතම කාගෙන හිටියද?? :lol:
    AL ඉවර වෙලා කොල්ලො එක්ක ට්‍රිප් ගියෙ නැද්ද? කැම්පස් එකේදි කොල්ලො කෙල්ලො එක්ක ට්‍රිප් ගියෙ නැද්ද? :lol:
    School trip gihin na. Campus trip gihin na. Pothama kagena hitiyeth na. Match balanna ehema yanava school kale. Campus kale central, uva ,sabaragamuva, north central provinces tika cover venna avidala thiyenava. Bike valinui, bicycle valinui, pare bus ekei. Yaluvo dethun denek ekkai naththan gf ekkai vitharai gihin thiyenne. Godak katiiya yana trip aul. 100000 km vath yanna athi aduma 2010-2015 kale😂. Aye a tika full size double cab ekaka yanna asai lamai ekka 😍. Thava ohio,colarado,texas road trips gihin thiyenava.
     
    • Like
    Reactions: RottenCOLT and SK29

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොකක්ද යකෝ ටයිටල් එකට දාල තියෙන්නේ. මන් බැලුව ඇඳුම් කතා කරවන්න හදනවද කියල 😁 😁 😁 😁 😁 😁 :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,391
    49,769
    113
    සේදවත්ත
    උබල ගමනකට ඇඳුම් තෝරාගන්නේ කොහොමද

    1. මේ ගමනට මේක ok කියල හිතාගන්නේ කොහොමද ?
    2. අලුත් එකක් වැදගත් ගමනකට අදිද්දී set වුනේ නැත්නම් කෙල වෙනවා නේද ?
    3. එක වරක් ඇන්දත් wash කරනවද?

    4. fashioන එකද බලන්නේ , comfort එකද ?
    5. කලින්ම ඇදුම් ready කරලා තියෙනවද එවෙලට ෂණිකව හිතල අදිනවද
    කබඩ් එකේ උඩින්ම ලැබෙන සෙට් එක අරන් බලනවා එකෙන් ගැලපෙන එකක් තිබ්බොත් අදිනවා . ගෙදර එකෙක් බැන්නොත් හරි නෑ කියලා ටිකක් හාරලා හොයලා අයන් කරලා අදිනවා ඒත් අවස්ථාව අනුව 😂
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    1. මේ ගමනට මේක ok කියල හිතාගන්නේ කොහොමද ?
    මගේ look එක ගැලපෙනවද? අනිත් අය කොහොමද අඳින්නෙ මම මේක ඇන්දොත් මාව අපහසුතාවයට පත් වෙයිද ? අම්මයි තාත්තයි මොකද කියන්නේ වගේ දේවල්.

    2. අලුත් එකක් වැදගත් ගමනකට අදිද්දී set වුනේ නැත්නම් කෙල වෙනවා නේද ?
    ඔව් දවසම සවුත්තුයි.:(

    . එක වරක් ඇන්දත් wash කරනවද?
    Blouses: yep
    Jeans: nooo
    Other: yess

    4.fashionable wennath oni comfy wennath oni , mage langa thiyena godak clothes baggy :)

    5.kalin ready karanoo
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    මගේ look එක ගැලපෙනවද? අනිත් අය කොහොමද අඳින්නෙ මම මේක ඇන්දොත් මාව අපහසුතාවයට පත් වෙයිද ? අම්මයි තාත්තයි මොකද කියන්නේ වගේ දේවල්.

    ඔව් දවසම සවුත්තුයි.:(

    Blouses: yep
    Jeans: nooo
    Other: yess

    4.fashionable wennath oni comfy wennath oni , mage langa thiyena godak clothes baggy :)

    5.kalin ready karanoo
    Mmh oya nam gahanu kenek wagey
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ශෝටයි, බාටයි ජිවිතේ බහුතර වැඩ වලට.
    කන්තෝරු, වෙඩිමක් හෝ වැදගත් වැඩක්නම් ගැලපෙන ඇදුමක් තෝරාගන්නවා. මට එක හොදනම් එච්චරයි.
    සැහැල්ලුව ගැන හිතනවා විලාසිතාවට වැඩිය.