ගම්පහා කුඩ්ඩො වැඩියි නේ දැන්

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ආච්චි අසනීපවෙලා ගම්පහා අස්ගිරියේ අම්මලගේ මහාගෙදර ගියා, ස්ටේසන් එක ගාවින් ත්‍රී වීල් එකක් අරං ඉස්සෙල්ලා ගියා ලංකා බැංකුවට, ලංකා බැංකුවේ පෝලිමේ ඉඳලා සල්ලි අරං යන්න හදනකොට සයිඩ් එකෙන් කොල්ලෙක් ඇවිත් මගෙන් අයිඩෙන්ටි කාර්ඩ් නොම්බරයක් ඉල්ලුවා , මම ඇහුවා ඇයි කියලා, මිනිහට සල්ලි වගයක් දාන්න , මිනිහා ගොතගගහා වගේ කතා කලේ, කොහොමහරි රු පියල් 10000 ක් දැම්මා මම අයි ඩී නොම්මරේ කිව්වේ ඉල්ලක්කම වෙනස් කරලා , පස්සේ සල්ලි දැම්මා, දාලා ගියා. මාත් ආවා . පස්සේ මට මීටර් උනා 🧊 වගේ දේකටද දන්නේ නෑ කියලා. මම දුන්නු අයි ඩී නොම්බරේ මේකයි, 719840927V
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    mu habai fake id ekak deela thiyenne
    එක දෙන්නත් කාලය වැය කරලනේ ඉතින් 😂
    මම සික්කට කියන්න හැදුවේ වෙන මනුස්සයෙක් ඇවිත් කතා කලා එයාට හදිස්සියි කියලා ඉඩදෙන්න කියලා , කොහොමහරි සික්කගේ මූන බැලුවාම වැදගත් පාටක් පෙනුනේ නෑ. ඒපාර එන්න ආවා.
     
    • Haha
    Reactions: Cypress

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    උබ මොන වගේ බුරු පුතෙක් ද යකෝ

    කෙලින්ම කියන්න එපැයි id එක නැහැ බැංකුවේ සල්ලි දාන්න id එක අනිවාර්ය නැහැ කියල , අනේ පින් ගොනා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ආච්චි අසනීපවෙලා ගම්පහා අස්ගිරියේ අම්මලගේ මහාගෙදර ගියා, ස්ටේසන් එක ගාවින් ත්‍රී වීල් එකක් අරං ඉස්සෙල්ලා ගියා ලංකා බැංකුවට, ලංකා බැංකුවේ පෝලිමේ ඉඳලා සල්ලි අරං යන්න හදනකොට සයිඩ් එකෙන් කොල්ලෙක් ඇවිත් මගෙන් අයිඩෙන්ටි කාර්ඩ් නොම්බරයක් ඉල්ලුවා , මම ඇහුවා ඇයි කියලා, මිනිහට සල්ලි වගයක් දාන්න , මිනිහා ගොතගගහා වගේ කතා කලේ, කොහොමහරි රු පියල් 10000 ක් දැම්මා මම අයි ඩී නොම්මරේ කිව්වේ ඉල්ලක්කම වෙනස් කරලා , පස්සේ සල්ලි දැම්මා, දාලා ගියා. මාත් ආවා . පස්සේ මට මීටර් උනා 🧊 වගේ දේකටද දන්නේ නෑ කියලා. මම දුන්නු අයි ඩී නොම්බරේ මේකයි,

    ID Number එක විතරක් ඇතිද සල්ලි දාන්න.? මම එකසැරයක් අපේ නෑදෑ කෙනෙකුට Commercial Bank එකට සල්ලි දාන්න ගිහින් ID Number එකයි, නමයි, ඇඩ්‍රස් එකත් ඇහුවා. ඒ හැබැයි 2005 විතර.
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ID Number එක විතරක් ඇතිද සල්ලි දාන්න.? මම එකසැරයක් අපේ නෑදෑ කෙනෙකුට Commercial Bank එකට සල්ලි දාන්න ගිහින් ID Number එකයි, නමයි, ඇඩ්‍රස් එකත් ඇහුවා. ඒ හැබැයි 2005 විතර.
    cdk
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ID Number එක විතරක් ඇතිද සල්ලි දාන්න.? මම එකසැරයක් අපේ නෑදෑ කෙනෙකුට Commercial Bank එකට සල්ලි දාන්න ගිහින් ID Number එකයි, නමයි, ඇඩ්‍රස් එකත් ඇහුවා. ඒ හැබැයි 2005 විතර.එ
    එ ටි එම් එකෙන් දාන්න

    අයි ඩි නම්බර්ස් එකතු කරන ජෙප්පෙක් වෙන්න පුලුවන්

    ගෙම් ගහන්න එපා - නරක් වෙනවා කියයා මිඩියා වලින් ප්‍රචාරය ගෙනියන්නෙ ඔකට තමයි, කොල්ලො කෙල්ලො කුඩු/ගන්ජා/අරක්කු වලට ඇබ්බහි උනාම ඔකුන්ගෙ ආදායම හොදයි, ගෙම් ගහන්න ඇබ්බැහි උනාම ගෙම් කම්පනි වලට නෙ සල්ලි යන්නෙ, ලන්කාවෙ ජාවාරම් කාරෙයන්ට වැඩක් නැහැ... දවසට පැය 2ක් ගෙම් ගැහුවාම මැරිලා යන එක ගැන පොර ටොක් දෙන මිඩියා - දවසට පැය 2ක් කුඩු ගහලා / එක්කො බෙබද්දො උනාම වෙන එවා ගැන මික් නැ,,,
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    උබ මොන වගේ බුරු පුතෙක් ද යකෝ

    කෙලින්ම කියන්න එපැයි id එක නැහැ බැංකුවේ සල්ලි දාන්න id එක අනිවාර්ය නැහැ කියල , අනේ පින් ගොනා
    පිං ගොන්නු තමයි හැමතැනම ඉන්නේ, නැත්තං 2/3 දීලා මෙහෙම වෙයිද?
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පිං ගොන්නු තමයි හැමතැනම ඉන්නේ, නැත්තං 2/3 දීලා මෙහෙම වෙයිද?
    කුඩු සල්ලි සාමානයෙන් බැංකු වල දාන්නේ නැහැ නේ , හැබැයි වෙන එකෙක්ගේ id ඉල්ලුව එක නම් සැකයි තමයි ඉතින් .
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මම සික්කට කියන්න හැදුවේ වෙන මනුස්සයෙක් ඇවිත් කතා කලා එයාට හදිස්සියි කියලා ඉඩදෙන්න කියලා , කොහොමහරි සික්කගේ මූන බැලුවාම වැදගත් පාටක් පෙනුනේ නෑ. ඒපාර එන්න ආවා.
    Mama thamayi whotto BOC eke sikka :angry: Paraya mata wedagath look ekak nehe kiyala kiwuwa neda? :(