ගම්පොළ අම්බුළුවාව Trip yana ayata

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ගම්පොළ-අම්බුළුවාව-Trip yana ayata

    banner1.png

    මෙන්න අපේ කොම්පැනි එකේ අලුත් වෙබ් සයිට් 3න් එකක්. ගම්පොළ අම්බුළුවාව පැත්තෙ යන අපේ අය ඉන්නවා නම් අපේ වෙබ් සයිට් එක පැත්තේ රවුමක් දාල යන්න. හොදට විස්තර තියෙනවා සයිට් එකේ. සයිට් එකේ අඩු පාඩු තියේ නම් පොඩ්ඩක් පෙන්නලා දෙන්න හොදේ.

    menna site eka

    http://www.kandyholiday.com/

    ස්වභාව ධර්මයේ දායාද හා මිනිසුන්ගේ කුසලතා එක් තැන් වු විට මතු වන්නේ විශ්වකර්ම නිර්මාණයන්ය.

    ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයද දෙස් විදෙස් කාගේත් නෙත් සිත් තුල විවිධ රූරටා මවන්නාවු සුන්දර නිර්මාණ අතුරින් එකකි.

    අක්කර 327ක් පුරා වට දිවෙන මෙය දිවයිනේ සිව්වන උද්හිද උද්්‍යානය ලෙස සැලකේ.

    හෙළයේ මහා සංස්කෘතික කැඩපත වශයෙන් හදුන්වනු ලබන මෙය සම්මන්ත‍්‍රණ ශාලාවක්, ශෛලමය උද්‍යානයක්ලගොවිජන පුහුණු මධ්‍යස්ථානයක් හා එහි ඉහළ
    කොටසේ අලංකාරවත් බෞද්ධ පුද බිමකින්ද යුක්ත වේ.

    කදු මුදුනෙහි පිහිටි වී බිස්සක හැඩය ගත් ලොව පළමු දාගැබ වන මෙය උසින් අඩි 157කින් හා අත්තිවාරම ගැඹුරින් අඩි 37කින්ද යුක්ත වේ.

    ශී‍්‍ර පාදස්ථානය, පිදුරුතලාග, ලනමුනුකු, බතලේග, අලගල්ල, හන්තාන නකල්ස්
    වැනි කදු ගැට පෙළවල් 40ක් මෙහිදී දැකගන්නට හැකිය.

    Last edited:

    ගොඩක් වැදගත් වෙයි ඒ පැත්තේ යන්න ඉන්න අයට, මමත් ගිහින් තියෙනවා, ගොඩක් ලස්සනයි ඒ පැත්ත
    Rep ++

    site eka genath podi comment ekak dennako