BIYAGAMA PARE BELLA KAPAPU JUNCTION EKEN LEFT SIDE EKATA YANNA. JUNCTION EKE INDAN 1.5 KM VITHARA THIYENNE. DIRECT BUS GAMPAHIN THIYENNE UDENMA VITHARAI MAMA HITANNE. GAMPAHIN BUS EKEN YANAWANAM WELIVERIYATA GIHIN ETHANIN COLOMBO BUS EKA GANNA ONE.
VAHANAYAKIN YANAVANAM 45 MINUTES WATH YANNE NEHA.ZONE EKA ETHULATA YANNA PASS ONE. ETHULE THIYENA COMPANY EKAKIN LETTER EKAK BOI OFFICE EKATA GENNE GANNA
Pass ekak one machan athulata yanna, Interview ekakda?

Tnx mchan,Gampaha indan kaduwela bus hemawelema wage tynwda?Normally , kochchara time 1k yanawada Gampaha indan Zone 1ta yanna?ගම්පහින් 228 කඩුවෙල ගම්පහ බස් එකක එන්න.
සියබලාපේ හන්දියෙන් බහින්න.(color lights ලග )
එතනින් කරාබුගස් හන්දිය බස් එකක ඇවිත් බියගම පොලිසිය ලග බහින්න.(1km වගේ තියෙන්නේ )
Zone A සහ B කියල දෙකක් තියනවා කාගෙන් හරි අහන්න කියයි.
ඇතුලට යන්න අනිවාර්යෙන්ම pass එකක් ඕනේ.
Tnxbump
Tnx mchan. Kandy Rd ekeda Biyagama tynne?
Tnx mchan,Gampaha indan kaduwela bus hemawelema wage tynwda?Normally , kochchara time 1k yanawada Gampaha indan Zone 1ta yanna?
Tnx

Gampaha indala 45min wage yanne...

ගම්පහින් 228 කඩුවෙල ගම්පහ බස් එකක එන්න.
සියබලාපේ හන්දියෙන් බහින්න.(color lights ලග )
එතනින් කරාබුගස් හන්දිය බස් එකක ඇවිත් බියගම පොලිසිය ලග බහින්න.(1km වගේ තියෙන්නේ )
Zone A සහ B කියල දෙකක් තියනවා කාගෙන් හරි අහන්න කියයි.
ඇතුලට යන්න අනිවාර්යෙන්ම pass එකක් ඕනේ.
40 min wage yanawa machan. bus one tharam thiyanawa
Kandy road eke neme machan biyagama thiyenne..Gampahin 228/1 Kaduwela bus ekaka enna..winadi 10n 10ta wage bus thiyenawa..Gampaha indala 45min wage yanne...
![]()
228/1 machan. 228 weliweriya ne.
228 ඇවිත් සියඹලාපෙන් බැහැල
356 නැගපන් හරියට පැත්ත බලල නැගපන් නැත්නම් උබ කිරිබත්ගොඩ යයි.
කරාබුගස්හන්දියට යන හෝල්ඩ් එක තියෙන්නෙ ලොකු හාර්ඩ්වෙයාර් එකක් ගාව
එතන බස් හොල්ට් 2ක් තියෙනවා පනර එකකුයි අලුත් එකකුයි
තව එතන ත්‍රිවීල් පාරක් එකක් තියෙනවා පාර හරහ ගැන්ට්‍රියක් ගහල තියෙවා.
ඔතන ඉදන් 356 නැගල පොලීසිය ගාවින් බැහැල පාර පැනල
අවසපත් කාර්යාලය තියෙන්නෙ පොලීසිය ගාවමයි
එතනින් අවසර පතක් අරගෙන ඇතුලට යන්න
228/1 machan. 228 weliweriya ne.