ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1566ක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (6) උදෑසන වනවිට පැය 24 ක කාලය තුලදී 1566 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

    දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව හමුවීම අනුව 192 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් හමුවීම බියගම - 174 ක්, සීදූව - 142ක්, ගම්පහ - 135 ක්, මීරිගම - 131 ක්, වත්තල - 125 ක්, දිවුලපිටිය - 119 ක්, මිනුවන්ගොඩ - 100 ක්, රාගම - 85 ක්, අත්තනගල්ල - 80 ක්, කටාන - 74 ක්, කැලණිය - 63 ක්, මීගමුව - 54 ක්, ජාඇල - 47 ක් සහ දොම්පෙ කොට්ඨාසයෙන් - 45 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

    දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 49 දෙනෙකු හමුව ඇති බවත් ආසාදිතයින් 355 දෙනෙකු ප්‍රතිකාරමධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 240 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

    ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,679 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12,41,836 දෙනෙකුට කොවිඩ් වෛරසය මර්ධනය පිනිස වන එන්නතේ පළමු මාත්‍රාවත් පුද්ගලයින් 5,38, 335 දෙනෙකු හට දෙවන මාත්‍රාවත් ලබාදීම සිදු කොට ඇත.

    Source: lankadeepa.lk

    මේ සැරේ නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ :(
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    FB_IMG_1626848413432.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    කී දෙනෙක් ටෙස්ට් කලාද?
    එහෙම දන්නෙ නෑ බන් මන් ඒකෙ නෙමේ වැඩකට් ඒක ඇතුලට ගියා ඊයෙ
    උන්ගෙ පිට් එකට කිවුවෙ මෙහෙම කේස් එකක් උබලා වැඩිය ඇවිදින්න එපා ඇතුලෙ කියලා :dull:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සේනට තියෙන්නෙ මේ දිත්‍රික්ක දෙක ලොක් කරලා දාන්න දවස් 7 කට විතර. එක සතියක් වහලා තියා ගන්න බැරි තරම් රට කාලකන්නි ද ? ඒ තරම් කුල්ල කුජීත වෙලා ද මේ රට ?
     
    • Like
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (6) උදෑසන වනවිට පැය 24 ක කාලය තුලදී 1566 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

    දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව හමුවීම අනුව 192 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් හමුවීම බියගම - 174 ක්, සීදූව - 142ක්, ගම්පහ - 135 ක්, මීරිගම - 131 ක්, වත්තල - 125 ක්, දිවුලපිටිය - 119 ක්, මිනුවන්ගොඩ - 100 ක්, රාගම - 85 ක්, අත්තනගල්ල - 80 ක්, කටාන - 74 ක්, කැලණිය - 63 ක්, මීගමුව - 54 ක්, ජාඇල - 47 ක් සහ දොම්පෙ කොට්ඨාසයෙන් - 45 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

    දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 49 දෙනෙකු හමුව ඇති බවත් ආසාදිතයින් 355 දෙනෙකු ප්‍රතිකාරමධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 240 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

    ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,679 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12,41,836 දෙනෙකුට කොවිඩ් වෛරසය මර්ධනය පිනිස වන එන්නතේ පළමු මාත්‍රාවත් පුද්ගලයින් 5,38, 335 දෙනෙකු හට දෙවන මාත්‍රාවත් ලබාදීම සිදු කොට ඇත.

    Source: lankadeepa.lk

    මේ සැරේ නම් මොනවයින් මොනවා වෙයිද දන්නේ :(
    6F7EFEC7-281A-4B30-9684-206282AB52B4.jpeg
     
    • Haha
    Reactions: Stimulus mind