ගම්පහ දිස්ත්‍රීක්කෙට තමය් ඉතින් ඒකෙ ගෞරවය.😁😁

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මැය පාර්ලිමේන්තුවේ කතා දෙකක් කලා.ඒ කතා දෙකෙන් එකකදී වර්ග දෙකක් ඉල්ලුවා. දෙකම ඒ අයට ඕන කෑම බීම.එක් වර්ගයක් "බේකන්" අනිත් වර්ගය "ගෝල්ඩන් සිරප්" ඔය තමයි මුළු පාර්ලිමේන්තු කාලේම කරපු කතා දෙකෙන් එකක් මගින් කල ඉල්ලීම . ඒ වෙනුවෙන් දැන් සෑම මසකම මහජන බදු මුදලින් රුපියල් 80,000 කට ආසන්න විශ්‍රාම වැටුපක් ගෙවනවා. ඒකත් එයාට ප්‍රමාණවත් නැහැයිලු. මීට අමතරව ඕනම වෙලාවක පාර්ලිමේන්තුවේ මෙඩිකල් රෑම් එකට ඇවිත් අවශ්‍ය බෙහෙත් එහෙමත් ගන්නත් පුළුවන්. මේ වගේ "හොල්මන්" කීයක් රටේ අහිංසක මිනිස්සු ගෙවන බදු මුදලින් නඩත්තු කරනවද ?
    ගම්පහ දිස්ත්‍රීක්කෙට තමය් ඉතින් ඒකෙ ගෞරවය.
    😁
    😁


    371030622_3182522561893368_2025922902014250646_n.jpg