Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමම_JVP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටට කිසිම වැඩක් නොකළ අදුරදර්ශී පාලකයන් එලවා දමා. තුන්කල් දක්නා නුවණකින් යුතු ජනතා විමුක්ති පෙරමුණ නම් රටට සහ ජනතාවට ලෙංගතු පක්ෂය දිනවීමට ඔබට මහඟු අවස්ථාවක් මෙවර ලැබී තිබේ.

එය මේ අවස්ථාවේ ඔබ කල යුතුම දෙයකි. මන්ද යත් මිට පෙර කිහිප අවස්ථාවකම ඔවුන් තමන් සතු හැකියාව මුළු ලෝකය හමුවේම ප්‍රදර්ශනය කල බව ඔබ අප සියලු දෙනාටම අමතක වන්නට ඉඩක් නැත. ඉතින් සහෝදර වරුණි ඔබගේ ගම ජ වී පෙ වෙත ලබාදී නිවන් සාක්සාත් කරගැනීමට ඔබ යන මේ ගමනට අත්වැලක් වීම පිණිස අප විසින් ජ වී පෙ ඉතිහාසය තුල කරන ලද මහඟු සේවයෙන් බිඳක් ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමු.

ජය වේවා. ගමම ජේ වී පී

පහත කරුණු ශ්‍රිලාංකිය පුවත්පත් වලින් ලබාගත් තොරතු බව සලකන්න.

ඝාතනය කිරීම්-

Informants - 3210

රජයට සහාය දැක්වූවන් - 1735

රාජ්‍ය සේවකයන් - 487

අධ්‍යාපන අංශයේ 52 ( විදුහල්පතිවරු 50ක් , උපකුලපති වරයෙක් , සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් )

දේශපාලනඥයන් - 70

වෙනත් නිලධාරි ඝාතන -

විවිධ ආරක්ෂක අංශ - 209

පොලිස් නිලධාරින් - 342

පුද්ගලික ආරක්ෂක නිලධාරීන් - 98

1989 වසරේදී පමණක් තම පක්ෂයට සහය නොදැක්වීම නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද භික්ෂුන් වහන්සේලා ගණන 24 කට වඩා වැඩි වෙයි. එම තොරතුරු පහතින්

1987 සහ 88 වසර දෙක තුල ජේ වී පි විසින් කිතුනු පුජක වරුන් දෙදෙනෙකු ඝාතන කල බව වාර්තා වෙයි

Name of Priest Place of incident  Date

Fr. Michael Paul Rodrigo Subaseth Gedara, Kataragama 11/10/1987

Fr. P. Lionel Jayasinghe Lanka Deva Sabhawa – Tissamaharamaya 25/03/1988

දේපල විනාශ කිරීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන් -

CTB බස් රථ විනාශ කිරීම් ගණන - 553

CTB ඩිපෝ විනාශ කිරීම් - 15

CTB ගරාජ විනාශ කිරීම් - 01

රාජ්‍ය රථ වාහන - 113

පුද්ගලික රථ වාහන 29

දුම්රිය - 16

දුම්රිය මාර්ග - 12

දුම්රිය ස්ථාන විනාශ කිරීම් - 24

තැපැල් කාර්යාල විනාශ කිරීම් - 680

තැපැල් ප්‍රවාහන රථ - 18

දුරකථන මධ්‍යස්ථාන - 12

01 CTO building

ප්‍රධාන දුරකථන රැහැන් - 84

ගොවි සහ ගොවිපල සේවා මධ්‍යස්ථාන - 04

තේ කම්හල් - 74

වතු සහ රජයට අයත් බංගලා - 38

සහ ගණනය නොකළ තවත් බොහෝ රාජ්‍ය සහ පුද්ගලික දේපල මොවුන් විසින් විනාශ කර දමා ඇත.

Corporations vandalised -

දැව සංස්ථා ගොඩනැගිලි - 01 (වඩා වැඩි )

ගොඩනැගිලි සංස්ථාවට අයත් ගොඩනැගිලි - 04

පොහොර සංස්ථා ගොඩනැගිලි - 07

ඉස්කාගාර - 02

තුනී ලෑලි සංස්ථා - 05

පතල් කැනීම් අංශයේ ගොඩනැගිලි - 08

පේෂ කර්මාන්ත ආයතන - 03

කජු නිෂ්පාදන අංශයේ - 06

රජයේ පාසල් - 06

කඩාකප්පල්කාරී වැඩ -

විදුලි ට්‍රාන්ස්ෆොමර විනාශ කිරීම් - 132 ට වැඩි

විදුලි බලාගාර - 02

කෘෂිකාර්මික ආයතන - 103

ඉදිකීම් අංශයට අයත් - 13

විදුලි බල (උප පොළ ) - 09

විවිධ ආයතන වලට පහර දීම හා කොල්ල කෑම

බැංකු - 40

රාජ්‍ය ආයතන - 21

රජයට අනුබද්ධ වෙනත් ආයතන - 294

පුද්ගලික දේපල හානි කිරීම් -

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස කොල්ල කෑම , විනාශ කිරීම් හා ගිනිබත් කිරීම් - 107

පොලිස් නිලධාරී නිවාස - 76

සාමාන්‍ය ජනතාවගේ නිවාස - 20 ( වාර්තා නොවූ ප්‍රමාණය බොහෝය)

පුද්ගලික ගොඩනැගිලි - 33

සර්වෝදය මධ්‍යස්ථාන - 05

මිට අමතර ගණනය නොකළ බොහෝ පුද්ගලික දේපල මොවුන් විසින් හිතුමතේ විනාශ කර දමා ඇත, මේ අතරට බොහෝ විදේශීය ව්‍යාපෘති වලට අයත් දේපලද වෙයි. මිට අමතරව තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට මොවුන් විවිද පුද්ගලයන් ට සිදුකල හිරිහැර අපමණය.

JVP ADMITTED KILLING IN THOUSANDS

JVP leader Somawansa admitted to the killing of at least 6,000 people

ජ වී පෙ හිටපු නායක තුමා ( සෝමවංශ අමාරසිංහ ) විසින් තම පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් පුද්ගල ඝාතන 6000කට වඩා සිදුකල බව පිළිගෙන ඇත.

1989 අප්‍රේල් මස දිනයක තම පවුලේ සාමාජිකයකු JVP විසින් ඝාතන කිරීම නිසා හඬා වැලපෙන නිවැසියන් පිරිසක්

1989 අප්‍රේල් මස දිනයක ඝාතනය වූ පොලිස් නිලධාරියෙකුගේ අවසන් කටයුතු

විනාශ කරන ලද ලංකා බැංකු ගොඩනැගිල්ලක් (1988 Dec)

තර්ජනය කර වසා දමන ලද කඩ සාප්පු (1998 - Akurassa)

මරණ තර්ජන කර යවන ලද JVP පෝස්ටර් කිහපයක්

අතීතය මෙසේ උවද දැන් ජනතා විමුක්ති පෙරමුණ යනු එකල තිබු පෙරමුණ නොවෙයි. දැන් එය පක්ෂයකට වඩා ඩිල් කොම්පැනියකි. කොන්ත්‍රාත් සමාගමකි එහි විවිද පුද්ගලයන් විවිද අය සමග ඩිල් දමමින් තම පරම්පරාව ගොඩ දමා ගැනීමේ මහඟු කාර්යට උර දී ඇත.

ඉතින් මා ප්‍රිය සහෝදර සහෝදරියනි , ඉදිරි සති කිහිපය තුලත් ජ වී පෙ සහෝදර වරුන් මලෙන් උපන් කුමරුන් සහ කුමරියන් ලෙස ඔබ නිවසේ දොරකඩට පැමිණ ඔබගේ සහයෝගය ඉල්ලා සිටිනු ඇත.. සැබෑ මුහුණ වැසෙන ලෙස වවාගත් රැවුල් කොට සහ විජේවිරගෙන් හෝ චේ ගෙන් ණයට ගත් තොප්පිය පැළඳ උතුම් සමාජ වාදය ගැන වහසි බස් දෙඩවීමට ඉඩ ඇත. තම වත්මන් නායකයින් ඩිල් දමමින් මඩිය තරකර ගන්නා අතරතුර මෙවැනි වහසි බස් දොඩන JVP සුහුඹුලන් ඔබේ නිවසටත් පැමිණියහොත් බිජ්ජෙන් අල්ලා පොලවේ ගැසීම මැනවි.

[QUOTE="PhoenixSL, post: 22646429, member: 526620"] [COLOR=DarkRed][B][SIZE=4]රටට කිසිම වැඩක් නොකළ අදුරදර්ශී පාලකයන් එලවා දමා. තුන්කල් දක්නා නුවණකින් යුතු ජනතා විමුක්ති පෙරමුණ නම් රටට සහ ජනතාවට ලෙංගතු පක්ෂය දිනවීමට ඔබට මහඟු අවස්ථාවක් මෙවර ලැබී තිබේ.:yes::yes: එය මේ අවස්ථාවේ ඔබ කල යුතුම දෙයකි. මන්ද යත් මිට පෙර කිහිප අවස්ථාවකම ඔවුන් තමන් සතු හැකියාව මුළු ලෝකය හමුවේම ප්‍රදර්ශනය කල බව ඔබ අප සියලු දෙනාටම අමතක වන්නට ඉඩක් නැත.:yes: ඉතින් සහෝදර වරුණි ඔබගේ ගම ජ වී පෙ වෙත ලබාදී නිවන් සාක්සාත් කරගැනීමට ඔබ යන මේ ගමනට අත්වැලක් වීම පිණිස අප විසින් ජ වී පෙ ඉතිහාසය තුල කරන ලද මහඟු සේවයෙන් බිඳක් ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමු. :yes::D[/SIZE][/B][/COLOR] [CENTER] [COLOR=Red][B][SIZE=6]ජය වේවා. ගමම ජේ වී පී :oo::growl:[/SIZE][/B][/COLOR] [/CENTER] [B][SIZE=4][COLOR=Blue] පහත කරුණු ශ්‍රිලාංකිය පුවත්පත් වලින් ලබාගත් තොරතු බව සලකන්න. :yes::yes:[/COLOR][/SIZE][/B] [COLOR=Indigo][B][SIZE=5]ඝාතනය කිරීම්-[/SIZE][/B][/COLOR] [B][SIZE=3]Informants - 3210 රජයට සහාය දැක්වූවන් - 1735 රාජ්‍ය සේවකයන් - 487 අධ්‍යාපන අංශයේ 52 ( විදුහල්පතිවරු 50ක් , උපකුලපති වරයෙක් , සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් ) දේශපාලනඥයන් - 70 [/SIZE][/B] [COLOR=Navy][B][SIZE=5]වෙනත් නිලධාරි ඝාතන - [/SIZE][/B][/COLOR] [B][SIZE=4]විවිධ ආරක්ෂක අංශ - 209 පොලිස් නිලධාරින් - 342 පුද්ගලික ආරක්ෂක නිලධාරීන් - 98[/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy]1989 වසරේදී පමණක් තම පක්ෂයට සහය නොදැක්වීම නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද භික්ෂුන් වහන්සේලා ගණන 24 කට වඩා වැඩි වෙයි. එම තොරතුරු පහතින් :no::no::no::([/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://oi65.tinypic.com/21d5191.jpg[/IMG] [/CENTER] [B][SIZE=4][COLOR=Navy]1987 සහ 88 වසර දෙක තුල ජේ වී පි විසින් කිතුනු පුජක වරුන් දෙදෙනෙකු ඝාතන කල බව වාර්තා වෙයි [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy][IMG]https://server2.kproxy.com/servlet/redirect.srv/sruj/srbtwnzt/snop/p1/forum/images/smilies/sq/no6xn.gif[/IMG][IMG]https://server2.kproxy.com/servlet/redirect.srv/sruj/srbtwnzt/snop/p1/forum/images/smilies/sq/no6xn.gif[/IMG][IMG]https://server2.kproxy.com/servlet/redirect.srv/sruj/srbtwnzt/snop/p1/forum/images/smilies/sq/no6xn.gif[/IMG]:([/COLOR][/SIZE][/B] [FONT=Arial][B][U]Name of Priest[/U] [U]Place of incident [/U] [U]Date [/U] [/B][/FONT] [FONT=Arial]Fr. Michael Paul Rodrigo Subaseth Gedara, Kataragama 11/10/1987 [/FONT] [FONT=Arial]Fr. P. Lionel Jayasinghe Lanka Deva Sabhawa – Tissamaharamaya 25/03/1988[/FONT] [COLOR=Navy][B][SIZE=5]දේපල විනාශ කිරීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන් -[/SIZE][/B][/COLOR] [B][SIZE=4]CTB බස් රථ විනාශ කිරීම් ගණන - 553 CTB ඩිපෝ විනාශ කිරීම් - 15 CTB ගරාජ විනාශ කිරීම් - 01 රාජ්‍ය රථ වාහන - 113 පුද්ගලික රථ වාහන 29 දුම්රිය - 16 දුම්රිය මාර්ග - 12 දුම්රිය ස්ථාන විනාශ කිරීම් - 24 තැපැල් කාර්යාල විනාශ කිරීම් - 680 තැපැල් ප්‍රවාහන රථ - 18 දුරකථන මධ්‍යස්ථාන - 12 01 CTO building ප්‍රධාන දුරකථන රැහැන් - 84 ගොවි සහ ගොවිපල සේවා මධ්‍යස්ථාන - 04 තේ කම්හල් - 74 වතු සහ රජයට අයත් බංගලා - 38 [/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkSlateBlue]සහ ගණනය නොකළ තවත් බොහෝ රාජ්‍ය සහ පුද්ගලික දේපල මොවුන් විසින් විනාශ කර දමා ඇත.[/COLOR][/SIZE][/B] [COLOR=Navy][B][SIZE=5]Corporations vandalised - [/SIZE][/B][/COLOR] [B][SIZE=4]දැව සංස්ථා ගොඩනැගිලි - 01 (වඩා වැඩි ) ගොඩනැගිලි සංස්ථාවට අයත් ගොඩනැගිලි - 04 පොහොර සංස්ථා ගොඩනැගිලි - 07 ඉස්කාගාර - 02 තුනී ලෑලි සංස්ථා - 05 පතල් කැනීම් අංශයේ ගොඩනැගිලි - 08 පේෂ කර්මාන්ත ආයතන - 03 කජු නිෂ්පාදන අංශයේ - 06 රජයේ පාසල් - 06[/SIZE][/B] [B][SIZE=5][COLOR=Navy]කඩාකප්පල්කාරී වැඩ - [/COLOR][/SIZE][/B] [B][SIZE=4]විදුලි ට්‍රාන්ස්ෆොමර විනාශ කිරීම් - 132 ට වැඩි විදුලි බලාගාර - 02 කෘෂිකාර්මික ආයතන - 103 ඉදිකීම් අංශයට අයත් - 13 විදුලි බල (උප පොළ ) - 09 [/SIZE][/B] [SIZE=5][COLOR=Navy]විවිධ ආයතන වලට පහර දීම හා කොල්ල කෑම [/COLOR][/SIZE] [B][SIZE=4]බැංකු - 40 :lol::lol::lol: රාජ්‍ය ආයතන - 21 රජයට අනුබද්ධ වෙනත් ආයතන - 294 [/SIZE][/B] [B][SIZE=5][COLOR=Navy]පුද්ගලික දේපල හානි කිරීම් - [/COLOR][/SIZE][/B] [B][SIZE=4]රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස කොල්ල කෑම , විනාශ කිරීම් හා ගිනිබත් කිරීම් - 107 පොලිස් නිලධාරී නිවාස - 76 සාමාන්‍ය ජනතාවගේ නිවාස - 20 ( වාර්තා නොවූ ප්‍රමාණය බොහෝය) පුද්ගලික ගොඩනැගිලි - 33 සර්වෝදය මධ්‍යස්ථාන - 05[/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy]මිට අමතර ගණනය නොකළ බොහෝ පුද්ගලික දේපල මොවුන් විසින් හිතුමතේ විනාශ කර දමා ඇත, මේ අතරට බොහෝ විදේශීය ව්‍යාපෘති වලට අයත් දේපලද වෙයි. මිට අමතරව තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට මොවුන් විවිද පුද්ගලයන් ට සිදුකල හිරිහැර අපමණය.:dull::dull::dull:[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=4][COLOR=Red]JVP ADMITTED KILLING IN THOUSANDS [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] JVP leader Somawansa admitted to the killing of at least 6,000 people [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] ජ වී පෙ හිටපු නායක තුමා ( සෝමවංශ අමාරසිංහ ) විසින් තම පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් පුද්ගල ඝාතන 6000කට වඩා සිදුකල බව පිළිගෙන ඇත.:growl::yes: 1989 අප්‍රේල් මස දිනයක තම පවුලේ සාමාජිකයකු JVP විසින් ඝාතන කිරීම නිසා හඬා වැලපෙන නිවැසියන් පිරිසක් [IMG]http://srilankabrief.org/wp-content/uploads/2014/04/jvp_1-768x502.jpg[/IMG] 1989 අප්‍රේල් මස දිනයක ඝාතනය වූ පොලිස් නිලධාරියෙකුගේ අවසන් කටයුතු [IMG]http://srilankabrief.org/wp-content/uploads/2014/04/jvp_3-300x198.jpg[/IMG] විනාශ කරන ලද ලංකා බැංකු ගොඩනැගිල්ලක් (1988 Dec) [IMG]http://srilankabrief.org/wp-content/uploads/2014/04/jvp_4-300x202.jpg[/IMG] තර්ජනය කර වසා දමන ලද කඩ සාප්පු (1998 - Akurassa) [IMG]http://srilankabrief.org/wp-content/uploads/2014/04/jvp_5-300x202.jpg[/IMG] මරණ තර්ජන කර යවන ලද JVP පෝස්ටර් කිහපයක් [IMG]http://srilankabrief.org/wp-content/uploads/2014/04/jvp_9-300x150.jpg[/IMG] [COLOR=Navy]අතීතය මෙසේ උවද දැන් ජනතා විමුක්ති පෙරමුණ යනු එකල තිබු පෙරමුණ නොවෙයි. දැන් එය පක්ෂයකට වඩා ඩිල් කොම්පැනියකි. කොන්ත්‍රාත් සමාගමකි එහි විවිද පුද්ගලයන් විවිද අය සමග ඩිල් දමමින් තම පරම්පරාව ගොඩ දමා ගැනීමේ මහඟු කාර්යට උර දී ඇත. :yes::yes: ඉතින් මා ප්‍රිය සහෝදර සහෝදරියනි , ඉදිරි සති කිහිපය තුලත් ජ වී පෙ සහෝදර වරුන් මලෙන් උපන් කුමරුන් සහ කුමරියන් ලෙස ඔබ නිවසේ දොරකඩට පැමිණ ඔබගේ සහයෝගය ඉල්ලා සිටිනු ඇත.. සැබෑ මුහුණ වැසෙන ලෙස වවාගත් රැවුල් කොට සහ විජේවිරගෙන් හෝ චේ ගෙන් ණයට ගත් තොප්පිය පැළඳ උතුම් සමාජ වාදය ගැන වහසි බස් දෙඩවීමට ඉඩ ඇත. තම වත්මන් නායකයින් ඩිල් දමමින් මඩිය තරකර ගන්නා අතරතුර මෙවැනි වහසි බස් දොඩන JVP සුහුඹුලන් ඔබේ නිවසටත් පැමිණියහොත් බිජ්ජෙන් අල්ලා පොලවේ ගැසීම මැනවි. :dull: [/COLOR][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom