ගම්පහ තේරීමක්..

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ගම්පහ තේරීමක්..

කතානායක පුටුවෙ පැහැරුව කරු ජයසූරියත් ඔය ගොඩටම දාන්න පුළුවන් ගම්පහ තේරීමක්...

13346987_1545313135776736_5085905932675745100_n.jpg

 
  • Like
Reactions: Thilantdm

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කාරයො කොහොමත් මොඩයි බන් ඉන්න තරමක් ඉන්නෙ රට ගොන්නු.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ranjan wa ain karapan gona unat minissu gena hitana ekama eka u witarai parliament eke inna, mamanam me taram kal katawat vote karala ne general election waladi , ranjan hitiyanam ape pette man uta vote karanwa UNP unat
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    unp කාරයො කොහොමත් මොඩයි බන් ඉන්න තරමක් ඉන්නෙ රට ගොන්නු.

    UNP කාරයොත් එකයි,මහින්දගේ උනුත් එකයි,සිරිසේනගේ උනුත් එකයි බ්න්.:angry:
    ගියපාර උන් රට කෑවා මේ පාර මුන් රට කනවා.:angry:
    මා කලකන්නි රටක් වෙලා බ්න් මේක,:yes:
    ඇත්තටම පව් බන් ලන්කාවේ මිනිස්සු.:(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,513
    113
    Inside Your Laptop ;)
    UNP කාරයොත් එකයි,මහින්දගේ උනුත් එකයි,සිරිසේනගේ උනුත් එකයි බ්න්.:angry:
    ගියපාර උන් රට කෑවා මේ පාර මුන් රට කනවා.:angry:
    මා කලකන්නි රටක් වෙලා බ්න් මේක,:yes:
    ඇත්තටම පව් බන් ලන්කාවේ මිනිස්සු.:(:(

    :baffled::baffled: