ගම්පොල රාජධානියත් පාවා දුන් දේශපාලන කුඩ්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    1546170_651279814911317_1659193268_n.jpg

    ලක්දිව රාජාවලියේ සුවිශේෂී මග සළකුණු රැසක් සනිටුහන් වූ ගම්පොල රාජධානිය මේ වනවිටත් සිංහලයන්ට අහිමිවෙමින් පවතී. අතීතයේ ගංගාශ්‍රීපුර නමින් හැදින් වූ රාජධානියේ ප්‍රධාන නගරය වූ මහවැලි ඉවුර අසබඩ පිහිටි මධ්‍යම පළාතේ ප්‍රධාන වාණිජ නගරයක් වූ ගම්පොල නගරය සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජාතිකයන් විසින් අත්පත් කරගෙන අවසානය. 1950 දශකයේ ගම්පොල නගරයේ වෙළදාම් 100%ක්ම පැවතුනේ සිංහල වෙළදුන් අතයි. කුළුබඩු වෙළදාම සදහා පැමිණි මුස්ලිම් ජාතික වෙළදුන් තුන් දෙනෙකුගෙන් ආරම්භ වූ මුස්ලිම්කරණය අද වන විට නගරයේ වෙළද අධිපත්ය 90%කටත් වඩා අත්පත් කරගැනීමට තරම් වර්ධනය වී ඇති පසුබිමක සුළුතර සිංහල වෙළදුන් දැඩි ලෙස අපහසුතාවට හා අසාධාරණයට ලක්ව ඇත.

    කප්පම් කල්ලිවලින් හා මුස්ලිම් ජාතිකයන්ගෙන් එල්ල වන පීඩනයට එරෙහිව සුළුතර සිංහලයන් වෙනුවෙන් නිර්භයව පෙනී සිටි "තගරියකු ලෙස ඇතැමුන් හැදින්වූ" එක්තරා පුද්ගලයකු මීට වසර කිහිපයකට පෙර අභිරහස් ලෙස මරා දැමුණු අතර එම ඝාතනයට සම්බන්ධ වූ කුඩු කප්පිත්තෙකු ලෙස නම් දැරූ කලින් එජාප රජයේ හා දැන් සන්ධාන රජයේ ඇමතිකමක් දරන ගම්පොල ප්‍රසිද්ධ මුස්ලිම් දේශපාලකයා ගැන දන්නෝ දනිති. මේ ලෙස තමන්ට එරෙහිව නැගී සිටින සියළුම බලවේග මර්ධනය කරමින් සමස්ථ ගම්පොල නගරයේම ආධිපත්‍ය පැතිරවීමට මුස්ලිම් බලවේග කටයුතු කර ඇත. ගම්පොල නගරයේ තත්වය මෙසේ වෙත්දී අවට ප්‍රදේශවල ද තත්වය මීට දෙවෙනි නොවේ. දවුලගල, වෙළම්බොඩ, ගෙලිඔය ඇතුළු සීඝ්‍රලෙස මුස්ලිම්කරණයට ලක්ව ඇති ප්‍රදේශවල වල කුඩු ජාවාරම, හොර හරක් ජාවාරම, කසල තේ ජාවාරම ඇතුළු සියළු හොර ජාවාරම් යහමින් සිදුවන ජාවාරම්කරුවන්ගේ රජදහන් බවට පත්ව ඇත. ඇතැම් අවස්ථාවලදී පොලිස් අන පවා නොතකන තරමට මුසල්මානු ජාවාරම්කරුවන් බලවත් වී ඇත. (දවුලගල දී කසල තේ ජාවාරම්කරුවන් ඇල්ලීමට ගිය පොලිස් ජීප් රථය ගිනි තැබීම)

    මේ සියල්ලටම වග කිවයුත්තේ කවුද? තට්ටුමාරුවට ප්‍රදේශය පාලනය කළ අවස්ථාවාදී දෙස්පාලකයන් සහ තුට්ටුදෙකට තමන්ගේ නිජ භූමිය පරහට විකුණාදැමූ සිංහලයන්මය. එයිනුත් වසර පනහක් තිස්සේ ගම්පොල තමන්ගේ නිළ නොලත් රාජ්‍යයැයි සිතා සිටින කුඩු ජාවාරම්කරුවන්ගේ පිට කසන දේශපාලුකයා හා ඔහුගේ හෙන්චයියන්ය. තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතියේ අනාගතයත් පාවා දෙමින් ගම්පොල රාජධානිය මුසල්මානුවන්ට පවරා දුන් මොවුන් රාජකීය උරුමයද මහ දවාලේ මංකොල්ල කමින් මිළ කළ නොහැකි අම්බුළුවාව ජෛව විවිධත්ව රක්ෂිතයට කර ඇති සහගහන ජාතික අපරාධය ගැන අපි අමුතුවෙන් සදහන් කළ යුතු නැත. අම්බුළුවාව කදු මුදුනේ වැඩ සිටි බුදු පිළිම වහන්සේද පෙරළා දමා එතැන ගොවි සෑය නම් වූ බහුබූතයකුත් සර්වාගමික ගුබ්බෑයමකුත් ඇටවූයේ මෙකී දේශපාලකයාගේ සර්වාගමික රුදාව සමනය කරගැනීමට පමණක්ම නොව බුවනෙකබාහු රජුන්ගේ නිදන් වදුල කොල්ලකෑමට බවද නොදන්නෝ නොවෙති.

    දිනෙන් දිනම කුඩ්ඩන්ගේ හා අන්‍යජාතියක්ගේ පාරාදීසයක් වන ගම්පොල නගරය බේරාදෙන්නැයි ඉල්ලමින් පූජ්‍ය උනන්විටියේ ශාන්තභද්‍රහිමියන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබිණි. පහත දැක්වෙන්නේ 2013.12.26 මව්බිම පුවත්පතේ පලවූ ඒ සම්බන්ධ පුවතයි.

    ගම්පොළ පොලිසිය හා උසාවිය නගර මධ්‍යයෙන් ඉවත්කර මහවැලි ගඟෙන් එගොඩ පිහිටි මහර ප්‍රදේශයට ගෙන ගොස් එම ඉඩම කුඩු ජාවාරමේ මූලිකයකුට ලබාදී කෝටි ගණනක සන්තෝසම් ලබාගැනීමේ ප්‍රයත්නයක ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු උත්සාහයක යෙදී සිටින බව උනන්විටියේ ශාන්තභද්‍ර හිමි (අම්බුළුවාවේ හාමුදුරුවෝ) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

    උන්වහන්සේ ලිපියෙන් ආරක්‍ෂක ලේකම්වරයාට පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවට ඉඩ දුනහොත් ගම්පොළ ජාතියම විනාශ වී යනු ඇති බවයි. සිංහල රාජාවලියේ රජවරුන් හයදෙනකු පමණ රජකම් කළ මේ රාජධානිය වත්මන් යුගය වනවිට අපගේ බලය සියයට දහයක්වත් නොමැති තත්ත්වයට වත්මන් දේශපාලනඥයන් පත්කර ඇති බවද ගම්පොළ හදවත වැනි දුම්රිය ස්ථානය අසල පිහිටි විශාල කුඹුරු ඉඩම පොදු අවශ්‍යතාවකට පවරා නොගෙන ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු එකතුවී එය ගම්පොළට පිළිලයක් බවට පත්ව ඇති පුද්ගලයකුට මිලට ගැනීමට කටයුතු කර ඔහුගෙන් විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවද, උන්වහන්සේ ආරක්‍ෂක ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

    ජාතික උරුමය රැකීමේ මධ්‍යස්ථානය නමින් බෝඩ් සවිකරගෙන මහර වෙල්යාය ගොඩකරමින් මේ දේශපාලනඥයන් ජාතියම වනසන බවද එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

    ගම්පොළ පිළිබඳ සැබෑ තත්ත්වය දන්නේ දිවියෙන් වැඩිසරිසක් ගෙවා අදත් එහි ජීවත්වන තමන් වහන්සේ බවද අමු අමුවේ ජාතිය වනසන දේශපාලනඥයන් සුදනන් කිරීමට කතාකරන හාමුදුරුවරු වන්දිභට්ට කතා කියන්නේ ඔවුන්ගෙන් වාසියක් ගැනීමට මිස රටට ආදරයෙන් නොවන බවද අම්බුළුවාවේ හාමුදුරුවෝ එම ලිපියෙහි දක්වා ඇත.

    මේ ජාතික විපත ගැන රටට හඬ නඟා කී ඕමල්පේ සෝභිත මාහිමියන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු යැයිද, ගම්පොළ ජාතිවාදී විනාශයෙන් බේරාගැනීමට පොලිසිය හා උසාවි ගොඩනැඟිල්ල පිහිටි බිම් ප්‍රදේශ රජයට පවරාගෙන එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසද උන්වහන්සේ සිය ලිපිය මඟින් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
     
    • Like
    Reactions: meedeniyats

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    labana awrudda wenkn iwsanna Gota enwa. :yes:

    barima unoth Sajith enwa :rofl:
    සජිත් නම් අදාලම නෑ.
    වැඩේ කියන්නේ අද ගෝඨාව ගේන්න දතකන ගම්පොල මන්ත්‍රීකෙනෙක් තමයි එදා ඔය ඩීල් එක ගැහුවේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ හැම නගරයකටම ඔහොම තමයි වෙන්නේ...හුගක් ටවුන් වල හම්බයෝ විතරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සජිත් නම් අදාලම නෑ.
    වැඩේ කියන්නේ අද ගෝඨාව ගේන්න දතකන ගම්පොල මන්ත්‍රීකෙනෙක් තමයි එදා ඔය ඩීල් එක ගැහුවේ.
    Kawda e manthri?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    1546170_651279814911317_1659193268_n.jpg

    ලක්දිව රාජාවලියේ සුවිශේෂී මග සළකුණු රැසක් සනිටුහන් වූ ගම්පොල රාජධානිය මේ වනවිටත් සිංහලයන්ට අහිමිවෙමින් පවතී. අතීතයේ ගංගාශ්‍රීපුර නමින් හැදින් වූ රාජධානියේ ප්‍රධාන නගරය වූ මහවැලි ඉවුර අසබඩ පිහිටි මධ්‍යම පළාතේ ප්‍රධාන වාණිජ නගරයක් වූ ගම්පොල නගරය සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජාතිකයන් විසින් අත්පත් කරගෙන අවසානය. 1950 දශකයේ ගම්පොල නගරයේ වෙළදාම් 100%ක්ම පැවතුනේ සිංහල වෙළදුන් අතයි. කුළුබඩු වෙළදාම සදහා පැමිණි මුස්ලිම් ජාතික වෙළදුන් තුන් දෙනෙකුගෙන් ආරම්භ වූ මුස්ලිම්කරණය අද වන විට නගරයේ වෙළද අධිපත්ය 90%කටත් වඩා අත්පත් කරගැනීමට තරම් වර්ධනය වී ඇති පසුබිමක සුළුතර සිංහල වෙළදුන් දැඩි ලෙස අපහසුතාවට හා අසාධාරණයට ලක්ව ඇත.

    කප්පම් කල්ලිවලින් හා මුස්ලිම් ජාතිකයන්ගෙන් එල්ල වන පීඩනයට එරෙහිව සුළුතර සිංහලයන් වෙනුවෙන් නිර්භයව පෙනී සිටි "තගරියකු ලෙස ඇතැමුන් හැදින්වූ" එක්තරා පුද්ගලයකු මීට වසර කිහිපයකට පෙර අභිරහස් ලෙස මරා දැමුණු අතර එම ඝාතනයට සම්බන්ධ වූ කුඩු කප්පිත්තෙකු ලෙස නම් දැරූ කලින් එජාප රජයේ හා දැන් සන්ධාන රජයේ ඇමතිකමක් දරන ගම්පොල ප්‍රසිද්ධ මුස්ලිම් දේශපාලකයා ගැන දන්නෝ දනිති. මේ ලෙස තමන්ට එරෙහිව නැගී සිටින සියළුම බලවේග මර්ධනය කරමින් සමස්ථ ගම්පොල නගරයේම ආධිපත්‍ය පැතිරවීමට මුස්ලිම් බලවේග කටයුතු කර ඇත. ගම්පොල නගරයේ තත්වය මෙසේ වෙත්දී අවට ප්‍රදේශවල ද තත්වය මීට දෙවෙනි නොවේ. දවුලගල, වෙළම්බොඩ, ගෙලිඔය ඇතුළු සීඝ්‍රලෙස මුස්ලිම්කරණයට ලක්ව ඇති ප්‍රදේශවල වල කුඩු ජාවාරම, හොර හරක් ජාවාරම, කසල තේ ජාවාරම ඇතුළු සියළු හොර ජාවාරම් යහමින් සිදුවන ජාවාරම්කරුවන්ගේ රජදහන් බවට පත්ව ඇත. ඇතැම් අවස්ථාවලදී පොලිස් අන පවා නොතකන තරමට මුසල්මානු ජාවාරම්කරුවන් බලවත් වී ඇත. (දවුලගල දී කසල තේ ජාවාරම්කරුවන් ඇල්ලීමට ගිය පොලිස් ජීප් රථය ගිනි තැබීම)

    මේ සියල්ලටම වග කිවයුත්තේ කවුද? තට්ටුමාරුවට ප්‍රදේශය පාලනය කළ අවස්ථාවාදී දෙස්පාලකයන් සහ තුට්ටුදෙකට තමන්ගේ නිජ භූමිය පරහට විකුණාදැමූ සිංහලයන්මය. එයිනුත් වසර පනහක් තිස්සේ ගම්පොල තමන්ගේ නිළ නොලත් රාජ්‍යයැයි සිතා සිටින කුඩු ජාවාරම්කරුවන්ගේ පිට කසන දේශපාලුකයා හා ඔහුගේ හෙන්චයියන්ය. තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතියේ අනාගතයත් පාවා දෙමින් ගම්පොල රාජධානිය මුසල්මානුවන්ට පවරා දුන් මොවුන් රාජකීය උරුමයද මහ දවාලේ මංකොල්ල කමින් මිළ කළ නොහැකි අම්බුළුවාව ජෛව විවිධත්ව රක්ෂිතයට කර ඇති සහගහන ජාතික අපරාධය ගැන අපි අමුතුවෙන් සදහන් කළ යුතු නැත. අම්බුළුවාව කදු මුදුනේ වැඩ සිටි බුදු පිළිම වහන්සේද පෙරළා දමා එතැන ගොවි සෑය නම් වූ බහුබූතයකුත් සර්වාගමික ගුබ්බෑයමකුත් ඇටවූයේ මෙකී දේශපාලකයාගේ සර්වාගමික රුදාව සමනය කරගැනීමට පමණක්ම නොව බුවනෙකබාහු රජුන්ගේ නිදන් වදුල කොල්ලකෑමට බවද නොදන්නෝ නොවෙති.

    දිනෙන් දිනම කුඩ්ඩන්ගේ හා අන්‍යජාතියක්ගේ පාරාදීසයක් වන ගම්පොල නගරය බේරාදෙන්නැයි ඉල්ලමින් පූජ්‍ය උනන්විටියේ ශාන්තභද්‍රහිමියන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබිණි. පහත දැක්වෙන්නේ 2013.12.26 මව්බිම පුවත්පතේ පලවූ ඒ සම්බන්ධ පුවතයි.

    ගම්පොළ පොලිසිය හා උසාවිය නගර මධ්‍යයෙන් ඉවත්කර මහවැලි ගඟෙන් එගොඩ පිහිටි මහර ප්‍රදේශයට ගෙන ගොස් එම ඉඩම කුඩු ජාවාරමේ මූලිකයකුට ලබාදී කෝටි ගණනක සන්තෝසම් ලබාගැනීමේ ප්‍රයත්නයක ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු උත්සාහයක යෙදී සිටින බව උනන්විටියේ ශාන්තභද්‍ර හිමි (අම්බුළුවාවේ හාමුදුරුවෝ) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

    උන්වහන්සේ ලිපියෙන් ආරක්‍ෂක ලේකම්වරයාට පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවට ඉඩ දුනහොත් ගම්පොළ ජාතියම විනාශ වී යනු ඇති බවයි. සිංහල රාජාවලියේ රජවරුන් හයදෙනකු පමණ රජකම් කළ මේ රාජධානිය වත්මන් යුගය වනවිට අපගේ බලය සියයට දහයක්වත් නොමැති තත්ත්වයට වත්මන් දේශපාලනඥයන් පත්කර ඇති බවද ගම්පොළ හදවත වැනි දුම්රිය ස්ථානය අසල පිහිටි විශාල කුඹුරු ඉඩම පොදු අවශ්‍යතාවකට පවරා නොගෙන ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු එකතුවී එය ගම්පොළට පිළිලයක් බවට පත්ව ඇති පුද්ගලයකුට මිලට ගැනීමට කටයුතු කර ඔහුගෙන් විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවද, උන්වහන්සේ ආරක්‍ෂක ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

    ජාතික උරුමය රැකීමේ මධ්‍යස්ථානය නමින් බෝඩ් සවිකරගෙන මහර වෙල්යාය ගොඩකරමින් මේ දේශපාලනඥයන් ජාතියම වනසන බවද එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

    ගම්පොළ පිළිබඳ සැබෑ තත්ත්වය දන්නේ දිවියෙන් වැඩිසරිසක් ගෙවා අදත් එහි ජීවත්වන තමන් වහන්සේ බවද අමු අමුවේ ජාතිය වනසන දේශපාලනඥයන් සුදනන් කිරීමට කතාකරන හාමුදුරුවරු වන්දිභට්ට කතා කියන්නේ ඔවුන්ගෙන් වාසියක් ගැනීමට මිස රටට ආදරයෙන් නොවන බවද අම්බුළුවාවේ හාමුදුරුවෝ එම ලිපියෙහි දක්වා ඇත.

    මේ ජාතික විපත ගැන රටට හඬ නඟා කී ඕමල්පේ සෝභිත මාහිමියන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු යැයිද, ගම්පොළ ජාතිවාදී විනාශයෙන් බේරාගැනීමට පොලිසිය හා උසාවි ගොඩනැඟිල්ල පිහිටි බිම් ප්‍රදේශ රජයට පවරාගෙන එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසද උන්වහන්සේ සිය ලිපිය මඟින් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    Saharanlahge kattiya godak hitiyeth mehe thamai
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    na. dimu jayarathne
    දෙන්නගෙන් එක්කනෙක් දී මූ... හැබැයි තාම මහින්දානන්ද තම්බි චන්දවලට කෙල හලනවද දන්නේ නෑ. බොදුබලේ ආවොත් අත පය කඩනවා කියපු උන්දෑ නේද ඒ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    දෙන්නගෙන් එක්කනෙක් දී මූ... හැබැයි තාම මහින්දානන්ද තම්බි චන්දවලට කෙල හලනවද දන්නේ නෑ. බොදුබලේ ආවොත් අත පය කඩනවා කියපු උන්දෑ නේද ඒ
    mahindananda ta thambi chanda na. oo ewa hoyanneth na. Linton maruwata passe ekata sambanda hajjiyar kenek colombo 7 wala land cruiser eka athule marila hitiya dannawa neda?

    Linton hitiye mahindananda langa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    me thread eka dapu eka oka damme GR ta mada gahnna mahinda ananda haraha.:rofl::rofl::rofl: uge anek thread tika baluwama penawa katada kade yanne kiyala dimo sonnaya nissa thamai gamploata kelama wela giye danne danithi.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    mahindananda ta thambi chanda na. oo ewa hoyanneth na. Linton maruwata passe ekata sambanda hajjiyar kenek colombo 7 wala land cruiser eka athule marila hitiya dannawa neda?

    Linton hitiye mahindananda langa.

    ඉතින් ඔයා එහෙම කිව්වට එදා තම්බි වෙනුවෙන් ඥනසාර හාමුදුරුවන්ට කොටියා කියලා කීවේ. නාවලපිටිය ගම්පොල එහෙම බොදුබලසේනාව සඟසමුලුවක් තියද්දි විරුද්ධ වුනේ කවුද? මහින්දානන්ද නෙවෙයිද ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    me thread eka dapu eka oka damme GR ta mada gahnna mahinda ananda haraha.:rofl::rofl::rofl: uge anek thread tika baluwama penawa katada kade yanne kiyala dimo sonnaya nissa thamai gamploata kelama wela giye danne danithi.

    වටේ ඉන්න අය තමයි අයියට සෝට් එක දුන්නේ... ආයේ ඉතින් ඒ සෙට් එකමනේ.... අඩුවට තියෙන්නේ රිසාද් බදූර්දීන් ,හකීම්ලා විතරයි... වැඩේ කියන්නේ 2010 දී වගේම දින්නට පස්සේ ඒවි.... 2010ත් වුනේ එකමනේද ?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    වටේ ඉන්න අය තමයි අයියට සෝට් එක දුන්නේ... ආයේ ඉතින් ඒ සෙට් එකමනේ.... අඩුවට තියෙන්නේ රිසාද් බදූර්දීන් ,හකීම්ලා විතරයි... වැඩේ කියන්නේ 2010 දී වගේම දින්නට පස්සේ ඒවි.... 2010ත් වුනේ එකමනේද ?

    wate inna set eka dan inne kohoeda kiyala hoyala balpan my3 ekka anek pathata mulnma panne oya set eka thamai 2010 gana katha karaddi ai 2015 gana katha karanne naththe 2015 mulinma my3 langata panne oya wage set thamai.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    wate inna set eka dan inne kohoeda kiyala hoyala balpan my3 ekka anek pathata mulnma panne oya set eka thamai 2010 gana katha karaddi ai 2015 gana katha karanne naththe 2015 mulinma my3 langata panne oya wage set thamai.
    උන් හැමදාම පනින්නේ දිනන පැත්තට... තම්බිගේ තොප්පිය වැටෙන පැත්තට කියනන්නේ කට කහනවටැයි. දැන් මේ අයව ගන්නේ නෑ කියලා කියන්න පුළුවන්ද බන්. 2010 දී ඔය එක පරයෙක්ගේ ඡන්දයක් නැතුව සිංහලු ආසන 144ක් දුන්න නේ බන්. අන්න එදා පට්ට පාඩමක් උගන්නලා උඹලා එපාය කිව්වමනම් අදත් මහින්ද රටේ ජනාධිපති.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    උන් හැමදාම පනින්නේ දිනන පැත්තට... තම්බිගේ තොප්පිය වැටෙන පැත්තට කියනන්නේ කට කහනවටැයි. දැන් මේ අයව ගන්නේ නෑ කියලා කියන්න පුළුවන්ද බන්. 2010 දී ඔය එක පරයෙක්ගේ ඡන්දයක් නැතුව සිංහලු ආසන 144ක් දුන්න නේ බන්. අන්න එදා පට්ට පාඩමක් උගන්නලා උඹලා එපාය කිව්වමනම් අදත් මහින්ද රටේ ජනාධිපති.

    pisuda yako muslim eun uda dagana dunne chande jadipathi warenedi anek patha gahuwath maha mathi warane muslim set ekama dunne MR ta jiwitheta dinala nathi asana dinne eka nissa podak chanda prathi pale aran balapan.:rofl::rofl::rofl: 2010 wala MR dinne hamogema chanda walin kandy town eka akuruna town ekth dinna jiwitheta akurana dinala na ita kalin