ගමම_JVP

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
රටට කිසිම වැඩක් නොකළ අදුරදර්ශී පාලකයන් එලවා දමා. තුන්කල් දක්නා නුවණකින් යුතු ජනතා විමුක්ති පෙරමුණ නම් රටට සහ ජනතාවට ලෙංගතු පක්ෂය දිනවීමට ඔබට මහඟු අවස්ථාවක් මෙවර ලැබී තිබේ.:yes::yes:

එය මේ අවස්ථාවේ ඔබ කල යුතුම දෙයකි. මන්ද යත් මිට පෙර කිහිප අවස්ථාවකම ඔවුන් තමන් සතු හැකියාව මුළු ලෝකය හමුවේම ප්‍රදර්ශනය කල බව ඔබ අප සියලු දෙනාටම අමතක වන්නට ඉඩක් නැත.:yes: ඉතින් සහෝදර වරුණි ඔබගේ ගම ජ වී පෙ වෙත ලබාදී නිවන් සාක්සාත් කරගැනීමට ඔබ යන මේ ගමනට අත්වැලක් වීම පිණිස අප විසින් ජ වී පෙ ඉතිහාසය තුල කරන ලද මහඟු සේවයෙන් බිඳක් ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමු. :yes::D


ජය වේවා. ගමම ජේ වී පී :oo::growl:

පහත කරුණු ශ්‍රිලාංකිය පුවත්පත් වලින් ලබාගත් තොරතු බව සලකන්න. :yes::yes:


ඝාතනය කිරීම්-

Informants - 3210
රජයට සහාය දැක්වූවන් - 1735
රාජ්‍ය සේවකයන් - 487
අධ්‍යාපන අංශයේ 52 ( විදුහල්පතිවරු 50ක් , උපකුලපති වරයෙක් , සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් )
දේශපාලනඥයන් - 70


වෙනත් නිලධාරි ඝාතන -

විවිධ ආරක්ෂක අංශ - 209
පොලිස් නිලධාරින් - 342
පුද්ගලික ආරක්ෂක නිලධාරීන් - 98


1989 වසරේදී පමණක් තම පක්ෂයට සහය නොදැක්වීම නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද භික්ෂුන් වහන්සේලා ගණන 24 කට වඩා වැඩි වෙයි. එම තොරතුරු පහතින් :no::no::no::(

21d5191.jpg


1987 සහ 88 වසර දෙක තුල ජේ වී පි විසින් කිතුනු පුජක වරුන් දෙදෙනෙකු ඝාතන කල බව වාර්තා වෙයි
no6xn.gif
no6xn.gif
no6xn.gif
:(


Name of Priest Place of incident Date

Fr. Michael Paul Rodrigo Subaseth Gedara, Kataragama 11/10/1987
Fr. P. Lionel Jayasinghe Lanka Deva Sabhawa – Tissamaharamaya 25/03/1988


දේපල විනාශ කිරීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන් -

CTB බස් රථ විනාශ කිරීම් ගණන - 553
CTB ඩිපෝ විනාශ කිරීම් - 15
CTB ගරාජ විනාශ කිරීම් - 01
රාජ්‍ය රථ වාහන - 113
පුද්ගලික රථ වාහන 29
දුම්රිය - 16
දුම්රිය මාර්ග - 12
දුම්රිය ස්ථාන විනාශ කිරීම් - 24
තැපැල් කාර්යාල විනාශ කිරීම් - 680
තැපැල් ප්‍රවාහන රථ - 18
දුරකථන මධ්‍යස්ථාන - 12
01 CTO building
ප්‍රධාන දුරකථන රැහැන් - 84
ගොවි සහ ගොවිපල සේවා මධ්‍යස්ථාන - 04
තේ කම්හල් - 74
වතු සහ රජයට අයත් බංගලා - 38


සහ ගණනය නොකළ තවත් බොහෝ රාජ්‍ය සහ පුද්ගලික දේපල මොවුන් විසින් විනාශ කර දමා ඇත.

Corporations vandalised -

දැව සංස්ථා ගොඩනැගිලි - 01 (වඩා වැඩි )
ගොඩනැගිලි සංස්ථාවට අයත් ගොඩනැගිලි - 04
පොහොර සංස්ථා ගොඩනැගිලි - 07
ඉස්කාගාර - 02
තුනී ලෑලි සංස්ථා - 05
පතල් කැනීම් අංශයේ ගොඩනැගිලි - 08
පේෂ කර්මාන්ත ආයතන - 03
කජු නිෂ්පාදන අංශයේ - 06
රජයේ පාසල් - 06



කඩාකප්පල්කාරී වැඩ -

විදුලි ට්‍රාන්ස්ෆොමර විනාශ කිරීම් - 132 ට වැඩි
විදුලි බලාගාර - 02
කෘෂිකාර්මික ආයතන - 103
ඉදිකීම් අංශයට අයත් - 13
විදුලි බල (උප පොළ ) - 09


විවිධ ආයතන වලට පහර දීම හා කොල්ල කෑම

බැංකු - 40 :lol::lol::lol:
රාජ්‍ය ආයතන - 21
රජයට අනුබද්ධ වෙනත් ආයතන - 294


පුද්ගලික දේපල හානි කිරීම් -

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස කොල්ල කෑම , විනාශ කිරීම් හා ගිනිබත් කිරීම් - 107
පොලිස් නිලධාරී නිවාස - 76
සාමාන්‍ය ජනතාවගේ නිවාස - 20 ( වාර්තා නොවූ ප්‍රමාණය බොහෝය)
පුද්ගලික ගොඩනැගිලි - 33
සර්වෝදය මධ්‍යස්ථාන - 05


මිට අමතර ගණනය නොකළ බොහෝ පුද්ගලික දේපල මොවුන් විසින් හිතුමතේ විනාශ කර දමා ඇත, මේ අතරට බොහෝ විදේශීය ව්‍යාපෘති වලට අයත් දේපලද වෙයි. මිට අමතරව තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට මොවුන් විවිද පුද්ගලයන් ට සිදුකල හිරිහැර අපමණය.:dull::dull::dull:

JVP ADMITTED KILLING IN THOUSANDS

JVP leader Somawansa admitted to the killing of at least 6,000 people

ජ වී පෙ හිටපු නායක තුමා ( සෝමවංශ අමාරසිංහ ) විසින් තම පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් පුද්ගල ඝාතන 6000කට වඩා සිදුකල බව පිළිගෙන ඇත.:growl::yes:

1989 අප්‍රේල් මස දිනයක තම පවුලේ සාමාජිකයකු JVP විසින් ඝාතන කිරීම නිසා හඬා වැලපෙන නිවැසියන් පිරිසක්
jvp_1-768x502.jpg


1989 අප්‍රේල් මස දිනයක ඝාතනය වූ පොලිස් නිලධාරියෙකුගේ අවසන් කටයුතු

jvp_3-300x198.jpg


විනාශ කරන ලද ලංකා බැංකු ගොඩනැගිල්ලක් (1988 Dec)
jvp_4-300x202.jpg


තර්ජනය කර වසා දමන ලද කඩ සාප්පු (1998 - Akurassa)
jvp_5-300x202.jpg


මරණ තර්ජන කර යවන ලද JVP පෝස්ටර් කිහපයක්
jvp_9-300x150.jpg


අතීතය මෙසේ උවද දැන් ජනතා විමුක්ති පෙරමුණ යනු එකල තිබු පෙරමුණ නොවෙයි. දැන් එය පක්ෂයකට වඩා ඩිල් කොම්පැනියකි. කොන්ත්‍රාත් සමාගමකි එහි විවිද පුද්ගලයන් විවිද අය සමග ඩිල් දමමින් තම පරම්පරාව ගොඩ දමා ගැනීමේ මහඟු කාර්යට උර දී ඇත. :yes::yes:


ඉතින් මා ප්‍රිය සහෝදර සහෝදරියනි , ඉදිරි සති කිහිපය තුලත් ජ වී පෙ සහෝදර වරුන් මලෙන් උපන් කුමරුන් සහ කුමරියන් ලෙස ඔබ නිවසේ දොරකඩට පැමිණ ඔබගේ සහයෝගය ඉල්ලා සිටිනු ඇත.. සැබෑ මුහුණ වැසෙන ලෙස වවාගත් රැවුල් කොට සහ විජේවිරගෙන් හෝ චේ ගෙන් ණයට ගත් තොප්පිය පැළඳ උතුම් සමාජ වාදය ගැන වහසි බස් දෙඩවීමට ඉඩ ඇත. තම වත්මන් නායකයින් ඩිල් දමමින් මඩිය තරකර ගන්නා අතරතුර මෙවැනි වහසි බස් දොඩන JVP සුහුඹුලන් ඔබේ නිවසටත් පැමිණියහොත් බිජ්ජෙන් අල්ලා පොලවේ ගැසීම මැනවි. :dull:


 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒ ඉස්සර සහෝදරයා දැන් ඒගොල්ලෝ එම නැ .දැන් ඒගොල්ල ගුඅන්පියේ කන්ට්‍රක්ට් විතරයි කරන්නේ :P
    (ඒකාලේ තිබ්බ සීනුව හැලිලා දැන් ඉන්නේ රතු අලිපැටියෙක් )

    මේපාර ගමත් දෙමු රතු අලියට .

    ඉතින් ඊට පස්සේ කොළ අලියි රතු අලියි එකතුවෙලා ගමයි රටයි ආගමයි ජාතියයි සතුටින් අනුභව කරයි :D:cool:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Un owa kale 88,89 witarai UNP, SLFP 50 gananwala idan thamath horakanawa

    ඉතිං උන් කලින් පටන් ගත්තා මූන් පස්සෙ පටන් ගත්තා කියලා බැලුවම කාගේවත් වෙනසක් නෑනේ :oo:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    JVP එකට ඔබේ ගම දෙන්න.:yes::yes: ඔබ දරු පවුලත් සමග බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන්න :yes::yes:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    reputation_neg.gif

    ගමම_JVP 01-04-2018 07:48 PM හරි උඹ කියන පක්ෂෙට චන්දෙ දෙන්නම්. මහින්ද අ&#35

    reputation_neg.gif
    ගමම_JVP 01-04-2018 07:40 PM thoge ammata hikuwe mahinda pakayada? Ballekne ipadila thiyenne

    :lol::lol::lol: මෙන්න මුන්ට ගම දීපන්
     
    • Like
    Reactions: laknath123

    Similar threads